Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

පකිස්ථානයේ හිටපු ක්‍රිකට් නායකයෙකු මෙන්ම වර්තමානයේ ක්‍රියාකාරී දේශපාලනයේ නියැළෙන වසීම් අක්‍රම් කරච්චි නුවර මාර්ගයක සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදි ඊයේ වෙඩි ප්‍රහාරයක් එල්ල වුණා.  

14,212 Views
නිදහස් පක්ෂය ආරක්ෂා කිරීම සඳහා පළමුවෙන්ම රට හැදිය යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග පවසනවා. මේ නිසා ජනවාරි 08 ලද ජයග්‍රහණය ආරක්ෂා කිරීම අතිශයින් වැදගත් බවයි ඇය පවසන්නේ. හිටපු ජනාධිපතිනිය මේ බව සඳහන් කර ඇත්තේ එළැඹෙන මහ මැතිවරණයේදී ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින්.

ඇය නිකුත් කර ඇති පිටු 04 කින් යුත් නිවේදනය නම් කර ඇත්තේ 'එළැඹෙන මැතිවරණය සහ රටේ අනාගතය' යනුවෙන්. ජනවාරි 08 නිහඬ විප්ලවය, ප්‍රජාතන්ත්‍රවාදය රට තුළ ස්ථාපිත කිරීමට පුරවැසියන් දිනාගත් අගනා ජයග්‍රහණයක් ලෙසින් හිටපු ජනාධිපතිනිය හඳුන්වා දී තිබෙනවා.

3,367 Views
කරච්චි නගරයේ මාර්ගයක ගමන් කරමින් සිටියදී  පාකිස්ථානයේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන වසීම් අක්‍රම්ට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෝටර් රථයට වෙඩි ප්‍රහාර එල්ලවී  ඇති අතර එයින් ඔහුට කිසිදු අනතුරක් සිදුව නැති බවත් වැඩි දුරටත් වාර්තා වෙනවා.

6,814 Views
නුදුරු අනාගතයේ මිනිස් වර්ගයා, රොබෝවරු සමග සමඟ ලිංගික සබඳතා ඇති කර ගැනීමේ දැඩි ප්‍රවනතාවයක් ඇති බව විද්‍යාඥවරයෙක් හෙළිකර ඇත.

Dr. Helen Driscoll ප්‍රකාශ කර ඇත්තේ, තාක්ෂණයේ දියුණුවත් සමග නුදුරු අනාගතයේ මිනිස් වර්ගයා රොබෝවරු උපයෝගී කරගෙන පෙර නොවූ විරු සීමා තරණය කරන බවයි.

32,452 Views
වසර 122 ක් පැරණි එංගලන්තයේ ක්‍රියාත්මක වන රිබ්ල්ස්ඩේල් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකිකයෙක් වන ජනක ගුණරත්න වාර්තාවක් තැබීමට සමත් වී තිබේ. ඒ ඉයන් බ්‍රිට්ක්ලිෆ් නම් පන්දු යවන්නාට එරෙහිව පන්දු 6 කදී 6 පහර 6ක් රැස්කර ගැනීමයි.

40,009 Views
පොලිස් කොස්තාපල්වරයෙකුට බැන වැදුණු බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන 12 වන දා අධිකරණයේ පෙනී සිටින ලෙස හෝමාගම මහේස්ත්‍රාත් ආර්.බී. නෙළුම්දෙනිය, අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහට අද නොතීසි නිකුත් කළා.

නියෝජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ තම සේවාදායකයා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවකට පෙනී සිටීම නිසා අද අධිකරණයට නොපැමිණි බවයි.

4,939 Views
අභිරහස් ලෙස මියගිය රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ දේහය ගොඩගැනීම සම්බන්ධයෙන් අධිකරණ තීන්දුව හෙට ප්‍රකාශයට පත් කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් සඳහන් කළා.

ඒ, එම මළ සිරුර ගොඩගෙන පරීක්ෂා කළ යුතු බවට රහස් පොලීසිය අද අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්.

5,701 Views
කාන්තාවක් ඝාතනය කර ගමන් බෑගයක දමා පිටකොටුව - බැස්ටියන් මාවත බස් නැවතුම්පලේ  දමා යෑමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු කොළඹ අපරාධ  කොට්ඨාශය අද අත්අඩංගුවට ගත්තා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ මන්නාරම කෝවිල්කුලම් ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි. 

ඔහුගේ CCTV දර්ශනද පසුගියදා මාධ්‍යයට නිකුත් කර තිබූ අතර ඒ තුළින් ඔහුගේ අනන්‍යතාවයද හදුනාගැනීමට හැකිවුණා. කොළඹ කොටුවේ බස්නැවතුම්පලක රෙදි බෑගයේ දමා තිබූ කාන්තා මළසිරුර සම්බන්ධයෙන් පසුගිය සතියපුරාම රටපුරා කතාබහක් ඇතිවුණා.

25,868 Views
මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් ඔවුන්ගේ නවතම මෙහෙයුම් පද්ධතිය වන වින්ඩෝස් 10 හි නවතම සංස්කරණයන් කිහිපයක්ම මේ වන විට අන්තර්ජාලයට එක්කර තිබෙනවා. මෙලෙස නව විශේෂාංග රැසක් සමඟින් කරළියට ආ වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය තම පරිගණකයට ස්ථාපනය කරගනිමින් එය අත්හදා බලන්නට බොහෝ පිරිසක් කටයුතු කරමින් සිටිනවා.

එලෙසින් අලුතින්ම පැමිණි වින්ඩොස් 10 රාත්‍රී කාලයේ තම පරිගණකයට ස්ථාපනය කරමින් සිටි අයෙකුට ඔහු කිසිවිටෙකත් නොසිතූ සිදුවීමක් සිදුව තිබෙනවා. ඔහු මේ පිළිබඳව වෙබ් අඩවියකද සඳහනක් කර තිබෙනවා.

49,013 Views
ඇමරිකාවේ ගුවන් තොටුපළක සිටි ගුවන්ගතවූ යානයක් ආසන්නයෙන් ගමන්කළ පියාසර වස්තුවක් පිළිබඳව වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට එක්වී තිබෙනවා.

මේ පිළිබඳව බොහෝ පිරිසකගේ අවධානය යොමු වී ඇති අතර ඇතැමුන් පවසන්නේ එය ගුවන්යානය අසලින් ගමන් කරන කුරුල්ලෙකු වියහැකි බවයි. කෙසේ නමුත් එය කුරුල්ලෙකුට වඩා විශාල ආකාශ වස්තුවක් බවද අතැමුන් අදහස් පළකර ඇති අතර එය ගමන් ගන්නා වේගයද අනුව යම් කිසි අභිරහසක් මෙහි ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

28,876 Views
ටෙස්ට් තරඟ 3ක් සඳහා ලංකාවට පැමිණි ඉන්දීය ක්‍රිකට් පිලේ දක්ෂ පිතිකරුවෙක් වන විරාත් කෝලි ඊයේ (4) කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධනගේ හෝටලයේ කෑමකට සහභාගී වී තිබෙනවා.

23,821 Views
ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් විශාල වශයෙන් එක්සත් ජාතික පක්ෂය වටා රොක් වෙමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

අමාත්‍යවරයාගේ කුලියාපිටියේ පිහිටි කාර්යාලයේ ඊයේ (04) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

4,176 Views
පසුගිය කාලය පුරා රටේ බොහෝ පිරිසක් අතර ආන්දෝලනාත්මකව කතාබහට ලක්වූ චරිතයක් වූ සක්විති රණසිංහ මේ වන විට සිටින්නේ සිරිගෙදරයි.

ඔහුට මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වූ අතර   ඔහු මෙවර (2015) අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස්‌ පෙළ) විභාගය  සඳහා කලා විෂය ධාරාව යටතේ පෙනී සිටින බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

27,663 Views
අනුරාධපුරයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනෙකු ත්‍රිරෝද රථයකින් පොලීසියට රැගෙන යන අතරතුරදී පොලිස් නිලධාරියෙකුට ගෙළ මිරිකා පහරදී පළා ගිය සැකකරුවෙකු සොයා පොලීසිය මේ වන විට මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.  

මෙම පුද්ගලයන් දෙදෙනා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී පොලීසිය අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේදී පරීක්ෂාවට ලක් කළේ පෙරේදා රාත්‍රියේයි.

5,521 Views
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරන උපදේශකවරයා ලෙස එක්වන බව විදෙස් මාධ්‍ය තහවුරු කළා.

මීට පෙර මහේලට ඒ සඳහා ඇරයුම් ලැබී තිබුනු බව වාර්තාවූ අතර, මේ වනවිට එම උත්සාහය සාර්ථක වී ඇති බවයි වාර්තාවන්නේ.

9,170 Views
[1]      «      689   |   690   |   691      »      [792]



Recent Gossip Post




Adaren Paradunath - Banuka Diluk Chathuranga
Adaren Paradunath
Banuka Diluk Chathuranga
⤵  656 Downloads

Sithin Welapena - Sachith Edirisinghe
Sithin Welapena
Sachith Edirisinghe
⤵  3,546 Downloads

Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  9,808 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  2,166 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  2,105 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  1,796 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  3,285 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  5,985 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  1,766 Downloads

Paraduma Dara - Hasun Karunarathne
Paraduma Dara
Hasun Karunarathne
⤵  2,445 Downloads



Top 10 Commenters

Latest Comments

Top