Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

අලුත් පරපුර සංවිධානයේ කලාකරුවන් පිරිසකට පසුගියදා කුරුණෑගල කුඹුක්ගැටේ ප්‍රදේශයේදී එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් එම සංවිධානය මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.

views32,685 Views
comment

දිවයින පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන් දිවයින පුවත්පතෙන් රිවිර පුවත්පතෙන් රිවිර පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් අද පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් දිණමිණ  පුවත්පතෙන් දිවයින  පුවත්පතෙන් දිණමිණ  පුවත්පතෙන්
views8,579 Views
comment

පසුගියදා අතුරුදන් වූ එයාර් ඒෂියා සමාගමේ ගුවන් යානයේ උණසුම මැකීයන්නටත් ප්‍රථමයෙන් එම ගුවන් සමාගමටම අයත් තවත් ගුවන්යානයක් අනතුරට පත්වී ඇති බවට වාර්තාවනවා. මෙම අනතුර සිදුවී ඇත්තේ පිලිපීනයේ Kalibo ගුවන්තොටුපලේදීයි.

ගුවන් පථය ඉක්මවා ධාවනය වී ඇති මෙම ගුවන් යානය ගුවන් පථයෙන් පිටතට මීටර් කිහිපයක් ඇඳි ගොස් තිබෙනවා.

views32,751 Views
comment
පසුගිය දින කිහිපය පුරාම මැතිවරණ උණසුමත් සමඟින් කලාකරුවන් රැසක් පක්ෂ විපක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට සහය දැක්වීමට තීරණය කරමින් මාධ්‍ය සාකච්ඡා පැවැත්වූවා.

මේ අතර කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය චරිත දෙකක් වන දිල්හානි අශෝකමාලා හා ඇයගේ සැමියා වන ප්‍රියංකර පෙරේරාද තමන් සහය දක්වන්නේ කාටද යන වග මේ වන විට මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කොට තිබෙනවා.

views20,700 Views
comment
ඉන්දියානු පිළ ජයග්‍රහණ රැසකට ගෙනයමින් ක්‍රිකට් පිළට අනගි සේවාවක් සිදුකල නායක මහේනද්‍ර සිං දෝණි ටෙස්ට් ක්‍රිකට් දිවියට සමුදීමට තිරණය කොට තිබෙනවා.

ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර පැවති තුන්වන ටෙස්ට් තරගයෙන් අනතුරුවයි.

views10,622 Views
comment
යොවුන් පරපුරේ ජනප්‍රිය ගායක ශිහාන් මිහිරංග නැවතත් පිය පදවිය ලබා ඇති බවට වාර්තා වනවා. ඔහුගේ බිරිඳවන ක්මෙන්ටිනා හට මේ මස 25වන දින පිරිමි දරුවෙකු ලැබී ඇති අතර ඔහුගේ නම වන්නේ ශිහාන් කෙනන් යාෂ් වේ.

views35,721 Views
comment
පසුගියදා හදිසියේ අතුරුදන් වූ එයාර් ඒෂියා ගුවන් යානය සෙවීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට මේ වන විට ගුවන් අනතුරෙන් මියගිය පුද්ගලයින් 40 දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ඇති අතර ඒවා බෝර්නියෝ අයිලන්ඩ් වෙරළ තීරයේ තිබී හමුවී තිබෙනවා.

views47,646 Views
comment
පසුගිය කාලය පුරාම ජනප්‍රිය නිළියන්ගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට එක්වීම පිළිබඳව බොහෝ සෙයින් කතාබහට ලක්වුනා. මෙහිදී වැඩිවශයෙන් කතාබහට ලක්වුනේ සුප්‍රසිද්ධ නිළියන් රාශියකගේම ඡායාරූප i-Cloud ඔස්සේ හැකර්වරුන් ලබාගෙන අන්තර්ජාලයට නිකුත් කිරීමත් සමඟයි.

එමෙන්ම ජනප්‍රිය නිළියක කිම් කාර්ඩාෂියන්ද ඇයගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මෙන්ම ලොව ප්‍රසිද්ධ සඟරාවක කවරයට ලබාදීම තුලින් ප්‍රසිද්ධියට පත්වුනා.

views25,988 Views
comment
තමන්ගේ ගෙවල් ළඟ ගෑණූ ළමයි ඉන්නවානම් ඒ ගෙවල් පැත්තේ ඉන්න කොල්ලෝ කොහොමත් ඒ ගැන වෙනදට වඩා සැලකිලිමත් වෙනවනේ. මොකද බැරිවෙලා හරි ඔය ගෙදර ඉන්න ගෑණූ ළමයෙක්ට මොකක්හරි කරදරයක් වුනොත්, එහෙමත් නැත්නම් උදව්වක් ඕනි වුනොත් දෙපාරක් නොහිතා තමයි උදව් කරන්න යන්නේ.

ඔය විදියට අපි කාගෙත් හිත දිනාගත්ත දක්ෂ නළු නිළියෝ දෙන්නෙකුත් මේ ළඟදී දවසක ඉඳන් සමීපයට ඇවිත්. ඒ කියන්නේ මේ දෙන්නා දැන් ඉන්න ගෙවල් දෙක තියෙන්නේ පොඩි දුරකින්ලු. මේ විදියට ඉන්නකොට ඉතිං ඔය කියන නිළියට පොඩි ගෑස් ප්‍රශ්නයක් ඇවිත්.

views32,849 Views
comment
පුද්ගලයන් 162 සමඟ ජාවා මුහුදේ අතුරුදන් වූ එයාර් ඒෂියා ගුවන් යානයේ නියමුවා ගුවන් පාලක මධ්‍යස්ථානයෙන් අවසන් වරට කළ ඉල්ලීම හෙළිදරව් වී තිබෙනවා.

ගුවන් යානය තවත් ඉහළට එසවීමට ඔහු ඉල්ලා ඇති අතර ඊට පාලක මධ්‍යස්ථානයෙන් අනුමැතිය ලබාදී ඇති බව සදහන්. එහෙත් ඉන් විනාඩි දෙක තුනකට පසු එයාර් බස් යානය අතුරුදන් වූ බවයි ඉන්දුනීසියානු බලධාරීන් ප්‍රකාශ කළේ.

views54,401 Views
comment
ලංකාදීප පුවත්පතෙන්අද පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් දිවයින පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් රිවිර පුවත්පතෙන් රිවිර පුවත්පතෙන්
views9,729 Views
comment
කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුක්ගැටේ ප්‍රදේශයේදී ජනාධිපතිවරණය වෙනුවෙන් අත්පත්‍රිකා ගෙයින්ගෙට බෙදමින් සිටි කලාකරුවන් පිරිසකට ප්‍රහාරයක් එල්ලවී ඇති බවට වාර්තා වනවා. මෙම ප්‍රහාරයට ලක්වී ඇත්තේ සමනලී ෆෝන්සේකා, ඉන්ද්‍රචාප ලියනගේ ඇතුළු පිරිසකුයි.

views32,347 Views
comment
දරුවා තුරුල් කරගත් මළසිරුර හමුවෙයි

මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟින් දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් නායයෑම් මෙන්ම ගංඟා පිටාරගැලීම් වාර්තාවෙනවා. මේ අතර පසුගියදා බදුල්ල - රිල්පොල සිදුවූ නායයෑමෙන් ජීවිත කිහිපයක්ම නැතිවූවාසේම ඒ අතර සිටි හෙදියකගේ හා කුඩා දරුවෙකු පිළිබඳව අනුවේදනීය පුවතක් මේ වන විට වාර්තා වනවා.

ඇය හා වයස මාස 2ක් පමණ වයසැති කුඩා දරුවෙක් මෙම නියයෑමට හසුවී ඇති අතර එම අවස්ථාවේදී කිසිවෙකුගේ උදව්වක් නොවූ හෙයින් ඇය විසින් සිය ජංගම දුරකථනයෙන් රෝහල් කාර්ය මණ්ඩලය අමතා උදව් ඉල්ලා තිබේ. හිතවතුන්ටද දුරකථන ඇමතුම් ලබාදී ඇති ඇය පවසා ඇත්තේ ‘‘අනේ මමයි බබයි මල්ලිලා දෙන්නයි හිරවෙලා ඉන්නේ,  කොහොම හරි අපිව බේරගන්න‘‘ යනුවෙනි.
views38,487 Views
comment
ලොව පුරා සිදුවන අපූර්ව ආකාරයේ දරු උපත් හා ඒ ආශ්‍රිත සිදුවීම් පිළිබඳව නිරන්තරයෙන්ම අන්තර්ජාල මාධ්‍යය ඔස්සේ වාර්තා වේ. එවන් අපූර්ව වු දරු උපතක් පිළිබඳ සිදුවීමක් එංගලන්තයේ ලන්ඩන් නුවරින් අනාවරණය වේ.

හතළිස් තුන්හැවිරිදි Caprice Bourret නම් හිටපු කාන්තා යට ඇදුම් නිරූපණ ශිල්පිනියක හා ලන්ඩනයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු වු ටයි කම්පර්ට් අඹු සැමි යුවලක් ලෙස කලක සිට ජිවත් වී ඇත. ඔවුන් නිරන්තරයෙන්ම තම පවුලට නව සාමාජිකයෙකු එක් කර ගනිමින් දරු සුරතල් සුව විඳිමට වුවමනාවෙන් පසුවී ඇත.

views31,065 Views
comment
පසුගිය දිනවල මැතිවරණ වේදිකාවේ ප්‍රකාශය වුණු විවිධ ප්‍රකාශ බොහෝ දෙනා අතර මතබේදාත්මකව කතාබහට ලක්වුනා. මේ අතර නිරුවත පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක ඇදීගිය කතාවක් නිසාවෙන් සමන්මලී සකලසූරිය පිළිබඳවද බොහෝ පිරිස් කතාබහ කරන්නට වුනා.

views55,867 Views
comment
[1]      «      1067   |   1068   |   1069      »      [1256]



Recent Gossip Post




Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  302 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  6,614 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,735 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  1,116 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  9,058 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,541 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  11,412 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  25,471 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,577 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,708 Downloads



Top 10 Commenters

Latest Comments

Top