Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



මඩොල්සිම මැටිගහතැන්න ගම්මානයේ අමුණේවත්ත වෙල්යායක සිඟිති දැරියක් දමා යාමේ සිද්ධියක්ස ම්බන්ධයෙන් සැකපිට තිදෙදෙනකු ඊයේ (13 ) දින සවස අත්අඩංගුවට ගත් බව මඩොල්සිම පොලීසිය පවසයි.

මැටිගහතැන්න ගම්මානයේ පදිංචි ආර්.එම් විමල්ෂා සල්මනී නැමති මාස විස්සක් වයසැති දැරියක වෙල්යායේ අඬමින් සිටියදී ගැමියන් පිරිසක් සොයාගෙන තිබේ.
30 Views
ලබන 27 වනදා සිට උතුරු සහ මුහුදුබඩ දුම්රිය මාර්ගයන්හි දුම්රිය කිහිපයක ධාවන වේලාවන් වෙනස් කර තිබෙනවා.
 
දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය පස්වරු 6 ට කන්කසන්තුරෙන් ගමන් ආරම්භ කරන බවයි. එමෙන්ම, එම දුම්රිය කොළඹ කොටුවෙන් රාත්‍රී 9 ට ගමන් ආරම්භ කිරීමට නියමිතයි.
56 Views
අළුත්ගම - මොරගල්ල ප්‍රදේශයේ මුහුදු තීරයේ දිය නාමින් සිටි විදේශීය ජාතිකයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
 
මොහු එම මුහුුදු තීරයේ ඊයේ දිය නාමින් සිටියදී මෙම අනතුරට ලක්වූ අතර, මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ 78 හැවිරිදි Karl Heinrich Albert නමැති ජර්මන් ජාතිකයෙක්.
66 Views
හලාවත - පුත්තලම මාර්ගයේ බංගදෙනිය - ලූණුඔය පාලම ආසන්නයේදී ශ්‍රී ලංගම බස් රථයකට එල්ල වූ ගල් ප්‍රහාරයක් හේතුවෙන් එහි සිටි තුන් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
 
පොලීසිය සඳහන් කළේ ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක්යාපනය සිට කොළඹ බලා ධාවනය වූ මෙම බස් රථයට ගල් ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි.
109 Views
මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරුවෙකුගේ ආගමනය පිළිබඳව කතාබහක් ඇතිව තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කරන්නේ වත්මන් වැඩ බලන පුහුණුකරු රොමේෂ් රත්නායක වෙනුවට විදෙස් පුහුණුකරුවකු ළඟදීම ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වනු ඇති බවයි.

එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ විදෙස් පුහුණුකරුවන් කිහිපදෙනෙකු සමඟම සිදුකරනු ලැබූ සාකච්ඡා කිහිපයකින් අනතුරුව අදාළ පුහුණුකරු තෝරාගෙන ඇති බවයි.
34 Views

මී පැණිවල ගුණාත්මක බව පහසුවෙන්  තීරණය කරගැනීමට හැකි මෙවලම් කට්ටලයක් කාර්මික තාක්ෂණ ආයතනයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් නිර්මාණය කර තිබේ.  එම ආයතනයේ පර්යේෂණ විද්‍යාඥයකු වන ආචාර්ය චන්දිම විජේසිරිවර්ධන මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් මෙම මෙවලම නිර්මාණය කර තිබේ.

27 Views
එළඹෙන 16 වැනිදා පැවැත්වීම නියමිත ජනාධිපතිවරණය හේතුවෙන් දිවයින පුරා සියලුම මත්පැන් අලෙවිසැල් 16 සහ 17 දෙදින වසාතැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
24 Views
නවදිල්ලියේ වායු දූෂණය තවදුරටත් ඉහළ යාමත් සමඟ ප්‍රාන්තයේ පාසල් හා කර්මාන්තශාලා රැසක් වසා දමා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

හෙට දක්වා මෙලෙස පාසල් සහ කර්මාන්තශාලා වසා දමන ලෙස දැනුම් දී ඇති බව සදහන්. නවදිල්ලියේ වායු දූෂණය උපරිම තත්ත්වයට පැමිණ ඇති බවයි පර්යේෂකයන් කියා සිටියේ.
74 Views
වාලච්චේන - කන්නගිපුරම් ප්‍රදේශයේදී බිරිඳගේ පහරදීමෙන් ස්වාමි පුරුෂයා ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සැමියා සිය පුත්‍රයාට තියුණු ආයුධයකින් පහරදීමට උත්සාහ කිරීම හේතුවෙන් බිරිඳ විසින් ඊයේ මෙලෙස මුගුරකින් පහර දී ඇති බවයි.

මියගිය ස්වාමියාගේ වයස අවුරුදු 36ක් වන අතර 16 හැවිරිදි පුත්‍රයා ද රෝහල් ගත කර තිබෙනවා.  
33 Views
වැල්ලවාය - සිරිපුර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
 
වැල්ලවාය පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ දෙදෙනෙකු අතර ඊයේ රාත්‍රියේ ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.
34 Views
තමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් සියලූ කරුණු සිය ධුර කාලය තුළදී ඉටු කර අවසන් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කැස්බෑව නගරයේ ඊයේ පැවති ජන රැළියට එක්වෙමින්.
18 Views
ජනාධිපතිවරණයට තරග වදින අපේක්ෂකයින් 35 දෙනාට අද මැතිවරණ කොමිෂන් සභාවට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා.
77 Views
වත්මන් ආණ්ඩුව බලයට පත්වූ දින සිට භික්ෂූන් වහන්සේට මෙන්ම අන්‍යාගමික පූජකවරුන්ටද නින්දා අපහාස සිදුකළ බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.
 
යුතුකම සංවාද කවය විසින් කොළඹ ඊයේ (13) කැඳවා තිබූ මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර, ඊට එක්වෙමිනුයි උන්වහන්සේ මේ බව සඳහන් කළේ.
79 Views
එළැඹෙන ජනාධිපතිවරණයේදී පළාත් 9න් 7ක් ගෝඨාභය රාජපක්ෂ මහතා අනිවාර්යයෙන්ම ජයගන්නා බවත් ජනාධිපතිවරණ ජයග්‍රහණය ස්ථීර බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළා.
31 Views
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීම සදහා ඊයේ රාත්‍රි සහ අද උදෑසන විදෙස්ගත ශ්‍රි ලාංකිකයින් විශාල පිරිසක් දිවයිනට පැමිණියා.

මේ සම්බන්ධයෙන් ජගත් දේශප්‍රේමී ලාංකීය සංවිධානය සහ ගෝලීය ශ්‍රී ලාංකික සංසදය එක්ව පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ද අදහස් පළ වුණා.
45 Views
[1]      «      786   |   787   |   788      »      [2145]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top