Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

ඌව ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂගේ ආරක්ෂක ඒකකයට අනුයුක්ත පෙර ගමන් රථයක් බුත්තල - මහගොඩයාය ප්‍රදේශයේදී අද (18) අලූයම අනතුරට ලක්වීමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

views5,959 Views
comment

ගුරුවරුන් යනු අපගේ දෙමාපියන්ට පමණක් දෙවැනිවන කුඩාකල සිටම අපට අකුරු කියාදෙන්නට දහසකුත් කැපකිරීම් කරන පිරිසකි. ඒ අයුරින් අපගේ හදවත් දිනාගත් ගුරුවරුන් අතර, ගුරු වෘත්තියට පවා කැළලක් වූ ගුරුවරුන්ද නැතිවාම නොවේ.

එවන් ගුරුවරයෙක් පිළිබඳව මේ වන විට වාර්තාවන්නේ කටුවන ප්‍රදේශයෙනි. ඔහු ප්‍රසිද්ධව ඇත්තේ IT ගුරුවරයෙක් ලෙසිනි. මොහු විසින් කටුවන ප්‍රදේශයේ පිහිටි ජාතික පාසැලක 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් කලක පටන් බරපතල ලිංගික අපයෝජනයකට ලක් කළ බවට චෝදනා එල්ලවී ඇත.

views30,237 Views
comment

ශ්‍රී ලංකාවේ එක් එක් පරිපාලන දිස්ත්‍රික්කවලට අනන්‍ය වූ ලක්ෂණ සහ විශේෂිත ස්ථාන දැක්වෙන රුපියල් 10 වටිනාකම සහිත කාසි 25කින් යුත් නව කාසි පෙළක් ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කර තිබෙනවා.

එම නව කාසි කාණ්ඩයේ ප්‍රථම කාසි එකතුව මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ඊයේ (17) උදෑසන පිළිගන්වනු ලැබුවා.

views16,429 Views
comment
පසුගිය දිනවල රටතුල සිදුවූ විවිධාකාරයේ අපරාධයන් මෙන්ම සොරකම් පිළිබඳවද CCTV කැමරා තුලින් හෙළවුණා. ඒ අයුරින්ම සිදුවූ දරුණු ආකාරයේ රිය අනතුරක CCTV දර්ශනද මේ වන විට අපවෙත ලැබී තිබෙනවා.

හලාවත සිට කොළඹ දක්වා පැමිණි යතුරුපැදියක් ඊයේ මාර්ගයෙන් ඉවතට පැන දළුව කොටුව කොච්චිකඩේ ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන පිරවුම් යන්ත්‍රයේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබුණා.

views6,459 Views
comment
ලංකාදීප පුවත්පතෙන් අද පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් දිවයින පුවත්පතෙන් දිවයින පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් රිවිර පුවත්පතෙන් රිවිර පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන්
views6,606 Views
comment


ආසියානු මාධ්‍යජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් ඉතිහාසයේ වැඩිම මුදලක් වැය කරමින් යලිත් මල්පල ගැන්වූ මංගලම් සිහිනයේ දෙවන උත්කර්ෂය අද දවසේදී අති සාර්ථකව නිමවුණා. ඒ අනුව මෙම වසරේ වාසනාවන්තම දෙපළ වූ තිළිණ හා වින්ද්‍යා හිරු ටීවී වෙතින් රුපියල් මිලියන 5කට අධික පිරිවැයක් දරා කොළඹ හිල්ටන් රෙසිඩන්සිස් හිදී තිළිණ කෙරුණු සුපිරි මංගල උත්සවයෙන් පසු තම යුගදිවියට ඉතාමත් සතුටින් පිටවගියා.

views32,683 Views
comment
ඈෂ්ලි සහ ක්‍රිස් කියන්නේ තමන්ගේ ආදර කතාව හරිම සුන්දර විදියට විඳපු යුවලක්. මේ දෙන්නා අතරට ආව අලුත් අමුත්තා නිසා දෙන්නාගේ ආදරය තව තවත් වැඩිවෙන්න පටන්ගත්තා. ඒ වගේම මේ දෙන්නා හරිම ආසා කරපු දෙයක් තමයි ගීත ගායනා කරන එක.

තමන් ආදරයෙන් කියන මේ සිංදු ඔවුන්ගේ කැදැල්ලට අලුතින් ආව අමුත්තාටත් කියලා දෙන්නා මේ දෙන්නා හරි ආසාවෙන් බලාගෙන හිටියේ. අපි හිතන දේවල් මේ ලෝකේ ඒ විදියටම සිද්ධවෙනවානම් කොච්චර හොඳද ?

views60,979 Views
comment
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළට පෙනී සිටි 19 හැවිරිදි පාසල් සිසුවෙකු රාත්‍රියේදී නිවසින් අතුරුදන් වී ඇති පුවතක් ගාල්ලෙන් වාර්තාවෙනවා.

පාසැලේ දීප්තිමත් සිසුවෙකු වූ මොහු අතුරුදන් වන දින රාත්‍රියේ අන්තර්ජාලය පිරික්සමින් සිට ඇති අතර ඔහුගේ උදරාබාධයක් නිසාවෙන් කෝපි කෝප්පයක් සාදා දෙන ලෙස නිවැසින්යට පවසා ඇත.

views23,759 Views
comment
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව , ලෝකයේ බිලියන 2.5 ට අධික පිරිසකට  සනීපාරක්ෂාව සඳහා අවශ්‍ය වැසිකිලි පහසුකම් නොමැති බවයි වාර්තා වන්නේ.

නොවැම්බර් 19 වන දිනට යෙදෙන "ලෝක වැසිකිලි දිනය" සංකේතවත් කරමින් Panos Pictures සමාගමේ ඡායාරූප ශිල්පීන් ,  නාගරික දුප්පතුන් සඳහා ජලය හා සනීපාරක්ෂාව සැපයීම් වෙනුවෙන් කටයුතු කරන Water & Sanitation for the Urban Poor (WSUP)  සංවිධානය සමඟ එක්ව ඡායාරූපමය  ප්‍රදර්ශනයක් සංවිධානය කළා.

views5,092 Views
comment
බිරිදගේ බාලවයස්කාර නැගණිය සමග ඇතිකරගත් අනියම් සබදතාවයක් සාක්ෂි සමඟම බිරිද අතට පත්වීම හේතුවෙන් ලැජ්ජාවට පත්වු සැමියෙකු ඉකුත්දා කොළඹ සිට වවුනියාව දක්වා ධාවනය වු දුම්රියකට පැන දිවිතොර කර ගැනීමේ පුවතක් අනුරාධපුර ශික්ෂණ රෝහලේ පැවති හදිසි මරණ පරීක්ෂණයෙන් අනාවරණය විය.
 
කොළඹ කොටුවේ සිට අනුරාධපුර දක්වා ධාවනය වු දුම්රියට පැන බරපතල ලෙස තුවාල ලබා ජීවිතක්ෂයට පත්වුයේ යාය 13 පදවිය සිංහපුර ලිපිනයේ මීට පෙර පදිංචිව සිටි වරාගොඩ තලාව ලිපිනයේ පදිංචිව සිටි ආර්.එම් චමින්ද රත්නායක (26) දෙදරු පියායි.

views55,035 Views
comment
අනුරාධපුර නගරයේ මෛත්‍රීපාල සේනානායක මාවතේ ප්‍රධාන තැපැල් කාර්යාලය අසළ දී ජල බවුසරයක් අනාරක්ෂිත ආකාරයට පැදවීමෙන් සිදුවූ අනතුරකින් පාසල් ශිෂ්‍යාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අනතුරෙන් තවත් ශිෂ්‍යාවන් 6 දෙනෙකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති බවයි. ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුවී ඇති අතර ජල බවුසරය මාර්ගයෙන් ඉවතට පැන ඒ ආසන්නයේ තිබූ බස් නැවතුම්පොළක ගැටී ඇති බව සදහන්.

views22,760 Views
comment
බලහත්කාරයෙන් නිවසකට ඇතුලුවී තනිවම සිටි තරුණ දෙදරු මවකට ලිංගික අතවර කිරීමට තැත් කළ පුද්ගලයෙකු සම්බන්ධයෙන් ලැබුනු පැමිණිලි මත අනුරාධපුර මුලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය මගින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
 
අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි විවාහක දෙදරු මවක් ඉකුත් 11 වෙනිදා සවස අනුරාධපුර මුලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයට පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ. ඇය කාන්තා කාර්යංශයට පැමිණිලි කරමින් පවසා ඇත්තේ එදින නිවසේ තනිවම සිටියදී සැකකාර පුද්ගලයා විසින් බීමට වතුර වීදුරුවක් ඉල්ලාගෙන තම නිවසට පැමිණි බවයි.
views7,760 Views
comment
පසුගිය කාලය පුරාම කාන්තාවන් විසින් පිරිමින් හට පහරදුන් සිද්ධීන් කීපයක්ම වාර්තා වුනා. එයින් වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ වාරියපොල බස්නැවතුම්පලේදී තරුණියක් විසින් තරුණයෙකුට පහර දෙන වීඩියෝවයි.

ඉන් අනතුරුව පොලිස් නිලධාරියෙක් විසින් කාන්තාවකට පහරදුන් වීඩියෝවක්ද අන්තර්ජාලය පුරා පැතිර ගිය අතර මහත් ආන්දෝලනයට තුඩුදුන් එම වීඩියෝව නිසා අදාල නිලධාරියාගේ සේවයද කලකට අත්හිටුවා තිබුණා.

views16,595 Views
comment
නැගෙනහිර යුක්‍රේනයේදී පසුගිය ජුලි 17 වන දා මිසයිල ප්‍රහාරයකින් ගුවන්යානයක් බිම හෙලනු ලැබුවා.

එම MH17 මැලේසියානු යානය බිම හෙලීමෙන් පසු ගිනි ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී ඇත.


views20,904 Views
comment
2014 වසරේ ICC ක්‍රිකට් සම්මාන ලාභීන්ගේ ලැයිස්තුව පසුගිය සිකුරාදා ප්‍රකාශයට පත්වුනා.කෙසේ නමුත් මෙවර සම්මාන ලාභීන් අතරට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ගේ නම් කිසිවක් ඇතුලත්ව තිබුණේ නැහැ.

ලෝක ටෙස්ට් පිළේ නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් මේ වන විට නම්වී ඇති අතර රංගන හේරත් හා කුමාර් සංගක්කාරද එහි ඇතුලත්වන ක්‍රීඩකයින් වේ.  එසේම ලෝක එක්දින පිළට ඇතුලත්වී ඇති එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ අජන්ත මෙන්ඩිස්ය.

views5,954 Views
comment
[1]      «      1065   |   1066   |   1067      »      [1229]



Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,952 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  7,335 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,338 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  4,493 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  5,573 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  2,023 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,586 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,938 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,419 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  9,484 Downloads



Top 10 Commenters

Latest Comments

Top