Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

ප්‍රේක්ෂක ඔබගේ හදවත ස්පර්ශ කරමින් අපූර්ව නිර්මාණයන් දවසින් දවස ගෙන එන හිරු මෙගා ස්ටාර්ස් මහා සුපිරි තරු සංග්‍රාමයේ පසුගිය සෙනසුරාදා රාත්‍රිය බබළවමින් තරඟ කල කණ්ඩායම් දෙක වූයේ ආර්යන්ස් හා සූර්යන්ස් කණ්ඩායම් ද්විත්වයයි.

එසේම මේ තරඟවටයේ මුල් අදියරේ අවසාන තරඟය ද වූයේ මේ තරඟයයි. ඊළඟට ඔබට නැරඹීමට හැකි වන්නේ මීළඟට පවත්වන දෙවන අදියරේ තරඟ මාලාවයි.


5,090 Views
11,867 Views
ශ්‍රී ලාංකේය රියැලිටි වැඩසටහන්කරණයේ දැවැන්තම ටෙලිවිෂන් සංග්‍රාමය Hiru Megastars වේදිකාව ඊයේ සිය සුපිරි දක්ෂතාවයන්ගෙන් ඒකාලෝක කළේ සේමිණී ඉද්දමල්ගොඩ ප්‍රමුඛ මායන්ස් කණ්ඩායම සහ ධනංජය සිරිවර්ධන ප්‍රමුඛ ආර්යන්ස් කණ්ඩායමයි.

මෙහිදී නර්ථනවරය වටයේදී ඉතාමත් උසස් මට්ටමේ නර්ථනයක් ඉදිරිපත් කරමින් Hiru Megastars වේදිකාවේදී සේමිණී ඉද්දමල්ගොඩගේ මායන්ස් කණ්ඩායම ඉදිරිපත් කළ සුපිරි නර්ථනය Golden Buzzer නාදයට හිමිකම් කිව්වා.
18,129 Views
ශ්‍රී ලාංකේය රියැලිටි වැඩසටහන්කරණයේ දැවැන්තම ටෙලිවිෂන් සංග්‍රාමය Hiru Megastars වේදිකාවේ අද (11) රාත්‍රියේ කරට කර ගැටෙන සුපිරි තරු කණ්ඩායම් දෙක වන්නේ සේමිණි ඉද්දමල්ගොඩ ප්‍ර‍මුඛ "මායන්ස්" සහ ධනංජය සිරිවර්ධන ප්‍ර‍මුඛ "ආර්යන්ස්" යන තරු කණ්ඩායම්ය.

මේ සුපිරි තරු කණ්ඩායම් දෙක ගායනයෙන්, නර්ථනයෙන් සහ ස්වයංවරයෙන් සිය සුපිරි දක්ෂතාවයන් දක්වමින් Hiru Megastars වේදිකාව ඒකාලෝක කරනු ඇති.
4,911 Views
4,161 Views
ශ්‍රී ලාංකේය රියැලිටි වැඩසටහන්කරණයේ දැවැන්තම ටෙලිවිෂන් සංග්‍රාමය Hiru Megastars වේදිකාව ඊයේ (04) සිය සුපිරි දක්ෂතාවයන්ගෙන් ඒකාලෝක කළේ සේමිණි ඉද්දමල්ගොඩ ප්‍ර‍මුඛ "මායන්ස්" කණ්ඩායම සහ සුරාජ් මාපා ප්‍රමුඛ "රාවන්ස්" කණ්ඩායමයි.

මෙහිදී නර්තනවරය වටයේදී ඉතාමත් උසස් මට්ටමේ නර්ථනයක් ඉදිරිපත් කරමින් Hiru Megastars වේදිකාවේදී සුරාජ් මාපා ප්‍රමුඛ "රාවන්ස්" කණ්ඩායම ඉදිරිපත් කළ නර්ථනය Golden Buzzer නාදයට හිමිකම් කිව්වා.
26,767 Views
ශ්‍රී ලාංකේය රියැලිටි වැඩසටහන්කරණයේ දැවැන්තම ටෙලිවිෂන් සංග්‍රාමය Hiru Megastars වේදිකාවේ අද (04) රාත්‍රියේ කරට කර ගැටෙන සුපිරි තරු කණ්ඩායම් දෙක වන්නේ සේමිණි ඉද්දමල්ගොඩ ප්‍ර‍මුඛ "මායන්ස්" සහ සුරාජ් මාපා ප්‍රමුඛ රාවන්ස්" යන තරු කණ්ඩායම්ය.

මේ සුපිරි තරු කණ්ඩායම් දෙක ගායනයෙන්, නර්ථනයෙන් සහ ස්වයංවරයෙන් සිය සුපිරි දක්ෂතාවයන් දක්වමින් Hiru Megastars වේදිකාව ඒකාලෝක කරනු ඇති.
5,574 Views
ශ්‍රී ලාංකේය රියැලිටි වැඩසටහන්කරණයේ දැවැන්තම ටෙලිවිෂන් සංග්‍රාමය Hiru Megastars වේදිකාව ඊයේ සිය සුපිරි දක්ෂතාවයන්ගෙන් ඒකාලෝක කළේ ධනංජය සිරිවර්ධන ප්‍රමුඛ ආර්යන්ස් කණ්ඩායම සහ නිල්මිණී තෙන්නකෝන් ප්‍රමුඛ ශාක්‍යන්ස් කණ්ඩායමයි.

මෙහිදී Super Battle වටයේදී ඉතාමත් උසස් මට්ටමේ නර්ථනයක් ඉදිරිපත් කරමින් Hiru Megastars වේදිකාවේදී නිල්මිණී තෙන්නකෝන්ගේ ශාක්‍යන්ස් කණ්ඩායමේ හිමාලි සිර්වර්ධන සහ සුරේෂ්ගේ නර්ථනය Golden Buzzer නාදයට හිමිකම් කිව්වා.
53,458 Views
8,752 Views
ගෙදරදි Bathroom එකේදිත් මම සින්දු කියනවා...

මගෙ අක්කගෙ පස්සෙන් යන එක පුංචි කාලෙ ඉඳල ම මගෙ පුරුද්දක්....

උමාරියා සිංහවංශ Hiru Megastars වේදිකාවේ සිය නිසඟ ගායන හැකියාවන් විදහා දක්වන තවත් සුපිරි ගායන තරුවක්.

"මහා සුපිරි තරු සංග්‍රාමය" Hiru Megastars සූර්යන්ස් තරු කණ්ඩායම නියෝජනය කරමින් උමාරියා විසින් සිය ගායන හැකියාව හරි අපූරුවට ප්‍රදර්ශනය කළ නිසා විනිශ්චය මණ්ඩලයේ උපරිම ප්‍රසාදය ලබමින් Golden Buzzer අවස්ථාවත් ලැබුවා.
75,090 Views
6,452 Views
"මම වැඩක් බාර ගත්තොත් ඒකට උපරිම සහයෝගය දෙනවා"
"අපෙන් හොඳම දෙයක් දෙන්න අපි රණ්ඩු කර ගන්නවා"

හිරු ටීවී නාලිකාව ඔස්සේ විකාශය වන හිරු මෙගා ස්ටාර්ස් වැඩසටහනේ කවුරුත් කතාවෙන චරිතයක් තමයි නිල්මිණී තෙන්නකෝන් කියන්නේ.

ඇය ශාක්‍යන්ස් කණ්ඩායමේ නායිකාව ද වෙනවා. අනික් කණ්ඩායම් සමඟ කරට කර තරඟ වදින ශාක්‍යන්ස් කණ්ඩායමේ සාර්ථකත්වයේ රහස පිළිබඳ පුවත්පතකට නිල්මිණී කියලා තිබුණේ මේ විදිහට.
19,888 Views
ප්‍රථම විරාමයේදී, වටිනා සිංගර් ස්ව‍යංක්‍රීය රෙදි සෝදන යන්ත්‍රයක්...

දෙවන විරාමයේදී ,අති නවීන ලක්ෂ 20 ක් වටිනා "Cherry QQ" මෝටර් රථයක්...

තෙවන විරාමයේදී, වටිනා නවීන පන්නයේ අඟල් 32 සිංගර් විස්ටා ස්මාර්ට් රූපවාහිනී යන්ත්‍රයක්...

"මහා සුපිරි තරු සංග්‍රාමය" Hiru Megastats වැඩසටහනෙන් ප්‍රථම වරට හඳුන්වාදුන් ආදරණීය ප්‍රේක්ෂකයන් එළඹෙන සෑම විරාමයකදී සුපිරි ජයග්‍රාහකයන් බවට පත්කිරීම මේ වනවිටත් ක්‍රියාත්මකයි. ඒ අනුව පසුගිය සෙනසුරාදා Hiru Megastats වැඩසටහනෙන් සුපිරි ජයග්‍රාහකයන් තිදෙනෙක් බිහිකළා.
1,983 Views
‘‘ඒත් විවාහ වුණාට පස්සෙ තමයි තේරුණේ අපි දෙන්නෙක් කියලා...“
‘‘ජීවිතයේ බොහෝ දේවල් අපි ඉගෙන ගත්තා...“

‘‘හිරු මෙගා ස්ටාර්ස්“ වේදිකාවේ බොහෝ දෙනෙක් කතාවෙන චරිතයක් තමයි ධනංජය සිරිවර්ධන කියන්නෙ. ආර්යන්ස් කණ්ඩායමේ නායකයාද වන ධනංජයගේ ආදරණීය බිරිඳ තමයි ශෂිනි. ඔවුන් විවාහ වෙලා මේ වෙද්දි අවුරුදු තුනක්. ආදරවන්තයින්ගේ දිනයත් ළඟම එන නිසා ධනංජය සහ ශෂිනි ඔවුන්ගේ ආදරය ගැන සති අන්ත පුවත්පතකට කියලා තිබුණේ මේ විදිහට.
67,117 Views
8,366 Views
මේ සෙනසුරාදා,

ප්‍රථම විරාමයේදී 2,350000 ක වටිනාකමකින් යුතු ස්කූටරයක්.

දෙවන විරාමයේදී වටිනා සිංගර් (GEO) ශීතරණයක්.

තෙවන විරාමයේදී රුපියල් 30,000ට වඩා අධික මිලකින් යුක්ත ජංගම දුරකථනයක් දිනාගන්න.

"මහා සුපිරි තරු සංග්‍රාමය" Hiru Megastats වැඩසටහනෙන් වැඩසටහනෙන් ප්‍රථම වරට හඳුන්වාදුන් ආදරණීය ප්‍රේක්ෂකයන් එළඹෙන සෑම විරාමයකදී සුපිරි ජයග්‍රාහකයන් බවට පත්කිරීම මේ වනවිටත් ක්‍රියාත්මකයි. ඒ අනුව පසුගිය සෙනසුරාදා Hiru Megastats වැඩසටහනෙන් සුපිරි ජයග්‍රාහකයන් තිදෙනෙක් බිහිකළා.
1,500 Views
සුර අසුර යුද්ධය සිහියට කැඳවන දැවැන්ත යුද්ධයක් පියවි ඇසින් දුටුවාක් මෙන් සුපිරි රංගනයක් පසුගිය සතියේ දකින්න පුළුවන් වුණා.

ඒ ශ්‍රී ලංකේය රියැලිටි වැඩසටහන්කරණය කණපිට පෙරළු අහස ඇවිලූ තාරකා යුද්ධය "මහා සුපිරි තරු සංග්‍රාමය" Hiru Megastars වේදිකාවේ ශාක්‍යන්ස් තරු කණ්ඩායම ඉදිරිපත් කළ සුපිරි නර්ථනය තුළින්ය.
20,941 Views
8,487 Views
11,264 Views
ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් වංශ කථාව උඩුයටිකුරු කරමින් නව පෙරළියක් සිදු කිරීමට Hiru Tv ඊයේ සමත්වුණා.

ඒ "මහා සුපිරි තරු සංග්‍රාමය" Hiru Megastars වේදිකාවේ රාවන්ස් සහ සහ මායන්ස් යන සුපිරි තරු කණ්ඩායම් ගැටෙණු රාත්‍රියේදීයි.
3,094 Views
«      1   |   2   |   3      »      


Recent Gossip Post




Ridunu Hitha - Wasanthi Shilpadhipathi
Ridunu Hitha
Wasanthi Shilpadhipathi
⤵  23 Downloads

Vinde Nubai (Be Balannata) - Shashika Nisansala
Vinde Nubai (Be Balannata)
Shashika Nisansala
⤵  109 Downloads

Oba Noena Karane - Nadeera Nonis
Oba Noena Karane
Nadeera Nonis
⤵  119 Downloads

Igilasi - Colombo MBZ
Igilasi
Colombo MBZ
⤵  42 Downloads

Anawakiyak - Mihindu Ariyaratne
Anawakiyak
Mihindu Ariyaratne
⤵  40 Downloads

Alawanthiya - Suraj Freslie
Alawanthiya
Suraj Freslie
⤵  32 Downloads

Marathondi Dathe - Samitha Mudunkotuwa ft Sachithra Senanayake
Marathondi Dathe
Samitha Mudunkotuwa ft Sachithra Senanayake
⤵  144 Downloads

Pathumuth Hadin - Sidath Samarawickrama ft Lakmini
Pathumuth Hadin
Sidath Samarawickrama ft Lakmini
⤵  4,227 Downloads

Me Sansare - Samitha Nadeeshan
Me Sansare
Samitha Nadeeshan
⤵  28,045 Downloads

Adare Mage Jeewithe - Kavin Gimhan
Adare Mage Jeewithe
Kavin Gimhan
⤵  6,024 Downloads



Top 10 Commenters

Latest Comments

Top