Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

ජර්මන් ජාතික තරුණයකු විසින් සජීවී සංගීත ප්‍රසංගයකදී තම පෙම්වතියට මංගල මුදුවක් දුන් අවස්ථාවේදී අදහාගත නොහැකි දෙයක් සිදුව තිබෙනවා.

ඒ පෙම්වතියට මංගල මුදුව දෙන අවස්ථාවේදී එම තරුණියට සිතට ආ හැඟීම දරා ගැනීමට නොහැකි වීමෙන් සිහිසුන්වී බිම ඇද වැටීමයි.
30,578 Views
සැම්සුන් සමාගම විසින් පසුගියදා වෙළඳපලට නිකුත්කළ අලුත්ම ජංගම දුරකථනයේ  සිදුවුණු පිපිරීම් නිසාවෙන් ඒවා නැවත ගෙන්වාගන්නට එම සමාගම කටයුතු කළා. මේ නිසාවෙන් බොහෝ පාරිභෝගිකයින් පිරිසක් අපහසුතාවයට පත්වුණු බවට පුවත් රැසක් ලොව නන්දෙසින් වාර්තා වුණා.

මේ වන විට ඇපල් සමාගම විසින් මීට සති කිහිපයකට පමණ පෙර වෙළඳපලට නිකුත් කළ නවතම දුරකථනය වන iPhone 7 දුරකථනයද පිපිරීමකට ලක්වූ බවට පැවසෙන ඡායාරූප පෙලක් විදෙස් මාධ්‍ය විසින් පළකර තිබෙනවා.

67,049 Views
ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මාර්ගයක ගමන් කළ තරුණියකට, පුද්ගලයෙකු විසින් නොසිතූ අයුරින් පහරදී තිබෙනවා.

මෙලෙස පහර දීම කර ඇත්තේ නාඳුනන පුද්ගලයෙකු විසිනුයි.
55,199 Views
අත්තනගල්ල දූදරුවන්ගේ නිර්මාණ කුසලතා වර්ධනය කිරීම හා දිරිගැන්වීම උදෙසා නිට්ටඹුව ක්‍රීඩා හා විනෝද ළමා සුභසාධක සංගමය හා නිට්ටඹුව සරුංගල් සංසදය එක්ව සංවිධාන කරන ''අත්තනගල්ල නිල් අහසේ සරුංගල් ප්‍රදර්ශනය හා තරඟය'' 2016.10.01 වන දින දහවල් 12 සිට සවස 6.30 දක්වා නිට්ටඹුව මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

1,988 Views
පාසල් සිසුවකුට පිහියකින් ඇන තුවාල කළ සිසුවකු මහනුවර පොලිසිය විසින් පසුගියදා (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස පිහි ඇනුම කර ඇත්තේ ප්‍රේම සම්බන්ධතාවයකට හේතුවූ ගැහැණු ළමයෙකු පිළිබඳ ගැටළුවකි.

මේ සිසුන් දෙදෙනා මහනුවර නගරයේ ප්‍රධාන පෙළේ පිරිමි පාසල් දෙකක අධ්‍යාපනය ලබන අය බව සඳහන්.
26,342 Views
6,939 Views
විදෙස් ගතවූ සැමියා රට සේවය හැරදමා නිවසට පැමිණි මොහොතේම බිරිඳට පහර දෙයි.

වෙනත් පුද්ගලයෙකු විසින් සැමියාගේ දුරකථනයට තම බිරිඳගේ නිරුවත් සෙල්ෆි ඡායාරූප යැවීමෙන් කෝපවුණු සැමියෙකු විදෙස් සේවය නිමවා නිවෙසට පැමිණි අවස්ථාවේම බිරිඳට පහර දී තිබෙනවා.

මේ නිසා බිරිඳ පොලිසියට පැමිණිලි කිරීම හේතුවෙන් එම සැමියාට පොලිස් අත්අඩංගුවට පත්වන්නට සිදුව ඇති බව සඳහන්.
107,861 Views
Students Of The Year චිත්‍රපටය නිසා Siddharth Malhotra සහ Alia Bhatt පෙම්වතුන් වීමට වැඩි කාලයක් ගත නොවූ බව රහසක් නොවෙයි.

නමුත් මේ වෙද්දී මේ දෙන්නගේ ආදර සම්බන්ධය නතර වී ඇති බවයි බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කළේ.
29,617 Views
තායිලන්තයේ බැංකොක් නගරයේ මාර්ගයක නිරුපණ ශිල්පිනියක් මඩ වතුර පිරුණු වලකට බැස එම ජලය ස්නානය කර තිබෙනවා.

ඒ බැංකොක් නගරයේ මාර්ගයක් ප්‍රතිසංස්කරණය නොකිරීමට විරෝධය දැක්වීමටයි.

මෙලෙස විරෝධය දක්වා ඇත්තේ බැංකොක් නගරයේ "පාම්" නමැති නිරූපණ ශිල්පිනියකි.
20,918 Views
ජීවිතේ නොලැබුණු දේවල් නිසා දුක් වෙන කණගාටුවෙන මිනිස්සු අපි ඕනෑ තරම් දැකලා තියෙනවා.

ඒ වගේම ලැබුණු දෙයින් සතුටු වෙලා ජීවිත ගොඩනගාගෙන ඉස්සරහට යන මිනිස්සුත් ඒ අතරම ඉන්නවා.
13,362 Views
දුම්වැටියක් මත සියයට 15 ක වැට් බද්දක් පැනවිමට සහ දැනට පවතින නිෂ්පාදන බද්ද රුපියල් 05 කින් ඉහළ නැංවිමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා.


රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ යෝජනාවට අනුමැතිය හිමි වී ඇති බවයි.
17,304 Views
ලෝකයේ දැනට තිබෙනවා විශාලතම පුෂ්පරාග නිල් මැණික පිළිබඳව අලුත්ම තොරතුරක් වාර්තාවී තිබෙනවා.

එම මැණික ලන්ඩනයේ ස්වභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තැබීමට නියමිත බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
22,197 Views
මෝටර් රථ විශාල ප්‍රමාණයක් පසුගියදා කොළඹ වරායට ගෙනවිත් තිබුණා.

ඒ  “ස්ප්‍රින්ග් ස්කයි” නෞකාව මගිනුයි මෝටර් රථ ගෙන්වා ඇත්තේ.
28,713 Views
ඉන්දියාව විසින් පාකිස්ථානයේ කාශ්මීර් ප්‍රදේශයේ ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

හඳුනාගත් ස්ථාන කිහිපයකටයි මෙලෙස ප්‍රහාර එල්ල කර තිබෙන්නේ.
37,989 Views
මියගිය පුතුගේ ආත්මය ජිවත්ව සිටින මවගෙන් මව් සෙනෙහස පතයි

මවකගේ ආදරය මනුෂ්‍යන්වූ අපට අමිල සම්පතක් තවත් නැත.

එලෙස මව් සෙනෙහස ගැන කියවෙන අරුම පුදුම පුවතක් විදෙස් රටකින් වාර්තාවුණා.
80,870 Views
[1]      «      837   |   838   |   839      »      [1155]



Recent Gossip Post




Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  8,028 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  2,658 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,173 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,344 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  47,618 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  19,677 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  10,622 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,355 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  3,484 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  1,682 Downloads



Top 10 Commenters

Latest Comments

Top