Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

කුමාර සංගක්කාරගේ නිල Twitter Account කිසියම් හේතුවක් නිසාවෙන් හැක්කර ඇතිබවට වාර්ථා වෙනවා.

ගිණුමට ඇතුල්වූ තැනැත්තා විසින් එහි විවිධ පණිවුඩ පලකර තිබී ඇති අතර,  ගිණුම සම්පූර්ණයෙන් තමාගේ පාලනයට නතුවන තුරු දමන Twitter පණිවිඩ නොසලකා හරින ලෙස ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

14,110 Views
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පස්වරුවේ හදිසියේම කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි අල්ලස් කොමිසම වෙත පැමිණීයා. අග්‍රාමාත්‍යවරයා එහි මිනිත්තු 10 ක පමණ කාලයක් ගතකර තිබෙනවා.

11,588 Views
නිදහස් පක්ෂයේ 64 වන සංවත්සර සැමරුම පොළොන්නරුව - කඳුරුවෙල - රජරට නවෝද්‍යා ක්‍රීඩාංගණයේදී ස්වරුවේ ආරම්භ වූවා. ඒ පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.

මෛත්‍රීපාල සිරිසේන  නිදහස් පක්ෂයේ නායකත්වයට මෙන්ම ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පවත්වන පක්ෂයේ පළමු සංවත්සර උත්සවය මෙයයි.

16,602 Views
ක්‍රීඩකයින්ට තරඟ තහනම් මෙන්ම දඩ මුදල්ද හිමිවෙමින් ඉන්දීය ශ්‍රී ලංකා ටෙස්ට් තරඟාවලිය ඊයේ නිමවුණා. නමුත් එහි වූ උණුසුම් සිදුවීම් පිළිබඳව තවමත් කතාබහට ලක්වෙමින් පවතිනවා.

ඒ අතර කාගේත් ඇස නොගැටුණු මොහොතක් පිළිබඳව වූ වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතිනවා.

132,899 Views
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 64 වන සංවත්සර සැමරුම පොළොන්නරුව - කඳුරුවෙල - රජරට නවෝදය ක්‍රීඩාංගණයේදී අද (02) පස්වරු 2ට පැවැත්වීමට සියලූ කටයුතු මේ වනවිට සූදානම්. පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක කියා සිටියේ මීට සමගාමීව නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ද අද දිනයෙන් ආරම්භ කරන බවයි.

මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට මෙන්ම ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පවත්වන පක්ෂයේ පළමු සංවත්සර උත්සවය මෙයයි.

31,718 Views
නාදුනන පිරිමි පුද්ගලයකුගේ මල සිරුරක් පොල්ගොල්ල ජලාශයේ තිබි අද පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.

වයස අවුරුදු 60ක් පමණ වන මෙම පුද්ගලයා රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු බවයි කටුගස්තොට පෝලිසිය පවසන්නේ.  ඊයේ රාත්‍රියේ මාළු ඇල්ලිමට ගිය පුද්ගලයෙක් දැක ඔහු මේ බව පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දන්වා තිබෙනවා.

20,552 Views
11,989 Views
අප කවුරුත් භාවිතා කරන ලෝකයේ සුප්‍රසිද්ධ ගූගල්  සෙවුමෙහි වෙනසක් කිරීමට එම සමාගම පියවර ගෙන තිබෙනවා.

14,720 Views
නව රජයේ අමාත්‍ය මණ්ඩලය අනිද්දා පෙරවරු 11ට දිවුරුම් දීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂ උප නායක, රවී කරුණානායක සඳහන් කළේ කැබිනට් මණ්ඩලය අමාත්‍ය ධුර 45කින් සමන්විත වන බවයි. ඉන් කැබිනට් අමාත්‍ය ධුර 33ක් එක්සත් ජාතික පක්ෂයටත්, අමාත්‍ය ධුර 12ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ලබාදීමට නියමිත බව ඔහු සඳහන් කළා.

9,124 Views
නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන්ට අයත් යැයි සැළකෙන තවත් අලි දෙදෙනෙකු පින්නවල අලි අනාථාගාරයට භාරදී තිබෙනවා. බලපත්‍ර  නොමැතිව වන අලි ළඟ තබාගැනීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදී කඩුවෙල - නවගමුව පත්තිනි දේවාලය ආශ්‍රීත ප්‍රදේශයේ රඳවා සිටි වන අලි දෙදෙනා සොයාගෙන ඇත්තේ ඊයේ (31) දිනයේදියි.

පසුව වනජීවී නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඊට අදාළව අධිකරණ නියෝගයක් ලබාගෙන මෙම සතුන් පින්නවල අලි අනාථාගාරයට රැගෙන ගොස් තිබෙනවා. වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් එච්.ඩී. රත්නායක සඳහන් කළේ, අලි රොෂාන්ට අයත් යැයි සැළකෙන තවත් අලි තුන්දෙනෙකු සොයා පරීක්ෂණ ක්‍රියාත්මක කරන බවයි.

4,850 Views
විපක්ෂ නායක ධුරය තමන් වෙත ලබාදෙන ලෙස පාර්ශව දෙකක් මේ වන විට ඉල්ලීම් කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම විපක්ෂ නායකවරයා ලෙස පත් කරන ලෙස ඉල්ලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු 56 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත භාර දුන්නා.

මේ පිළිබඳව අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ප්‍රකාශ කළේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ පත් කරන ලෙසද එමඟින් ඉල්ලීමක් කළ බවයි.

3,917 Views
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවති 3වන තරඟයේදී දෙපිලේම ක්‍රීඩකයින් ඇතිකරගත් උණුසුම්කාරී වචන හුවමාරුව නිසා ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ඉෂාන්ත් ශර්මාට සහ දිනේෂ් චන්දිමාල්ට එක් තරඟය බැගින් වූ තරඟ තහනමක් පනවා ඇති බවට වාර්තා වෙනවා. ඒ  අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසිනුයි.

10,981 Views
අද දිනයේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවති 3වන ටෙස්ට් තරඟය අවසන් වූයේ ඉන්දියාවට ජයගෙන දෙමිනුයි.

තරඟාවලිය පුරාම කණ්ඩායම් දෙක අතර විවිධ අයුරින් වචන හුවමාරු වූ නිසා පිටිය තුල උණුසුම්කාරී තත්වයක් හටගත් අතර අද දිනයේදීද එවැනි සිදුවීමක් දැකගන්නට ලැබුණා.

173,376 Views
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම අද සමත් වුණා. ඒ අද පැවති අවසන් තරගයෙන් ලකුණු 117ක ජයක් හිමි කර ගනිමිනුයි.

අවසන් ඉණිමේදී ඇන්ජලෝ මැතිව්ස් ශතකයක් වාර්තා කළ අතර කුසල් ජනිත්ද දෙවන අර්ධ ශතකය එහිදී වාර්තා කිරීමට සමත්විය.

5,409 Views
ටෙස්ට් දිවියේ පළමු තරගයේ ඉනිම් දෙකේදීම අර්ධ ශතක දෙකක් රැස්කළ කුසල් ජනිත් එම දස්කම දැක්වූ ලෝකයේ දෙවැනි කඩුලු රකින ක්‍රීඩකයා ලෙසට පත්වී තිබෙනවා.

22,707 Views
[1]      «      861   |   862   |   863      »      [978]



Recent Gossip Post




Maya Dasin - Sayuri Mandira
Maya Dasin
Sayuri Mandira
⤵  191,645 Downloads

Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  72,526 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  17,078 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  98,502 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  22,713 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  25,830 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  20,723 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  18,710 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,844 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  5,017 Downloads



Top 10 Commenters

Latest Comments

Top