Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

මහරගම නගරයේ තැන තැන උපන් ඇඳුමින් සැරිසැරූ බව කියන ඇල්පිටියේ පිටිගල ප්‍රදේශයේ  විවාහක කතක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී ඇති අතර ඇයව වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවටද වාර්තා වෙනවා.

74,197 Views
ඊජිප්තුවට අයත් ගුවන් යානයක් මීට සුළු වේලාවකට පෙර පැහැරගැනීමකට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මෙම ගුවන් යානය ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා සිට පියාසර කරමින් තිබී ඇති අතර එහි ගමනාන්තය පිළිබඳව තොරතුරු මෙතෙක් හෙළිවී නැතිබවයි සඳහන් වෙන්නේ. 

7,556 Views
අම්බලන්ගොඩ ධීවර වරායට ඊයේ (28) පෙරවරුවේ පැමිණි සන්නද්ධ පාතාල සාමාජිකයකු එහි සිටි කෝටිපති ව්‍යාපාරිකයකුගේ හිසට වෙඩි තබා ඝාතනය කර දෙනෝදහසක්‌ දෙනා බලා සිටියදී පලාගොස්‌ ඇති බවට වාර්තා වෙනවා.

නාවික හමුදාවේ නිලධාරීන් අටදෙනකු සන්නද්ධව ධීවර වරායේ රාජකාරි කරමින් සිටි අවස්‌ථාවේ පාතාල අපරාධකරු මෙම ඝාතනය සිදුකර නිරුපද්‍රිතව පලාගොස්‌ ඇති බවයි පරීක්‍ෂණවලින් හෙළි වී ඇත්තේ.

17,986 Views
ලොවපුරා භාවිතාවන ගමන් බලපත්‍ර ඇසුරින් Passport Index විසින් සකස් කෙරෙන නවතම ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීමට අනුව පළමු තැනට එක්සත් රාජධානිය හා ඇමරිකා එක්සත් ජනපදය පත්ව තිබෙනවා.

ඊට අනුව එම රටවල් දෙකෙහි ගමන් බලපත්‍ර හිමියන්ට පූර්ව වීසා ලබාගැනීමකින් තොරව රටවල් 147 කට ඇතුළත් වීමට හැකියාව ඇතැයි සදහන්.

44,312 Views
මොන දේ වුණත් ඉගෙන ගන්න එක ජීවිතේට වටිනවා. හොඳ කරන්න බෑ කියපු හුගක් රෝග සුව කරන්න අපේ සිංහල වෙදකමට පුළුවන් වුණු තැන් හුගක් තියෙනවා.

දැන් දැන් අපේ සිංහල වෙදකම අඩුවෙලා, නැතිවෙලා යද්දි ඒ වෙදකම ඉගෙනගන්නවා කියන එකත් ගොඩක් වටිනවා.
18,748 Views
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වැල්ලවත්ත 42වන පටුමගේදී පොලිසිය විසින් වටලා ඇති බවට වාර්තා වෙනවා.

මෙම ගණිකා මධ්‍යස්ථානයේ කළමනාකරු මෙන්ම විදේශීය කාන්තාවන් දෙදෙනෙකු සහ එහි සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් 5 දෙනෙකු ද  අත්අඩංගුවට ගත් බවටද වාර්තා වෙනවා.
 
26,419 Views
අල් - ජසීරා මාධ්‍ය ජාලයේ සේවය කරන සේවකයින් 500 දෙනෙකු රැකියාවලින් ඉවත් කරන බවට එම ආයතනය දැනුම් දී තිබෙනවා.

බීබීසී පුවත් සේවය වාර්තා කරන්නේ මෙම රැකියා කප්පාදුව ලොවපුරා සිටින අල් ජසීරා සේවකයින්ට බලපාන නමුත් වැඩි බලපෑමක් එල්ල වන්නේ කටාර් රාජ්‍යයේ සේවකයින් හට බවයි.
17,327 Views
මොණරෙකු දඩයම් කර මස් කිරීමේ සිද්ධියට අදාළ පුද්ගලයා මේ වන විට හඳුනා ගෙන තිබෙනවා. ඔහු දංකොටුව  ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ බෑණා කෙනෙකු බවයි හෙළි වී ඇත්තේ.

අදාළ පුද්ගලයා මීට දින කිහිපයකට ඉහතදි  නීතී විරෝධි ගිණි අවියක් භාවිතයෙන් මොණරාට වෙඩි තබා තිබෙන බවටයි වාර්තා වෙන්නේ. අනතුරුව ඌව පට්ට ගසා ඇති බවටද හෙළිව තිබෙනවා.

28,395 Views
කෙනෙක්ට උදව් කරන එක උතුම් මිනිස් ගතියක්. ආදරයක් සෙනෙහසක් නොලබපු පුංචි හිතකට සතුටක් දෙනවා කියන්නෙත් ගොඩාක් වටින දෙයක්.

ඒ වගේ හරි අපූරු වැඩක් කරපු පිරිසක් ගැන අපිට අහන්න ලැබුණා.
11,372 Views
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරක් ලබාදුනහොත් එය භාර නොගන්නා බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව සදහන් කළේ අද පස්වරුවේ දුම්මලදෙනිය ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුවයි.

5,702 Views
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදුන් අවසන් තරගය ඊයේ පැවැත්වුණා.

දකුණු අප්‍රිකාව සමගින් පැවති එම තරගයේදීත් ශ්‍රී ලංකාවට පරාජය හිමිවුණා.
7,256 Views
ඉදිරියේදී පැය 3ක කාලයක් සඳහා විදුලිය විසන්ධි කිරීමට කටයුතු කරන බවට වාර්තා වුණු අතර එලෙස විවිධ ප්‍රදේශවලට විදුලිය විසන්ධි කරන වේලාවන් සඳහන් කාලසටහනක් විදුලි බල මණ්ඩලය විසින් ප්‍රකාශයට පත්කර තිබුණා.

5,025 Views
යොවුන් පරපුරේ ජනප්‍රිය නිළියක් වුණු යුරේනි නොෂිකා පහුගිය දවසක කාටත් හොරෙන් වෙඩින් එක ගත්තා කියලා පුංචි කතාවක් හැමතැනම ඇහුණා. ඉතින් මේක ගැන පොඩ්ඩක් හොයලා බලපු අපිට යුරේනි මනාළියකට ඇඳලා ඉන්න ෆොටෝ ටිකකුත් හම්බවුණා.

99,037 Views
ජීවිතේ කියන්නේ දුක, සතුට, ප්‍රශ්න මේ හැම දේකම එකතුවකින් හැදුනු එකක්. 

ඒ හැමදේටම මුහුණදීලා විඳදරාගන්න අපි ශක්තිමත් වෙන්න ඕනේ ප්‍රශ්නවලින් පැනලා යන්නේ නැතිව.
32,069 Views
සුගියදා අනුරාධපුර පුදබිමේ ලංකාවටම ජලය බෙදෙන විදුලිබලාගාරවලින් ජලය ගෙනවිත් පුජාවක් කළා.

එයට එක්වුණු විදුලිබල ඇමති රංජිත් සියඹලාපිටිය මහතා විදුලි නඩත්තු කටයුත්තකට ද සහභාගී වෙලා තිබුණා.
5,725 Views
[1]      «      811   |   812   |   813      »      [1034]



Recent Gossip Post




Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  1,259 Downloads

Amara - Roony
Amara
Roony
⤵  2,626 Downloads

Maha Wassa - Dr.Pradeep Rangana
Maha Wassa
Dr.Pradeep Rangana
⤵  7,144 Downloads

Sandawathiye - Ashan Fernando
Sandawathiye
Ashan Fernando
⤵  25,214 Downloads

Supurudu Oya - Shehan Perera
Supurudu Oya
Shehan Perera
⤵  26,090 Downloads

Ridi Rekawak - Sirimevan Ilankoon
Ridi Rekawak
Sirimevan Ilankoon
⤵  208,825 Downloads

Ang - Rashimi Api
Ang
Rashimi Api
⤵  3,021 Downloads

Seetha Pavan Yai Hama - Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
Seetha Pavan Yai Hama
Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
⤵  3,311 Downloads

Sirakari - Shiromi Rathnayake
Sirakari
Shiromi Rathnayake
⤵  3,138 Downloads

Naththal - Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
Naththal
Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
⤵  47,512 Downloads



Top 10 Commenters

Latest Comments

Top