Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

අප රටතුල මේ වන විට සියදිවි නසාගැනීම් පිළිබඳ පුවත් බොහෝ සෙයින් වාර්තා වේ. මේවා බොහොමයකට හේතු වී ඇත්තේ සුළු සුළු ප්‍රශ්නවලට පවා හදිසි තීරණ ගැනීමයි. එවැනිම හේතුවක් නිසාවෙන් ගෙලවැලලාගෙන මියගිය මවක් පිළිබඳව මේවන විට වාර්තා වේ.

මෙම සිදුවීමට හේතුවී ඇත්තේ අදාළ කාන්තාව තම සැමියා සමඟින් බහින්බස්වීම බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ. මියගිය තරුණ කාන්තාව දංකොටුව - තාමරකුළිය පදිංචිව සිටි හෙට්ටිආරච්චිගේ දීපිකා දිල්රුක්ෂි (අවු:26) නම් වූ දෙදරු මවකි.

views6,709 Views
comment

තරඟ මුදල් ගෙවීමේ ප්‍රමාදයක් නිසා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තම ඉන්දීය සංචාරය අතරමඟ නවතා දැමීමත් සමඟ ශ්‍රී ලංකාවට ඉන්දියාවේ තරඟ සංචාරයක යෙදීමේ ආරාධනාවක් ලැබුණා. මේ සඳහා ක්‍රිකට් බලධාරීන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් හිමිවුනා.

කෙසේ නමුත් ලබන මස පළවැනිදා සිට ශ්‍රී ලංකාව සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට හදිසියේ තීරණය කළ එක්දින තරගාවලිය සම්බන්ධයෙන් කුමාර් සංගක්කාර සිය කනස්සල්ල පළකර ඇති බවයි වාර්තා වන්නේ

views6,831 Views
comment

අපේ රටේ කා අතරත් කතාබහට ලක්වන ජනප්‍රිය රංගන ශිල්පිණියකගේ සැමියා විසින් තමන්ට ලැබිය යුතු මුදලක්  නොගෙවීම නිසාවෙන් නුගේගොඩ පිහිටි ගුවන් පාලමෙන් පැන සියදිවි හානිකරගැනීමට උත්සාහ දරා ඇති පුවතක් වාර්තා වේ.

කෙසේ නමුත් මෙම අවස්ථාවේ පොලිසිය මැදිහත්වී ඔහුව නවත්වා ඇති බවයි වැඩි දුරටත් වාර්තාවන්නේ.

views3,016 Views
comment
දෙමාපියන් කියන්නේ දරුවන්ට තමන්ගේ පණටත් වඩා ආදරය කරන පිරිසක් කියලා අපි හැමෝම දන්නවනේ. මොකද අම්මාගේ කුසට අපි ආව දවසේ ඉදන් අපේ ආරක්ෂාව, සෞඛ්‍ය ගැන වගේම අපිව ඇහැක් වගේ බලාගන්නේ ඒ අය.

අපිට කන්න බොන්න දීලා, උස් මහත් කරලා, අකුරු උගන්වන්න පාසලට යවලා, ලෝකෙට තවත් උතුම් පුද්ගලයෙක් බිහිකරන්න ඒ අය දිවා රෑ නොබලා ලේ දහඩිය කැපකරනවා. ඒත් අවාසනාවට මේ තරම් කැපකිරීම් කරන දෙමාපියන්ව උස් මහත් වුනාට පස්සේ පාරට ඇදලා දාන දරුවන් ඕනි තරම් අපේ රටේ වගේම ලෝකේ හැමතැනකමත් ඉන්නවා.

views8,343 Views
comment
මැලේසියාවේ සිට මෙරට සංචාරයකට පැමිණි අවිවාහක මාධ්‍යවේදිනියකට අනුරාධපුර පැරණි පූජා නගරයේදී බරපතල ලිංගික අතවරයක් සිදු කළ බවට හා ඊට ආධාර අනුබල දුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ තරුණයන් සිව් දෙනකුගෙන් එක් අයකු මේ මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු යුරේෂා ද සිල්වා මෙනෙවිය නියෝග කර තිබේ.

සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු එදිනට හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා අධීකරණයට යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරිය අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරිවරයාට නියෝග කර තිබේ. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ලෝලුගස්වැව අනුරාධපුර ලිපිනයේ පදිංචි කේ.ඒ. ලසන්ත දුලාන් කුමාර යන සැකකරුය.

views14,521 Views
comment
views5,240 Views
comment
පසුගිය දිනක දේවස්ථානයක් තුළදී දැරියන් දෙදෙනෙකු දූෂණය කළ බවට චෝදනා එල්ලවූ දේවගැතිවරයෙක් පිළිබඳ හිරු ගොසිප් අපි තොරතුරු ගෙනආවා. එහි අලුත්ම වාර්තාව අනුව අදාලා දේවගැතිවරයා වස පානය කිරීම නිසා රෝහල් ගතකර සිටි අතර 18 වනදා රාත්‍රියේ  ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවට මේ වන විට වාර්තා වෙනවා. හලාවත පොලීසිය සඳහන් කළේ හලාවත මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

30 හැවිරිදි මාදම්පේ - ඉරට්ටකුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම දේවගැතිවරයා හලාවත - පම්බල ප්‍රදේශයේ දේවස්ථානයක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

views15,636 Views
comment
අපි හැමෝම වගේ දන්නවා යාළුවෝ කියන්නෙ අපිට නැතුවම බැරි කට්ටියක්. එහෙම නේද? මොකද යාළුවෝ කියන අය අපේ ජීවිතවලට සතුට ගේනවා. අපිට උදවු කරනවා. අපි ගැන හිතනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. යාළුවො අතරත් ඉන්නවා, හොඳ යාළුවො සහ නරක යාළුවො කියලා දෙගොල්ලක්. අපි අඳුරගෙන ඉන්න ඕනෙ හොඳ යාළුවො කවුද, නරක යාළුවො කවුද කියලා. ඔන්න මේ කියන්න නම් යන්නෙ එහෙම හොඳ නරක යාළුවො කවුද කියලා හොයාගන්න හැටි ගැන නම් නෙමෙයි.

views17,814 Views
comment
ලෝකයේ විවිධ කාලයන් වලදී විවිධාකරයේ හඳුනානොගත් ආකාශ වස්තූන් මෙන්න ජීවීන් පිළිබඳවද වාර්තාවනවා.. ඔවුන් පිළිබඳව ඇති කුතුහලය නිසාම පර්යේෂකයින් මේ පිළිබඳව දැඩි අවධානයෙන් සිටින්නේ හඳුනානොගත් පිටසක්වල ජීවීන් පිළිබඳ විශ්වාස කල හැකි යමක් ලෝකයට ගෙන ඒමටයි.

එවැනි හඳුනානොගත් පියාසර වස්තූන් පිළිබඳ නවතම තොරතුරක් වාර්තාවන්නේ ලෝකයට තවත්  කුතුහලයක් එක්කල පුවතක් නිර්මාණය කරමින්ය. Airbus 320 වර්ගයේ මගී ගුවන් යානයක නියමුවන් දෙදෙනෙකු විසින් අහසේ පියාඹන මිනිසෙකුට සමාන රුවක් ඇති වස්තුවක් දැක ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.

views29,078 Views
comment
අද පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් දිවයින පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් රිවිර පුවත්පතෙන් දිවයින පුවත්පතෙන් දිවයින පුවත්පතෙන්
views5,997 Views
comment
විදෙස් රටවල්වල පමණක් නොව මේ වන විට ශ්‍රී ලංකාව පුරාද සිදුවන මංකොල්ලකෑම් මෙන්න දරුණු ගණයේ අපරාධ රාශියක සුලමුල සොයාගැනීමට CCTV දර්ශන උපකාරී වුනා.

ඒ අයුරින්ම පසුගිය දිනෙක වෙළදසැල් වෙත ගොස් සූක්ෂම ලෙස ජංගම දුරකථන සොරාගන්නා තරුණියක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට මෙම CCTV දර්ශන උපකාරී වුනා.

මේ සිදුවීම වාර්තා වන්නේ වේයන්ගොඩ ප්‍රදේශයේ ජංගම දුරකතන අලෙවි සැලකිනුයි.

views21,185 Views
comment
ඉන්දියාව කියන්නේ අපූරු පුවත් ලෝකයට මවන තැනක් කියලා අපි හැමෝම දන්නවනේ. එහෙ ඉන්න මිනිස්සු හරිම විවිධාකාරයි. සමහර පළාත්වල ඉන්න අය පිරිසිදුවට ලස්සනට ජීවත් වෙනකොට තවත් පිරිසක් බලන්නවත් බැරි විදියේ කැත විදියට ජීවත් වෙනවා. සමහරවිට ඒ රටේ ඉන්න මිනිස්සු වැඩි නිසා වෙන්නත් පුලුවන්. ඒ අතරේ ඉන්න අය කරපු අපූරු වැඩ ටිකක් තමයි මේ...

views39,243 Views
comment
ලංකාදීප පුවත්පතෙන්සිළුමිණ පුවත්පතෙන් දිවයින පුවත්පතෙන් රිවිරි පුවත්පතෙන් දේශය පුවත්පතෙන් දිවයින පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් සිළුමිණ පුවත්පතෙන්
views6,486 Views
comment
තම පෙම්වතා පිහියකින් සිදුකළ පහරදීමකින් ගල්ගමුව ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් මියගොස් ඇති බවට වාර්තා වේ.  මේ ඝාතනයට හේතුව පෙම් සම්බන්ධය බිඳී යාමක්දැයි තවමත් තොරතුරු අනාවරණය වී නැත. කෙසේ නමුත් සිද්ධිය සිදුවන විට එම ස්ථානයේ සිටි වෙනත් තරුණියක් පවසා සිටියේ පිහියෙන් පහරදීමට ප්‍රථම අදාල තරුණියට ලියුමක් කියවීමට දී ඇති බවයි.

එම අවස්ථාවේ ඇය හිඳගෙන සිටි පුටුවෙන් නැගිට යන්නට තැත්කිරීමේදී පිහියක් ගෙන ඇයගේ ගෙලට ඇන ඇති බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.

views36,047 Views
comment
1978 සිට දශක 03 ක් තිස්සේ කුර්දි සටන්කරුවන් වෙන ම රාජ්‍යයක් ඉල්ලා සටන් වදියි.  තුර්කියෙන් වෙන් වී වෙන ම රාජ්‍යයක් උදෙසා සටන් කරන PKK හෙවත් කුර්දිෂ් ගරිල්ලන් අතර කුර්දි ජාතික කාන්තාවන් කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කරන බවයි වැඩිදුරටත් වාර්තාවෙන්නේ. තමන්ගේ පෙම්වතුන්, දෙමාපියන් මෙන්ම විවාහ ජීවිතය පවා අමතක කරමිනුයි මෙම කාන්තාවන් රටක් වෙනුවෙන් දිවි පුදන්නට සටන් බිමට ගොස් සිටින්නේ..  කුසට අහරක් නොමැතිව, සුන්දර යෞවනයේ අවිය අතට ගෙන සටන් කරන මෙම කාන්තාවන්ගේ ඡායාරූප පෙළක් පහත දැක්වෙයි.

views19,351 Views
comment
[1]      «      1007   |   1008   |   1009      »      [1154]



Recent Gossip Post




Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  2,857 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  4,907 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,414 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  294 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  2,567 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  329 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  521 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  694 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,422 Downloads

Mage Malagama - Asanka Rathnayake
Mage Malagama
Asanka Rathnayake
⤵  4,630 Downloads



Top 10 Commenters

Latest Comments

Top