Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

වසර 10 ක් තිස්සේ ඉන්දියාවේ පැවති කොන්ග්‍රස් පක්ෂ පාලනය අද බිඳ වැටුණා. ඒ අනුව පාලක ඉන්දීය කොන්ග්‍රස් පක්ෂය අභිබවා නරේන්ද්‍ර සිං මෝඩිගේ නායකත්වය ඇති භාරතීය ජනතා පක්ෂය පැහැදිලි ජයග්‍රහණයක් අත්කරගෙන තිබෙනවා.

views5,564 Views
comment

අපි හැමෝම දිනපතා දත්බෙහෙත් භාවිතා කරනවා. නමුත් ඔබ නොදන්නවා වෙන්න පුළුවන් දත් සුදු කරගැනීමට අමතරව දත් බෙහෙත් මගින් කරගැනීමට හැකියාව තිබෙන බොහොමයක් ප්‍රයෝජනවත් කාර්යයන් පිලිබදව. අපි අද බලාපොරොත්තු වෙන්නේ දත් සුදු කරගැනීමට අමතරව දත්බෙහෙත් මගින් කරගැනීමට හැකියාව තිබෙනවා එවැනි  සුවිශේෂී වූ කාර්යයන් කිහිපයක් පිලිබදව ඔබව දැනුවත් කිරීමටයි.

views15,757 Views
comment

මෙරට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ස්ථානයක් හිමි කරගෙන සිටි රූපලාවන්‍ය ශිල්පිනියක් වන ජැනට් බාලසූරිය මහත්මිය අභාවප්‍රාප්ත වූවා. ඒ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී. මිය යන විට ඇයගේ වයස අවුරුදු 79 ක්.

views8,421 Views
comment
මෙවර හිරු ශාක්‍යසිංහ මංගල්‍යය සමග බැඳුණු උත්තම ධාතු වන්දනා වැඩසටහන ඓතිහාසික මහියංගන පුද බිමේ දී අද (15) අලූයම ආරම්භ වුණා. වස්කඩුව ශ්‍රී සුභූති විහාරයේ වැඩවෙසෙන කපිලවස්තු පුරයෙන් ශ්‍රී ලංකාවට හිමිවුණු අමිල දායාදයක් වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැක වන්දනාමාන කිරීමේ අවස්ථාව එහිදී බැතිමතුන්ට හිමිවනවා.
views4,790 Views
comment
චිත්‍රපට නිෂ්පාදකයෙකු වන බොනී කපූර් ඊයේ මාරක රිය අනතුරකට මුහුණ දී තිබෙනවා. ඒ ඔහුගේ නවතම චිත්‍රපටය වන තෙවාර් රූගත කිරීම් සිදුවන ස්ථානයට යමින් සිටියදීයි. රිය අනතුර දරුණු උවත් වාසනාවකට මෙන් බොනී කපූර් අසාධ්‍ය තත්ත්වයෙන් මිදී තිබෙන බව ඔහුගේ කළමණාකරු පවසනවා.

views9,187 Views
comment
උතුම් සිතිවිලි පෙරදැරි කොටගෙන සැමරෙන වෙසක් දිනය නිමිත්තෙන් හිරු ගොසිප් පාඨකයින් වෙනුවෙන් ආදර්ශමත් කෙටි කතාවක් අප ඔබ වෙනුවෙන් මෙවර ගෙන එනවා. 'රතු එළිය' නම් ඒ කෙටි කතාව අවසානය තෙක් කියවන්න. එය ඔබට හිතන්නට යමක් ඉතිරි කරවි...

views5,473 Views
comment

හිරු ශාක්‍යසිංහ මංගල්‍යයට අති විශාල බැතිමතුන් පිරිසක් !

views5,996 Views
comment
ලෝක ප්‍රකට පොප් ගායිකා බියොන්සේගේ සහෝදරිය වන සෝලංගි නෝල්ස්, බියොන්සේගේ සැමියා වන ප්‍රකට රැප් ගායක Jay Z හට පහර දෙන දර්ශන ඇතුළත් CCTV වීඩියෝවක් මාධ්‍යයට නිකුත් වී තිබේ.මෙම සිදුවීම සිදුවී ඇත්තේ, New York City හෝටලයේ විදුලි සෝපානය තුළදී ය.එහි දැක්වෙන දර්ශන පෙළට අනුව, විදුලි සෝපානයට ඇතුළු වූ සැණින් සෝලංගි නෝල්ස්, බියොන්සේගේ සැමියා වෙත පැමිණ පහර දෙන ආකාරය දැක්වෙන අතර ,මෙහි සුවිශේෂී සිදුවීම වන්නේ, මෙම අවස්ථාවේ බියොන්සේ ද එම ස්ථානයේ සිටීම ය.
views6,039 Views
comment
සෑම සති අන්තයකම ඔබගේ විනෝදාස්වාදය සදහා ගෙන එන සති අන්තයේ අන්තර්ජාලයෙන් විශේෂාංගය මෙවර සති මැදම ගෙන එන්නේ උදාවෙන වෙසක් සමය නිසාවෙනි. වෙසක් උත්සවය අලලා ෆේස්බුක් සමාජ ජාලයේ හුවමාරුවූ විනෝදාත්මක මෙන්ම යහපත් පණිවිඩද රැගත් නිර්මාන කිහිපයක් Special වෙසක් Edition වෙතින් ගෙන එනවා.
views16,024 Views
comment
වෙසක්‌ සතියේදී බැතිමතුන් සඳහා ආහාර පාන සැපයෙන දන්සල් 1832 ක්‌ ලියාපදිංචිය ලබාගෙන ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ උප ලේකම් සී.එස්‌. මුතුකුඩ මහතා පවසනවා. 11 වැනිදා වනවිට ලියාපදිංචි වූ දන්සල් පවත්වාගෙන යන බැතිමතුන්, සංවිධාන සහ කණ්‌ඩායම් සඳහා දන්සල් මහජන සෞඛ්‍යයට හිතකර ලෙස පවත්වාගෙන යැම සඳහා උපදෙස්‌ නිකුත් කළ බව ද ඒ මහතා වැඩිදුරටත් පවසනවා.
views2,978 Views
comment
මතකද ඉස්සර සෙල්ලම් කරද්දි අපි නිතරම පනින්නේ දිනන පැත්තට. වැරදිලා හරි පැරදුනොත් ජීවිතේම නැති වුණා වගේ. අදටත් ඒක එහෙම්මයි. මැච් එකක් පැරදුනොත් ඇඩෙන්නම එනවනේ. හේතුව, ඉස්සර ඉදන්ම අපි දිනන්නයි පුරුදවෙලා ඉන්නේ. පරාදවෙන්න නෙවෙයි. ඒකේ ඇති වැරුද්දක් නැහැ. මොකද ලාංකික අපේ ලේ වල තියෙන්නේ දිනුම විතරනේ.
views9,039 Views
comment
ප්‍රවීන සංගීතවේදී නවරත්න ගමගේ නිර්මාන හා ජීවන තොරතුරු එක්රැස් කෙරෙන ඔහුගේ වෙබ් අඩවිය විවෘත කිරීම මැයි 8 වෙනිදා සවස බණ්ඩාරණායක සම්මන්ත්‍රන ශාලා පරිශ්‍රයේ කොළඹ කමතේදී සිදුකරන ලදී.

views3,090 Views
comment
බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල කනිෂ්ඨ විද්‍යාලයේ සේවය කරන සෞන්දර්යය ගුරු එස්.ඩබ්. උස්ගලහේවා මහත්මිය කොට්ටාව පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇයගේ රෝගාතුර වයෝවෘද්ධ මවට සිටින එකම පිහිටද ඇයයි.

views13,306 Views
comment
මේ ජිවිතේට කරදර එන්නේ කලින් කියලා නෙවෙයි අපි හිතන්නෙවත් නැති වෙලාවල. කරදරෙන් ඉන්න වෙලාවට තව තව කරදර එන්නත් පුළුවන්. සතුටින් ඉන්න වෙලාවක කරදර එන්නත් පුවවන්. ඒවගේම කරදර එන්න තැනක් නොතැනක් ඇත්තේ නැහැ.

views11,105 Views
comment
උදේට නින්දෙන් නැඟිටිනකොට ඔබ ළඟ රන්බීර් කපූර් ඉන්නව නම් මොකද කරන්නේ?
ආයෙත් නිදා ගන්නවා.

සිද්ධාර්ථ මාලි හා රන්බීර් දෙන්නගෙන් ඔබව හදිසියෙන්ම උස්සන් යනවට කැමැති කවුද?
ඒ කිසිකෙනෙක්ට උස්සන්න දෙන්නෙ නෑ.

ප්‍රේමණීය රාත්‍රියක් ගත කරන්න යන්න කැමැති මොන නළුවත් එක්කද? හොලිවුඩ් නළුවො ගැන නම් කියන්න එපා...
කැමතිම අර්ජුන් රාම්පාල්.

ඒක ලැජ්ජයි නේද?
ඇයි ඒ? එයා නළුවෙක් නෙවෙයිද?

ඒ වුණාට ඔහු කසාද බැඳපු කෙනෙක්නෙ. ඔහුගේ බිරිය දැනගත්තොත් මරයිනෙ ඔබව...
ඒක එයා දන්නවා. ඒ නිසා ඒකත් ලොකු ගැටුමක් තමයි.

views20,251 Views
comment
[1]      «      1039   |   1040   |   1041      »      [1117]



Recent Gossip Post




Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,359 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  36,805 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  33,803 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,126 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,201 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,063 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  43,129 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,708 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,670 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  9,842 Downloads



Top 10 Commenters

Latest Comments

Top