Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

පසුගිය කාලය පුරාම දිවයිනේ නන්දෙසින් ගණිකා නිවාස වැටලීම් පිළිබඳව වාර්තා විය. මේවා බොහොමයක් පවත්වාගෙන ගොස් තිබුණේ සම්භාහන මධ්‍යස්ථානයන් මුවාවෙන්ය. ඒ ආකාරයේ තවත් ගණිකා නිවාසයක් වැටලීම් පිළිබඳව අපට වාර්තා වේ. ඒ අනුරාධපුර ප්‍රදේශයෙනුයි.

මෙලෙස ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය ස්ථානයක් වටලා එහි කළමනාකාරවරිය සහ එම ස්ථානයේ සේවය කළ තරුණියක අනුරාධපුර මූලස්ථාන පොලීසියේ දුෂණ මර්දන අංශය සහ කොට්ඨාස මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය විසින් පසුගියදා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

views14,762 Views
comment

අද පුවත්පතෙන්රිවිර පුවත්පතෙන් රිවිර පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් සිළුමිණ පුවත්පතෙන් දිනමිණ පුවත්පතෙන් දිවයින පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන්
views5,920 Views
comment

නළුවකු මෙන්ම නව පරපුරේ ගායකයෙකු වූ ප්‍රසාද් දෙනෙත් මහතා කොස්ලන්ද - මීරියබැද්ද සිදුවූ නායයෑමේ ඛේදවාචකයෙන් මියගොස් ඇති බවට වාර්තාවෙනවා.

ක්‍රිෂාන්ති ධම්මිකා නම් වන ඔහුගේ මව මීරියබැද්ද පවුල් සෞඛ්‍ය සේවිකාව ලෙස සේවයෙහි නිතර වි ඇති අතර ප්‍රසාද් හා මව පදිංචිව සිට ඇත්තේ වත්තේ පිහිටි නිල නිවසේයි.
 
views36,688 Views
comment
බළංගොඩ මහජන පුස්තකාලයේ පුස්තකාලයාධිපති ස්ටෙලා පුෂ්පා වික්‍රමරත්න මහත්මිය ඊයේ සවස රාජකාරිය අවසන් කර නිවසට යමින් සිටින අතරතුර ඇගේ වැඩිමහල් සොහොයුරා සහ ඔහුගේ පුත්‍රයා විසින් ඇගේ කකුළක් වෙන්වන ලෙස තියුණු ආයුධයකින් කපා දමා තිබුණේ බළංගොඩ නගරයට කිලෝ මීටර් 2 ක් පමණ දුරින් පිහිටි දෙනිගස්තලාව ප්‍රදේශයේදීයි.
 
ඒ ඇය බස් රථයෙන් බැස නිවස කරා යමින් සිටියදී. බලංගොඩ පොලීසිය පවසන්නේ ඉඩම් ආරවුලක් මෙම ප්‍රහාරයට හේතු වී ඇති බවයි. බරපතල තුවාල ලැබූ පුස්තකාලයාධිපතිනිය මේ වන විට බළංගොඩ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

views75,716 Views
comment
කොස්ලන්ද ඛේදවාචකයෙන් පසු මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ ආපදා කළමණාකරණ ඇමති මහින්ද අමරවීර මහතා කියා සිටියේ රක්ෂිත ප්‍රදේශ ලෙස තිබිය යුතු ප්‍රදේශවල නිවාස ඉදිකිරිම මේ විපතට හේතුවී ඇති බවයි.

එමෙන්ම එතුමා වැඩිදුරටත් ප්‍රකාශකර සිටියේ කඳුකර ප්‍රදේශවල නිවාස ඉදිකිරීමේදී ගොඩනැගිලි පර්යේෂණ අයතනයේ අනුමැතියට යටත්ව පමණක් ඉදිකිරීම් සිදුකිරීමට දෙන බවයි.

views4,927 Views
comment
views5,730 Views
comment
මුහම්මද් නබි තුමාගේ මුණුපුරා මීට වසර 1300කට ඉහතදී යුද්ධයකින් මරණයට පත්වීම සිහිකරමින්  ෂියා මුස්ලිම්වරුන් විසින්  තම හිස කපාගෙන ඔහුව සිහි කිරීමේ උත්සවයක ඡායාරූප පෙළක් Daily Mail වෙබ් අඩවිය හරහා මේ වනවිට අන්තර්ජාලයේ කා අතරත් කතාබහට ලක්වේ.

ඉරාකය, ඇෆ්ගනිස්ථානය, ඉන්දියාව, පකිස්ථානය යන රටවල්වල මෙම උත්සවය වැඩි වශයෙන් සැමරෙන අතර ඔවුන් පිහි වලින් මෙන්ම, චේන් වලින් තම හිස කපාගෙන මෙයට සහභාගී වේ.

views26,556 Views
comment
යුරේනි නොෂිකා කියන්නේ මේවන විට අපේ රටේ කාගේත් හිත දිනාගත්ත දඟකාරියක්. පසුගිය දිනෙක පැවැත්වුනු Hiru Golden Film Awards 2014 හිදීත් ඇය බොලිවුඩයේ සුපිරි නළු විවේක් ඔබරෝයි එක්ක කාගෙත් හිත දිනාගත්ත නර්තනයකුත් ඉදිරිපත් කලා.

ඉතින් මේ ළඟදී දවසක යුරේනිට පොඩි කරදරේකට මුහුණ දෙන්නවෙලා. කවුදෝ කෙනෙක් යුරේනිගේ කට කෑවා කියලා තමයි එයානම් කියන්නේ.

views11,168 Views
comment
හල්දුම්මුල්ල - මීරියබැද්ද නායයාමට ලක්වූ ප්‍රදේශය නැවතත් නාය යාමේ අවදානමක් පිළිබදව අද (04) දහවල් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා. 

views8,469 Views
comment
මීට වසරකට වැඩි කාලයකට පෙර අනුරාධපුරයේදී පැහැර ගැනීමට ලක් වූ මධුෂ්ක හර්ෂද සිල්වාගේ බිරිඳ  සුදු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් අනුරාධපුර නගරයේදී පැහැර ගෙන ගොස් තර්ජනය කර මහ මග දමා ගොස් සිටියදී නොච්චියාගම පොලීසිය පසුගිය 01 වනදා රාත්‍රියෙහි සොයා ගෙන ඇත.

අතුරුදහන් වූ බව කියන සැමියා සම්බන්ධයෙන් කරන උපවාස හා විරෝධතා නවත්වන ලෙස පැහැරගත් පිරිස තමන්ට තර්ජනය කළ බවත් තව දුරටත් එම සිද්ධිය සම්බන්ධයෙන් විරෝධතා උපවාස සිදු කළහොත් තම සැමියාට සිදු කළ දේම තමාටද සිදු කරන බව ඔවුන් පැවැසූ බවත් පැහැර ගැනීමට ලක් වූ මධුෂ්ක හර්ෂගේ බිරිඳ පවසන්නීය.

මෙලෙස පැහැර ගැනීමට ලක්ව ඇත්තේ අනුරාධපුර, පුබුදුපුර අංක 12 ලිපිනයේ පදිංචි මනෝරි ඉනෝකා ජයසිංහ නමැති (31) හැවිරිදි දෙදරු මවකි.

views19,594 Views
comment
බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි රිදම් ඇන්ඩ් බ්ලූස් රාත්‍රී සමාජ ශාලාවේදී විදේශික යුවළකට අමානුෂික ලෙස පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ ඇමැති මර්වින් සිල්වාගේ පුත්‍රයා වන මාලක සිල්වාගේ ආරක්ෂකයන් සී. සී. ටී. වී. කැමරා ඔස්සේ කළ පරීක්ෂණයකින් හඳුනාගෙන ඇත.

මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටින මාලක සිල්වා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා අද (04 වැනිදා) අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර එංගලන්ත ජාතිකයා රාත්‍රී සමාජ ශාලාවේදී තමන්ට පහර දුන් බව කියමින් මාලක සිල්වා පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියි.

views9,793 Views
comment
බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ උපන්දිනය පසුගිය නොවැම්බර් 2වන දිනට යෙදී තිබුණා. ඔහු තමන්ගේ උපන්දිනය සැමරුවේ මුම්බායි මානාට්හි හි පිහිටි ඔහුගේ නිවසේදීයි.

ෂාරුක් ඛාන්ගේ නිවසට විශාල රසික පිරිසක්ද පැමිණියේ 49 වන උපන්දිනය පිළිබඳව දැනගෙනයි. ඔහුට සුභපතන්නට මෙන්ම ඔහුව දැකගන්නට බොහෝ දෙනා නිවස ඉදිරිපිටට එකතුවුනා.

views15,152 Views
comment
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ ක්‍රීඩිකාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමක් සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භකොට ඇති බවයි වාර්තාවන්නේ.  මෙම පරීක්ෂණ කමිටුවට ඇතුලත්  වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයුම් අධ්‍යක්ෂ කාල්ටන් බර්නාඩස්, නීති නිලධාරිනී සාවිත්‍රී හා මානව සම්පත් කළමනාකරු ලසිත් මෙන්ඩිස් යන තිදෙනායි.

කෙසේවුවද මේ වනවිට අදාල කමිටුව ඉදිරියේ සාක්ෂි ලබාදුන් ක්‍රීඩිකාවන් අදාල පරීක්ෂණයේදී පැවසූ කාරණා පිළිබඳව දැඩි තැතිගැන්මෙන් පසුවන බව පැවසේ. එයට හේතුව වී ඇත්තේ ඔවුන්ගේ ප්‍රකාශයන් පිළිබඳව කවුරුන්හෝ මාධ්‍යයට තොරතුරු ලබා දී ඇති නිසාවෙනි.
views10,975 Views
comment
හිරු TV ටෙලි පෙරහැරේ විකාශය වන ජනප්‍රියම ටෙලි නාට්‍යයක් වන හිරු තනිවෙලා හි මේනු ඔබ දන්නවනේ. එයා තමයි හිරූගේ නැතුවම බැරි යාළුවා. සැබෑ ජීවිතයේ මෙන්ම මේ චරිතේදීත් අපේ හදවත් වලට අහිංසකාවියක් මවන ඇය තමයි ගයත්‍රී රාජපක්ෂ.

ඔන්න ඇයගේ ජීවිතේ වටිනාම දවස උදාවෙන්න යනවා කියලා අපිට ආරංචි වුනා. වැඩි කල් නෑ තව සතියක් වගේ කාලයක් අතර ඒ කියන්නේ හරියටම නොවැම්බර් 13 වනදා ඇගේ විවාහ උත්සවය යෙදෙන සුභ දවස උදාවෙනවා.

views18,933 Views
comment
මේ වන විට අපේ රටේ මංකොල්ලකෑම් මෙන්ම, විවිධාකාරයේ මුදල් වංචාවන් රාශියක් පිළිබඳව විවිධ ප්‍රදේශවලින් වාර්තා වේ. හිත්පිත් නැති මිනිසුන් ඉතා සුලු මුදල් ප්‍රමාණයක් වෙනුවෙන් තවත් අයකුගේ ජීවිතය පවා නැති කරන්නට තරම් මේ වන විට පෙළඹී සිටී. එවන් සමාජයක ජීවත් වූ මනුස්සකම් දන්නා උතුම් පුද්ගලයෙකු පිළිබඳව අපට වාර්තා විය.

ඔහු මහමග වැටි තිබු රුපියල් අට දහසක මුදලක් අයිතිකරු සොයා බාරදුන් ත්‍රිවිල් රථ රියදුරෙකුයි. ඉකුත්දා (02) මොහු මේ උතුම් ක්‍රියාව සිදුකොට ඇති බවයි වාර්තාවන්නේ.

views6,808 Views
comment
[1]      «      1037   |   1038   |   1039      »      [1193]



Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  939 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,539 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,800 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  351 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,222 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,860 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,302 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,780 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  575 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,582 Downloads



Top 10 Commenters

Latest Comments

Top