Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්




පහුගිය දවස්වල වැඩියෙන්ම කතාබහට ලක්වුණු අයෙක් තමයි පුෂ්පිකා.

සමාජ මාධ්‍යයේ ඇය ඉතාමත් ජනප්‍රිය චරිතයක්නෙ.

ඔන්න ඉතින් ඇය සිය උපන්දිනය සමරමින් හරිම වටින වැඩක් කරලා තිබුණා.

බලන්නකො ඇය කොහොමද ඇගේ උපන්දිනය සැමරුවේ කියලා...
views131 Views
comment

සම්මානනීය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් සියල්ලන්ම කපාවට පත් කරමින් ඊයේ මෙලොව හැර ගියා. ඔහු අවසන් වරට දායක වුණු විකාශයේ පවතින එකම ටෙලි නිර්මානය හිරු නාළිකාවේ විකාශය වෙන රැල්ල වෙරලට ආදරෙයි ටෙලි නිර්මානයයි.
views172 Views
comment
යුරේනි කියන්නෙ නව පරපුරේ දක්ෂතම තාරකාවක්.

ඈට ඇත්තේ ඉතාමත් සරාගී රූපයක්.
views254 Views
comment
ප්‍රවීණ ගායන ශිල්පී එඩ්වඩ් ජයකොඩිගේ පුත් චන්දීප ජයකොඩිගේ විවාහ මංගල්‍යය පසුගියදා පැවැත්වුණා. විවාහයේ විශේෂ අවස්ථා සියල්ලම පාහේ අපි ඔබ සමඟ බෙදාගත්තා.
views285 Views
comment
DJ Juicy M කියන්නේ 3.5 million international followersලා ඉන්න DJ artist කෙනෙක්. මේ followers ලාගෙන් වැඩි ප්‍රමාණයක් potentioal touristලා.
views56 Views
comment
චාමර වීරසිංහ කියන්නේ දශක කීපයක් තමන්ගේ ජනප්‍රියත්වය එක ලෙසම පවත්වාගෙන ගිය හැමෝම ආදරේ කරන හදවතේ ගායකයා. චාමර පසුගියදා පැවැති හිරු මෙගා බ්ලාස්ට් ප්‍රසංගයට සහභාගි වුණා. 
views211 Views
comment
දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං යනු ක්ෂේත්‍රයේ වඩාත්ම ආදරය කරන යුවළක්. "රන්වීර්ට සහ දීපිකා අතර හැමදේම හරියටම නැහැ" යනුවෙන් පවසමින් නාදුනන්නෙක් විසින් පල කළ ට්විටර් පණිවිඩයක් නිසා රසිකයින් දැඩි කම්පනයකට පත් වූ අතර එය සමාජ මාධ්‍ය පුරා මහත් ආන්දෝලනයක් ඇති කළා.
views139 Views
comment
ජීවිතේ හරි පුදුමාකාරයි. මේකට දෛවය කියන්නත් පුළුවන්. මේ කොහොම කිව්වත් නොසිතූ නොපැතූ වෙලාවල්වලදී අපේ ජීවිත එහෙමත් නැතිනම් දෛවය අප වෙනත් මාවත්වලට රැගෙන යනවා. ඒ මාවතේ වළවල්වල නොවැටී විමසිල්ලෙන් පරිස්සමින් ඉදිරියට යන එක තමයි අපිට ලැබිලා තියෙන අභියෝගය. අන්න ඒ විදිහට නොසිතූ මොහොතක හමුවුණු නුහුරු මාවතක හරි ගමනක් ගිය අපේ කොල්ලෙක් අද මුළු රටේම කතාබහට ලක්වෙලා තියෙනවා. ඔහු නමින් දර්ශන් ධර්මරාජ්.
views111 Views
comment
අපේ ආසියානු ක්‍රිකට් ශූරයෝ මේ මස පැවැත්වීමට නියමිත T20 තරගාවලිය සඳහා පසුගියදා ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර බලා පිටත් වුණා.
views268 Views
comment
ටෙලි තිරයෙන් නිතරම දකින්න ලැබෙන දක්ෂ ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක් අනුරාධා එදිරිසිංහ.

ජනප්‍රිය චරිත රඟපාන රංගන ශිල්පිනියක් ලෙස විතරක් නෙමෙයි චරිතාංග රංගන ශිල්පිනියක් හැටියටත් අනුරාධා හැමෝම දන්නවා.
views197 Views
comment
කුලියට නිවසක් ලබා ගැනීමේ මුවාවෙන් තලවතුගොඩ ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී නිවෙස් හිමිකාරියට පිහියක් පෙන්වා බිය ගන්ව පහරදී තුවාල සිදුකර අනතුරුව නිදි පෙති පොවා රුපියල් ලක්ෂ ගණනාවක රන් භාණ්ඩ කොල්ල කෑ කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු පුද්ගලයන් පස් දෙනෙක් පිළිබඳ පුවතක් වාර්ථා වෙනවා.
views143 Views
comment
ප්‍රවීණ ගායන ශිල්පී එඩ්වඩ් ජයකොඩිගේ සහ ගායන ශිල්පිනී චරිතා ප්‍රියදර්ශනීගේ පුත් චන්දීප ජයකොඩිගේ විවාහ මංගල්‍යය පසුගියදා (30) මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණා.
views347 Views
comment
බොලිවුඩ් වරම් ලැබූ සුරූපී නිළි රශිපබා සංදීපනී පසුගිය දිනෙක ඉන්දියාව බලා පිටත්ව ගිය බව හැමෝම දන්නවා.
views247 Views
comment
ප්‍රවීන ගායන ශිල්පී එඩ්වඩ් ජයකොඩිගේ සහ ගායන ශිල්පිනී චරිතා ප්‍රියදර්ශනීගේ පුත් චන්දීප ජයකොඩි පසුගිය දා විවාහ වුණා. මේ විවාහ මංගල්‍යයට සහභාගි වුණු කලා ලෝකේ තරු අතර සාරංගයි දිනක්ෂි විශේෂයි. 
views249 Views
comment
[1]      «      1068   |   1069   |   1070      »      [4302]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top