Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



නිලූෂි පවන්යා...
එහෙම නැත්තම්, ඇයව ගොඩක් දෙනෙක් දන්නෙ "වින්ඩි" විදිහට..

මේ දිනවල අතිශය ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත "දිවිතුරා" ටෙලි නාට්‍යයෙන්
ඇයව ඔබට මුණ ගැහෙනවා.

ඉතින් ටෙලි තිරයට හරිම "නපුරු",
අඩුම ගානේ ඊශාට "වෝට් කරන්නෙ නැති" නිලූෂි පවන්යා සැබෑ ජීවිතේ නම්
ඊට හාත්පසින් ම වෙනස්.
views249 Views
comment

"හැරී කුමරු සහ මේගන් කුමරිය, රජ පවුල සමඟ ඇති මාරාන්තික විරසකය, එසේ නැතිනම් වෛරය !!"

මේ කතාව පසුගිය දවස්වල යටපත් වන්නට හේතු වුණේ දෙවැනි එළිසබෙත් රැජිනගේ හදිසි අභාවය.

නමුත් ඇත්තටම රජ පවුල සහ හැරී කුමරු අතර විරසක ඉවර වුණාද ?
ඔවුන් ඇත්තටම නැවත රාජකීය පවුලට සම්බන්ධ වෙන්නද යන්නෙ ?
views118 Views
comment

නර්තන ශිල්පිනියක් මෙන්ම රංගන ශිල්පිනියක් ලෙසින් ද අතිශය ජනප්‍රිය අනුෂා දමයන්ති ඊයේ දින යුග දිවියට පිවිසුණා. 
 
මෙම විවාහයට කලා ලෝකයේ ජනප්‍රිය තරු රැසකුත් සහභාගී වෙලා හිටියා. 
views66 Views
comment
ඊයේ (27) පාකිස්තානයට එරෙහිව සිම්බාබ්වේ කණ්ඩායම ලැබූ එක් ලකුණක තියුණු ජයග්‍රහණයත් සමඟින් සමාජ මාධ්‍ය ජාලා උණුසුම් වී තිබෙනවා.

විශේෂයෙන්ම ට්විටර් සමාජ මාධ්‍ය තුළ පාකිස්තාන ක්‍රිකට් රසිකයින් දැඩි ලෙස සරදමට ලක්කරන ආකාරයකුත් දැකගත හැකියි.

එම සරදම් බොහෝමයක Mr. Beanගේ නම ද සඳහන් වී තිබීම විශේෂ යි.
views67 Views
comment
ප්‍රවීණ සිනමා නිළි දිල්හානි අශෝකමාලා කියන්නෙ කවුරුත් ආදරේ කරන ආදරණීය රංගන ශිල්පිනියක්. 
 
ක්ෂේත්‍රයේ කාගෙත් හොඳ හිත දිනාගෙන ඉන්න ඇගේ පුත්‍රයාත් දැන් විවාහකයි. 
views182 Views
comment
වත්සලා දියලගොඩගේ ආදරණීය සොයුරිය විදිහට ගොඩක් දෙනෙක් දැන අඳුනන ඇය,
බුවිනි චාපා දියලගොඩ.

බොහෝම ඉක්මණින් ප්‍රේක්ෂකයින්ට සමීප වුණත්,
විවාහයෙන් අනතුරුව ඇය රූප පෙට්ටිය දිහාවට ආවේ නෑ.
views174 Views
comment
තිළි ප්‍රනාන්දු කියන්නෙ ආන්දෝලනාත්මක ඡායාරූප නිසාම බුකියේ කතාබහට ලක්වුණු නිරූපිකාවක්.

ඒ වගේම හිරු සේයා රූ කුමරිය ලෙස 2022 වසරේ දී කිරුළු පැළඳූවේ ද ඇය යි.
views268 Views
comment
හෙක්ටර් ඩයස්...
එහෙම නැත්තම්, "දිවිතුරා"හි අගස්ති කිව්වම ඔබ ඔහුව දන්නවා.

තරුණ තරුණියන් ආකර්ශන කරගත්ත, විටෙක ගායකයෙක් වුණු,
තැනෙක නළුවෙක් වුණු හෙක්ටර් ආයෙමත් ඔන්න මනමාලයෙක් වෙලාලූ.
views165 Views
comment
ඒ අඳුරු මූසල රාත්‍රිය උදා නොවන්නට ඇය තවමත් අප අතර ජීවත්වනවාට සැක නැහැ.

හිසට සිදු වූ දරුණු තුවාල හේතුවෙන් ඇය රෝහල් ගත කෙරුණා.

ශල්‍යකර්මයකට ලක්ව සිටිත්දී ඇය මෙලොවින් සදහටම සමුගෙන මේ වන විට වසර තිස් ගණනක්.
views343 Views
comment
මේ දිනවල සමාජ මාධ්‍යවල ජනප්‍රියම පියා කවුද ඇහුවොත් ඔබ කියන්නේ කවුද? ඔව් ඒ වෙන කවුරුත් නෙමෙයි සාරංග දිසාසේකර... සමහරුන්ගෙන් හොඳ අහන සමහරුන්ගෙන් බැනුම් අහන ඔහු අනෙක් පියවරු සේම තමන්ගේ දියණියට අප්‍රමාණව ආදරේ කරන බව නම් පෙනෙනවා.
views91 Views
comment
ඊයේ දිනයේ නිළි අනුෂා දමයන්තිගේ විවාහය සිදුවූ අතර, මෙම විවාහයේ සියලු බර කරට ගෙන සංවිධානය කරනු ලැබූවේ රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ කියලයි ආරංචි.

කොහොම වුණත්, අනුෂාව ලස්සන මනාලියක් කළෙත් චන්දිලූ.
views183 Views
comment
නිළියක් සේම නර්තන ශිල්පිනියක් ලෙසින් ද ප්‍රේක්ෂක ආකර්ශනය දිනාගත්ත අනුෂා දමයන්ති පසුගිය දිනෙක යුග දිවියට පිවිසුණා.

අවුරුදු 14ක ආදර කතාවක් අවසානයේ අනුෂාගේ අත ගත්ත පෙම්වතා වූයේ කායවර්ධන ශිල්පියෙක්.
views192 Views
comment
ඉවතලන ලොතරැයි ටිකට් පත් භාවිත කරමින් විශ්මිත අන්දමින් පිරිත් මණ්ඩපයක් නිර්මාණය කළ පුවතක් අපට වැලිගම - ඉබිබාවල විහාරස්ථානයකින් වාර්තා වනවා.
views231 Views
comment
මේ ගමන නොයන්නට තිබුණා නම් කොපමණ හොඳ දැයි මටම සිතුණු වාර අපමණ ය. එහෙත් මම ඔහුට එරටෙහි ගුණම කීවෙමි. මට සාවධානව සවන්දුන් හෙතෙම පහත් - එහෙත් ස්ථිර හඬින් මෙසේ කීවේ ය.
views211 Views
comment
ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක් ලෙස ජනප්‍රිය වුණු තරින්දි ප්‍රනාන්දු අද ඇගේ 29 වැනි උපන්දිනය සමරනවා.
views185 Views
comment
[1]      «      1010   |   1011   |   1012      »      [4302]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top