Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

සියළුම ඡායාරූප මෙතැනින්....
views2,900 Views
comment

පුංචි තිරයේ සංවේදී පෙම්වතා ධනංජය සිරිවර්ධන සැබෑ ජීවිතයෙත් පෙම්වතෙක් කියලා දැන් හුඟක් අයට රහසක් නෙවෙයි. ඒත් පෙම්වතෙක් කියල කිව්වට කාගෙ පෙම්වතාද කියලා කිසිම තැනක කියලා තිබුණෙ නෑනේ... සමහරු ධනංජයගෙ පෙම්වතිය නිළියක් වෙන්න ඇති කියලා හිතුවා.තවත් සමහරුන්ට ඒ ගැන හිතාගන්නවත් බැරි වුණා. ධනංජයගේ පෙම්වතිය කවුද කියලා සාක්‍ෂිත් ඇතුවම ඔයාලාට කියන්න ඔන්න අපි හිතුවා... කොහොමද ධනංජයගෙ මනමාලි...
views980 Views
comment

ලිංගික සේවාවන් සැපයීමේදී අතරමැදියකු වන ඕනෑම කෙනකුට යුරෝ 1,500ක දඩයක් නියම කිරීමට පැනවූ නව පනතකට ප්‍රංශ පාර්ලිමේන්තුව සහයෝගය පළ කලා.එරට ගණිකා වෘත්තිය නීතිගත කොට ඇති නමුත් ගණිකාවන් සඳහා අතරමැදියන් (පිම්පි) ලෙස කටයුතු කිරීමත්, ඒ සඳහා අනිත් අයට උපදෙස් ලබාදීමත් මේ අනුව තහනම් වෙනවා.මෙම පනතට සහාය දෙන අය ප්‍රකාශ කරන්නේ මේ මඟින් පාරිභෝගිකයාට දඬුවම් පමුණුවා ගණිකා වෘත්තිකයා ආරක්‍ෂා කරන බවයි....
views1,089 Views
comment
නත්තල නිමිත්තෙන් මවුවරුන්ගේ සැණකෙළියක් සංවිධානය කරන නිව්ෆවුන්ඩ්ලන්ත පිරිසක් ආධාර වශයෙන් තනපට පරිත්‍යාග කරන ලෙස ඉල්ලා සිටියි. එහෙත් මේවා භාවිත කරන්නේ කවර කාරණයකට දැයි ඔවුන් හෙළිදරව් කොට නොමැත.ශාන්ත ජෝන්හි 5 වැනි වාර්ෂික මවුවරුන්ගේ සැණකෙළියේ සංවිධායක රයන් ඩේවිස් පවසන්නේ තනපට එකතු කිරීම සඳහා විවිධ ඇඳුමින් සැරැසුණු තම සාමාජිකයන් නිවෙසින් නිවෙසට ගමන් කරන බවයි. දින 12 ක් පැවැත්වෙන...
views428 Views
comment
සදකඩ පහණක කැටයම් ඔපලා කියන සිංදුව අහලා තිබුනට එකේ තේරුම ගොඩක් අය දන්නේ නැතුව ඇතිනේ, කියවලා බලන්න කොච්චර ගැඹුරු, හැගීම්බර තේරුමක්ද තියෙන්නේ කියලා. සදකඩ පහණ කියන්නේ කලාකරුවෙක් අතින් නිර්මාණය වෙන අපුරු නිර්මාණයක්... මේකේ සදකඩ පහණකට ආරෝපණය කරලා තියෙන්නේ සැමියා නැති, කුඩා දියණියක් සිටින රූමත් කාන්තාවක්... සදකඩ පහණක කැටයම් ඔපලා පාවෙන දේදුණු ලැගුම් ගනී..... තනිව සිටින මේ කාන්තාවගේ ඇසුරට...
views1,213 Views
comment
ඊයේ (13) පාර්ලිමේන්තුවේදී ඇතිවූ විවාදයකදී තමන් 100 ක් හොද මිනිහෙක් නොවන බවත් ඒ පස්දුන් කෝරලේ ලේ වල තිබෙනා දෙයක් බවත් ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගම මහතා කියා සිටියා. තමන් එළිපිට කරනා දේවල් ඇතැම් මන්ත්‍රීවරුන් හොරෙන් කරනා බවත් රුහුණු කුමාරි ගාලු කුමාරි ලෙස සදහන් කරන කාන්තාව පුළුවන් අයට ගන්නා ලෙසත් ඇමතිවරයා කියා සිටියේය. ඔහු වැඩිදුරටත් පවසා සිටියේ අඩි හයකට වඩා උස ඔහු කෙරෙහි කාන්තා ආකර්ශනය...
views650 Views
comment
දකුණු පළාත් සභාවේ ඊළඟ මහ ඇමති තමන් යයි බෙන්තර ඇල්පිටිය ශ්‍රී.ල.නි.ප. ප්‍රධාන සංවිධායිකා ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා. ඇය මේ බව පවැසුවේ තවලම ජාතික පාසලේදී පැවැති පෙර පාසල් උත්සවයකදී. ඇය එහිදී මෙසේද කීවාය.ඉදිරියේදී බස්නාහිර හා දකුණු පළාත් සභා දෙක විසුරුවනවා. ඉතින් මමත් දකුණු පළාත් සභාවට තරග කරලා ජයග්‍රහණය කරනවා වගේම දකුණේ වැඩිම මනාප ගෙන මහ ඇමැතිනිය වන්නේත් මම. මම දැන් මන්ත්‍රිවරියක්වත්...
views3,360 Views
comment
උසාවියක නඩුවක් විභාග වන අවස්ථාවේදී එම නඩුව විභාග කරමින් සිටි විනිසුරුවරයාට සහ චෝදනා ඉදිරිපත් කරන නිලධාරියාට නින්ද ගිය පුවතක් තුර්කියෙන් වාර්තා වෙනවා. මේ වන විට ඒ පිළබදව පරීක්ෂණයක්ද ආරම්භ කර තිබෙනවා.විරෝධතා රැලියකට සහභාගි වෙමින් සිටි පුද්ගලයකු මරා දැමීමේ චෝදනාව මත පොලිස් නිලධාරියකුට විරුද්ධව අන්කරාහි උසාවියක නඩුවක් විභාග වෙමින් තිබියදී විනිසුරු හා නඩු පැවැරීමේ නිලධාරියා...
views2,392 Views
comment
ලබන වසරේ මැතවරණය පැවැත්වෙන තෙක් තමන් ධුරයෙන් ඉවත් නොවන බව තායිලන්ත අග්‍රාමාත්‍ය යින්ලක් ෂිනවත්‍රා පවසයි. තායිලන්ත පාර්ලිමේන්තුව පසුගියදා විසුරුවා හැරීමෙන් අනතුරුව ලබන වසරේ පෙබරවාරි 2 වන දා මහ මැතිවරණයක් පැවැත්වීමට යින්ලක් ෂිනවත්‍රා තීරණය කළාය. කෙසේ වෙතත් ෂිනවත්‍රාගේ මෙම හිතුවක්කාරී ක්‍රියා කලාපය තව දුරට ත් තායිලන්තය තුළ ගැටුම් වර්ධනය කරනු ඇති බවට ජාත්‍යන්තර විචාරකයෝ මත...
views2,741 Views
comment
ටොරින්ටන් හි තියෙන බැට්බෝල ආයතනය කවදත් පුවත් මවන ආයතනයක්. එම ආයතනයේ වැඩබළන ප්‍රධාන විධායක නිලධාරී මහතා ඕ ලෙවල් විභාගයට පෙනී සිටීමේ පුවතක් වාර්තා වනවා. ඕලෙවල් ගොඩ දා ගැනීම හරහා තවත් වසර කිහිපයකට තම තනතුර රැක ගැනීම ඔහුගේ අධිෂ්ඨානය වී තිබෙන බවයි වාර්තා වන්නේ.මේ නිසා කොපිකර හෝ මෙවර ඕලෙවල් ගොඩ දා ගැනීම ප්‍රධාන විධායක නිලධාරී  ලී ගේ අභිප්‍රාය වී තිබෙනවා. තම නමට පිං සිද්ධ වන්නට දැනට...
views3,552 Views
comment
මරිජුවානා නිෂ්පාදනයටල අලෙවියට සහ පරිභෝජනයට උරුගුවේ රාජ්‍යයේ ගෙන ඇති තීරණය අන්තර්ජාතික නීතිය අනුව නීති විරෝධී බව මත්ද්‍රව්‍ය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආයතනය වන අන්තර්ජාතික මත්ද්‍රව්‍ය පාලන මණ්ඩලය පවසනවා. එම ආයතනය අනතුරු අඟවමින් පෙන්වා දෙන්නේ මේ නීති තත්ත්වය නිසා තරුණ පරපුර කලින්ම මතට ඇබ්බැහිවීමේ අනතුරක් මතුවන බවයි. මත්ද්‍රව්‍ය නීති විරෝධීව අලෙවි කිරීම අඩු කිරීම තම අරමුණ බව...
views2,937 Views
comment
අයවැය තෙවනවර කියවීමේ කාරක සභා අවස්ථාවේ සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යංශය මෙන්ම ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයන්හි වැය ශීර්ෂ ඊයේ (12) විවාදයට ගත්තා. මේ අතර ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශ වැය ශීර්ෂ විවාදය ආරම්භ කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග දැක්වූයේ මෙවන් අදහසක්.ජෝන් අමරංතුග : මාළු මිල දවස ගානේ වැඩි වෙනවා මිසක් අඩුවෙන පාටක් නම් පෙන්න නැහැ. වාරකන් කාලයේ වැඩි...
views452 Views
comment
ඔස්කාර් සම්මානලාභී හොලිවුඩ් නිළි කේට් වින්ස්ලෙට් පසුගියදා එංගලන්තයේ සසෙක්ස් ප්‍රාන්තයේ පිහිටි රෝහලකදී පිරිමි දරුවෙකු ප්‍රසූත කලා.ඒ ඇයගේ තුන් වන දරුවා වුවත් ඇගේ වත්මන් සැමියා වන නෙඩ් රොකැන් රෝල්ගේ පළමු දරුවා වනවා. මව සහ දරුවා හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවෙන බවටයි විදෙස් මධ්‍ය වාර්තා සදහන් කරන්නේ. බිළිඳාට තබන නම පිළිබඳ නම් කිසිදු වාර්තාවක් නොමැති නමුත් වාසගම නම් වින්ස්ලෙට් බවද කටකතා...
views962 Views
comment
12 හැවිරිදි පිරිමි දරුවකු අපයෝජනය කළායැයි පාසල් ගුරුවරියකට අවුරුදු 38 ක සිර දඩුවම් දීමට ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්ත උසාවිය නියෝග කළේය. 31 හැවිරිදි එතිල් ඇන්ඩර්සන් නැමැති භාෂා කලා ගුරුවරියක් වන ඇය 6 හැවිරිදි දරුවකුගේ මවකි. එපමණක් නොව ඇය වසරේ හොඳම ගුරුවරිය ලෙස සම්මානද ලබා සිටියාය.ඇය මෙලෙස සිදු කර ඇත්තේ අමතර පන්ති සඳහා දරුවා තම නිවසට ගෙන්වා ගනිමිනි. දරුවාගේ වෙනසක් හා ඔහු ගුරුවරිය සමග...
views5,906 Views
comment
ශ්‍රී ලංකාව තුළ සාමය සහ එක්සත්භාවය ඇති කිරීමට නම් දකුණු අප්‍රිකාව තුළ නෙල්සන් මැන්ඩෙලා ක්‍රියාත්මක කළ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය අනුගමනය කළ යුතු බව බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අග්‍රාමාත්‍ය නිකලස් ක්ලෙග් මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේල බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී ය. එහිදී ඔහු පැවසුවේ මානව හිමිකම් උල්ලංඝණය කිරී‍ම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට චෝදනා එල්ල වී ඇති බවය.මෙවන් තත්ත්වයක්...
views435 Views
comment
[1]      «      1031   |   1032   |   1033      »      [1047]



Recent Gossip Post




Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  1,116 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  1,164 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  11,294 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  854 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  510 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  3,513 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  1,511 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,000 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,431 Downloads

Sandawathiye - Dilmith Hasaranga
Sandawathiye
Dilmith Hasaranga
⤵  4,318 Downloads



Top 10 Commenters

Latest Comments

Top