Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

ලොව පුරා සිදුවන අපූර්ව ආකාරයේ දරු උපත් හා ඒ ආශ්‍රිත සිදුවීම් පිළිබඳව නිරන්තරයෙන්ම අන්තර්ජාල මාධ්‍යය ඔස්සේ වාර්තා වේ. එවන් අපූර්ව වු දරු උපතක් පිළිබඳ සිදුවීමක් එංගලන්තයේ ලන්ඩන් නුවරින් අනාවරණය වේ.

හතළිස් තුන්හැවිරිදි Caprice Bourret නම් හිටපු කාන්තා යට ඇදුම් නිරූපණ ශිල්පිනියක හා ලන්ඩනයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු වු ටයි කම්පර්ට් අඹු සැමි යුවලක් ලෙස කලක සිට ජිවත් වී ඇත. ඔවුන් නිරන්තරයෙන්ම තම පවුලට නව සාමාජිකයෙකු එක් කර ගනිමින් දරු සුරතල් සුව විඳිමට වුවමනාවෙන් පසුවී ඇත.

views31,063 Views
comment

පසුගිය දිනවල මැතිවරණ වේදිකාවේ ප්‍රකාශය වුණු විවිධ ප්‍රකාශ බොහෝ දෙනා අතර මතබේදාත්මකව කතාබහට ලක්වුනා. මේ අතර නිරුවත පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක ඇදීගිය කතාවක් නිසාවෙන් සමන්මලී සකලසූරිය පිළිබඳවද බොහෝ පිරිස් කතාබහ කරන්නට වුනා.

views55,861 Views
comment

වයස අවුරුදු 23 ක් වන තරුණියකට ප්‍රේම සම්බන්ධතායවක් සම්බන්ධ යොජනාවක් කරමින් තර්ජනය කළ බව කියන චීවරධාරියෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව මාරවිල පොලීසිය කියයි.

අත්අඩංගුවට ගෙන ඇති චීවරධාරියා මහවැව - කුඩාවැව ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරමින් සිට ඇති බව පොලීසිය කියයි.

views5,804 Views
comment
ග්‍රීසියේ සිට ඉතාලිය දක්වා ගමන් කරමින් තිබූ පුද්ගලයන් 466 දෙනෙකු රැගත් මගී නෞකාවක ගින්නක් හටගෙන තිබෙනවා.

විදෙස් වාර්තා සදහන් කළේ ග්‍රීසියට අයත් මුහුදු සීමාවේදී මෙම ගින්න හටගෙන ඇති බවයි. නෞකාවේ කපිතාන්වරයා නියෝග කර ඇත්තේ සියලූ මගීන්ට නෞකාවෙන් ඉවත් වන ලෙසයි.

views13,128 Views
comment
රිවිර පුවත්පතෙන්අද පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන්
views8,916 Views
comment
අද අලුයම දිවයිනට පැමිණි ජනප්‍රිය බොලිවුඩ් නළු සල්මන් ඛාන් හා ජනප්‍රිය නිළි ජැකලින් මේ වන විට ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟින් බොරැල්ල කැම්බල් පිටියට පැමිණ ඇති බවට වාර්තා වෙනවා.

views22,469 Views
comment
views3,498 Views
comment
අද හිරු Hard Talk විශේෂාංගයේදී අසන ලද දරුණු ප්‍රශ්ණ වලට  මන්ත්‍රී දුමින්ද සිල්වා පිළිතුරු දුන් ආකරය පහතින්...

ප්‍රශ්නය :- ඔබට එරෙහිව ක්‍රියාත්මක වන නඩු විභාගය ගැන ඔබ මාධ්‍යයට කතා කරන්නේ නැත්තේ ඇයි ?

පිළිතුර :- මේක උසාවියේ තියෙන නඩුවක්, මේ ගැන මාධ්‍යයට කතා කරන එක උසාවියට කරන අපහසයක්. ඒ නිසා තමයි මම මේ ගැන කිසිම දෙයක් කතාකරන්නේ නැත්තේ. හැබැයි මේ දේ කියන්න ඕනි. මුලින්ම මගේ හිසට වෙඩි 2ක් වැදිලා මාව සිහිසුන්ව ඇද වැටිලා තියෙනවා, ඊට පස්සේ මගේ ආරක්ෂකයෝ හා භාරත ලක්ෂ්මන්ගේ කණ්ඩායම අතර වෙඩි හුවමාරුවක් වෙලා තියෙනවා. හැබැයි මගේ හිසට වෙඩි තිබ්බ කෙනා ගැන කිසිම මාධ්‍යයක, කිසිම තැනක කතාවෙලා නෑ. ලොකුම විහිළුව තමයි ඉස්සර වෙලාම වෙඩි වැදුනු මට තමයි චෝදනාව එල්ලවෙන්නේ.

views365,763 Views
comment
views11,355 Views
comment
කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගැනුණු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. අධිකරණයෙන් වරෙන්තු ලබා සිටියදී විදේශගත වූ නියෝජ්‍ය අමාත්‍යවරයා ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගැනුණේ අද (28) පෙරවරුවේයි.

සිංගප්පූරුවේ සිට පෙරවරු 11.15 ට කටුනායකට ළඟාවූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූඑල් 307 යානයෙන් නියෝජ්‍ය අමාත්‍ය මුතුහෙට්ටිගම පැමිණියා. බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කරන ලද වරෙන්තුවකට අදාළව ඔහු අත්අඩංගුවට ගත් බවයි  පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ.

views11,515 Views
comment
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනට සහය දැක්වීමට තීරණය කළ බව එම පක්ෂයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් ප්‍රකාශ කළා.

views9,120 Views
comment
ඉන්දුනිසියාවේ සිට සිංගප්පූරුව දක්වා පියසාර කරමින් තිබූ මැලේසියාවේ එයාර් ඒෂියා ගුවන් සමාගමට අයත් යානාවක් මීට ටික වේලාවකට පෙර අතුරුදන් වුනා.

විදෙස් වාර්තා සඳහන් කලේ  QZ 8501 නැමති ගුවන් යානය මෙලෙස අතුරුදන්ව ඇති බවයි. ඉන්දුනීසියාවේ සුරබායා ගුවන් තොටුපලේ සිට ගමන් ආරම්භ කර ඇති මෙම ගුවන් යානයේ මගීන් සහ කාර්ය මණ්ඩලය 162 සිටි බවට වාර්තාවනවා.

views43,274 Views
comment
ලඟදි විවාහ දිවියට පා තබපු ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළි භාග්‍ය හෙට්ටිආරච්චි ඇයගේ සැමියා වන සුපිරි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක කෞෂාල් සිල්වා සමගින් මෙවර නත්තල සැමරුවේ නවසීලන්තයේදී.

views16,397 Views
comment
දේශය පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන් දිවයින පුවත්පතෙන් සිළුමිණ පුවත්පතෙන් සිළුමිණ පුවත්පතෙන් රිවිරි පුවත්පතෙන්
views8,804 Views
comment
2014 අපොස උසස් පෙළ විභාගයේ වාණිජ අංශයෙන් දිවයිනේ පළමු ස්ථානය ලබාගත්තේ ගාල්ලේ සෞත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ යු.ජි. පියුමි ධනංජනායි.

කලා අංශයෙන් දිවයිනේ පළමු ස්ථානය කොළඹ විශාකා විද්‍යාලයේ සවින්දී නෙත්සලාට හිමිවූ අතර ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ පළමු ස්ථානය මාතර සුජාතා විද්‍යාලයේ හිරුණි උදාරා ලබාගත්තාය.

views25,758 Views
comment
[1]      «      1066   |   1067   |   1068      »      [1254]



Recent Gossip Post




Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  5,683 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,503 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  977 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  7,759 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,333 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  10,476 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  24,883 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,323 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,533 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  8,467 Downloads



Top 10 Commenters

Latest Comments

Top