Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

ගුවනේ සිට වීඩියෝ දර්ශන ලබා ගැනීම සඳහා භාවිත කෙරෙන ඩ්‍රෝන් එකක් අහංගම ප්‍රදේශයේ පුද්ගලික ඉඩමකට කඩා වැටී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර සදහන් කළේ ඊයේ පස්වරුවේ මෙය කඩා වැටී ඇති බවයි.

13,601 Views
‘‘මිරිස්‘‘ සමහර අය කන්න ගොඩක් ආසයි. සමහරු නම් කටේ තියන්නෙත් හරිම අකමැත්තෙන්. ඒ වගේම තව කාට හරි චැලේන්ජ් කරන්න බඩ දාගෙන මිරිස් කන අයත් ඉන්නවා.

ඒ විදියට මිරිස් කෑව ඇමරිකාවේ පොඩි කොල්ලෙකුට වුණු අකරතැබ්බයක් ගැන වීඩියෝවක් මේ වෙනකොට අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙනවා.

17,783 Views
මතුගම - පැලවත්ත - මීගහතැන්න ප්‍රදේශයේදී පැහැර ගත් 9 හැවිරිදි පාසල් දැරියක් කොස්කැටිය කැලෑවේ සඟවාගෙන සිටියදී පැය 8ක මෙහෙයුමකින් පසු පොලීසිය විසින් බේරාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ නිවසේ සිට වෙළඳසැලට යන අවස්ථාවේදී ඊයේ (03) උදෑසන දැරිය පැහැරගෙන ගොස් ඇති බවයි.

27,958 Views
මූල්‍ය අපරාධ කොට්‌ඨාසයේ නිලධාරීන්ට ගල්ගසා මරා දැමිය යුතු බවට දකුණු පළාත් සභා ඇමැති ඩී. වී. උපුල් මහතා කර ඇති බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම පොලිස්‌පතිවරයා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබෙනවා.

කොට්‌ඨාසයේ නිලධාරීන්ට කර ඇති තර්ජනය සහ අපහාසය සම්බන්ධයෙන් ඩී. වී. උපුල් මහතාගෙන් ප්‍රශ්න කිරීමට නියමිතයි.

6,241 Views
පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති රූමි මර්ෂුක්‌ මහතා ඊයේ (3 දා) සිය තනතුරින් ඉල්ලා අස්‌වී තිබෙනවා.

2,250 Views
 මළ සිරුරක් - කොළඹ - තර්ස්ටන් විදුහලේ පිහිනුම් තටාකය තුළ තිබී පුද්ගල මළ සිරුරක් අද උදෑසන සොයා ගත්තා. 

11,572 Views
ප්‍රවීණ රංගණ ශිල්පී ජේ.එච් ජයවර්ධන අද (03) සිය ජීවන ගමනින් සමු ගත්තා.

ඔහුගේ පවුලේ ඥාතීන් පැවසුවේ 95 වන වියේ පසුවූ ඔහු මියයන විට අසනීප තත්ත්වයෙන් පසු වූ බවයි.

7,851 Views
දකුණු අප්‍රිකාවේ එළිමහන් සත්ව උද්‍යානයක සිටි සිංහයෙකුගේ පහරදීමකින් කාන්තාවක් මියගොස් ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ වයස 22 පමණ වන කාන්තාවකුයි.

එම උද්‍යානයේ සිංහයින් විශාල වශයෙන් ජීවත්වන අතර ඔවුන් නිදැල්ලේ සැරිසරන අතර සංචාරකයින් විසින් සිංහයින් නැරඹීමට යන්නේ සිය පෞද්ගලික වාහන වලිනුයි. කෙසේ නමුත් වාහනයෙන් බැස උද්‍යානය තුල ගමන් කිරිමට ඔවුන්හට අවසර ලබා දෙන්නේ නැහැ.

6,897 Views

Pix by - Mihira Bandara

10,086 Views
පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස තමන් ද යෝජනා කරන බව කථානායක චමල් රාජපක්ෂ අද (03) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස සිදුකළ ප්‍රකාශයකට සහය දක්වමින් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ආසන වලින් නැගී සිට ඊට එකඟතාව  පළ කිරීමත් සමගයි. 

4,317 Views
සමලිංගිකත්වයට සහාය පළ කිරීමට වත්මන් රජය ක්‍රියාකරන බවට ඇතැම් පාර්ශ්ව කරන ලද චෝදනා අසත්‍ය බව නියෝජ්‍ය විදේශ කටයුතු
පිළිබඳ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසනවා.

6,284 Views
ෆීෆා ජගත් පාපන්දු පාලක මණ්ඩලයේ සභාපති සෙප් බ්ලැටර් මහතා සිය පදවියෙන් ඉල්ලා අස් වන බව නිවේදනය කළා.

79 හැවිදිරි වියේ පසුවන සෙප් බ්ලැටර් වසර 17 ක් ජගත් පාලක මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කර තිබෙනවා.

2,856 Views
පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් ගල් ගසා මරා දමන බවට දකුණු පළාත් අමාත්‍ය ඩී. වී. උපුල් කළ ප්‍රකාශය පිළිබඳව පොලිස්පති උපදෙසින් විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසනවා.

මේ ප්‍රකාශය ඉතාම පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ඔහු සඳහන් කළා.

4,614 Views
මෙම වසරේ මුල් භාගය වන විට ශ්‍රී ලංකාව තුළ එච්. අයි. වී ආසාදිතයන් 3240 ක්‌ පමණ සිටින බවට ඇස්‌තමේන්තු කර තිබුණු අතර ඔවුනගෙන් මෙතෙක්‌ හඳුනාගෙන ඇත්තේ 1732 ක්‌ වැනි සංඛ්‍යාවක්‌ පමණක්‌ බව වාර්තා වනවා.

ශ්‍රී ලංකාවේ සිටින එක්‌සත් ජාතීන්ගේ ඒඩ්ස්‌ වැඩසටහනේ නියෝජිත වෛද්‍ය දයානාත් රණතුංග මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේ තවත් එච්. අයි. වී වයිරසය ශරීර ගතවූවන් 1508 ක්‌ පමණ රට තුළ සිටියද තවමත් හඳුනාගැනීමට නොහැකි වී ඇති බවයි.

3,699 Views
දෙල්තොට හෝටලයකට මනාලිය සමග මධුසමය ගත කිරීමට ගොස්‌ සිටියදී අතුරුදන් වූ බව කියන මනාලයා ඊට දින හතරකට පසුව දාරාඔය ප්‍රදේශයේ මහමග ඇවිද යමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අතුරුදන් වූයේ දෙල්තොට රැලිමංගොඩ පදිංචි යුද හමුදා සෙබළෙක්.

10,252 Views
[1]      «      966   |   967   |   968      »      [1034]



Recent Gossip Post




Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  1,263 Downloads

Amara - Roony
Amara
Roony
⤵  2,627 Downloads

Maha Wassa - Dr.Pradeep Rangana
Maha Wassa
Dr.Pradeep Rangana
⤵  7,151 Downloads

Sandawathiye - Ashan Fernando
Sandawathiye
Ashan Fernando
⤵  25,220 Downloads

Supurudu Oya - Shehan Perera
Supurudu Oya
Shehan Perera
⤵  26,092 Downloads

Ridi Rekawak - Sirimevan Ilankoon
Ridi Rekawak
Sirimevan Ilankoon
⤵  208,828 Downloads

Ang - Rashimi Api
Ang
Rashimi Api
⤵  3,021 Downloads

Seetha Pavan Yai Hama - Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
Seetha Pavan Yai Hama
Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
⤵  3,311 Downloads

Sirakari - Shiromi Rathnayake
Sirakari
Shiromi Rathnayake
⤵  3,138 Downloads

Naththal - Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
Naththal
Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
⤵  47,512 Downloads



Top 10 Commenters

Latest Comments

Top