Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

බිරිඳ විදේශගතව සිටියදි තම දියණිය බරපතල ලෙස දූෂණය කළ පියෙකුට අනුරාධපුර මහාධිකරණය මගින් අද බරපතල වැඩ සහිත වසර 40 ක සිර දඬුවමක් නියම කළා.

70,084 Views
පානදුර - හොරණ මාර්ගයේ  සුමංගල මංසන්දියේ ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිටදී බැකෝ යන්ත්‍රයක්  ගිනි ගෙන තිබෙනවා. මේ ගින්න හේතුවෙන් වාහන ගමනාගමනයටද බාධා එල්ල වූ බවයි වාර්තා වන්නේ.
13,551 Views
බංග්ලාදේශය සහ ඕමානය අතර ඊයේ පැවති පෙර පුහුණු තරගයෙන් ජය ලබා ගන්නට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ ඩක්වත් ලුවිස් න්‍යායට අනුවයි.
50,367 Views
ඊයේ මුළු රටටම කරන්ට් නැතිව ගියා. විදුලිය නැතිව අඳුරේ හිටියත් තමන්ගේ වැඩ කොටස ඒකාබද්ධ විපක්ෂයනම් අතරමග නතර කරලා තිබුණේ නෑ.

ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණු අවස්ථාවෙදි තමයි විදුලිය විසන්ධි වෙලා තිබෙන්නේ.
31,683 Views
ඊයේ (13) රෑ විදුලිය විසන්ධි වුණාම සමහරු නම් ගෙදරින් එළියට බැස්සෙත් නෑ. මොකද පළාතම කළුවර වෙලා නිසා. ඔය අතරේ කවදාවත් නැතිව කොළඹ ටවුන් එකත් ඊයේ කළුවර වුණා.

ලංකාවේ ප්‍රධානම වානිජ නගරය වුණු කොළඹ විදුලිය විසන්ධි වුණු වෙලාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 35වන මහලේ ඉඳන් පෙණුනේ මෙන්න මේ විදියට...

22,651 Views
සමස්ත විදුලිබල පද්ධතියට දායකත්වය සපයන සියලූ ස්ථානවලට වහාම ක්‍රියාත්මක වන පරිදි යුද හමුදා ආරක්ෂාව යොදවන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.
14,060 Views
පූජා වට්ටියක තිබූ රුපියල් 1124 ක මුදලක් සොරා ගැනීමේ චෝදනාවට සැකපිට තරුණ යුවළක් නල්ලතන්නිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී පාද වන්දනාවේ ආපු මේ යුවළ ශ්‍රී පාද මාර්ගයේ පිහිටි තොරණ විහාරස්ථානයේ බුදු මැදුරේ තබා ඇති පූජා වට්ටියකිනුයි මෙසේ මුදල් සොරකම් කර තිබෙන්නේ.
28,356 Views
පසුගිය ජනවාරි 30 වැනිදා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු 4 දෙනා නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

ඒ රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.
10,614 Views
මේ වන විට දංකොටුවේ KDH වාහනයක් තුළ ගිනිගෙන මුළුමනින්ම විනාශ වූ මිනිස් සිරුරු පහේ සුළමුල සොයාගෙන තිබෙන බවට අප මීට පෙර ඔබ වෙත තොරතුරු ගෙන ආවා.

 මෙය කප්පම් සිද්ධියක් මත සිදුවූ බව සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් පිරිස පාපොච්චාරණය කර තිබූ අතර මෙම ඝාතනයන් සිදුකළ බව කියන සතිපොළ වෙත ඔවුන්ව පොලිසිය විසින් රැගෙන යනු ලැබුවේ සිද්ධිය පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීමටයි.

106,767 Views
ගාල්ල ප්‍රදේශයේදී  පසුගියදා උකුස්සකු අල්ලා හම ගැසූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර මේ වන විට  එම ඡායාරූපය අන්තර්ජාලයට එක් කළ බව කියන තරුණයාද ඊයේ (13) පොලිස් භාරයට ගෙන ඇති බවට වාර්තා වෙනවා.
 
47,695 Views
මත්පැන් බෝතලයක් සහ වස බෝතලයක් මාරුවී පානය කළ පුද්ගලයෙක් ගැන ඩයගම ප්‍රදේශයෙන් වාර්තාවුණා.

කලිසම් සාක්කුවේ එක් පැත්තක අරක්කු කාලේ බෝතලයක් සහ අනෙක් සාක්කුවේ වස බෝතලයක් රැගෙන යමින් සිටියදී අරක්කු බෝතල යැයි සිතා වස බෝතලය කටේ හලාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

9,613 Views
ඊයේ (13) ලංකාව වටේම විදුලිය ඇනහිටියා. 1996න් පස්සේ ඊයේ තමයිලු වැඩිම වෙලාවක් මේ විදියට විදුලිය නැතුව ඉන්න වුණු දවස. ඉතින් හවස 2.30 විතර ඉඳන් කට්ටිය මේ ගැන බුකියේ එක එක කතා කීවා. කළුවර වෙද්දිත් කරන්ට් එක ආවේ නැති නිසා කියපු කතා ටික ටික සැරවෙන්න ගත්තා.

59,630 Views
ජීවිතේ අපි කවුරුත් වැරදි කරනවා. ඒ වගේම අපි කවුරු අතිනුත් නොදැනුවත්ව හෝ වැරදි වෙනවා. පුංචි දරුවෙක් අතින් වරදක් වුණොත් ඒ දේ කියලා දෙන එක වැඩිහිටියන්ගේ වගේම දෙමව්පියන්ගෙත් යුතුකමක්. සමහර වැරදිවලට පුංචි දඩුවමක් දුන්නත් ආදරෙන් ඒ දේ කියලා දෙන්න ඕනේ.

නමුත් මිනිසත්කම අමතක කරපු කෙනෙක් පුංචි පුතෙක්ව මහා සෙනඟක් මැද්දෙම උස්සලා පොලවේ ගහලා. තුර්කියේ වෙළඳපලක් තුලදී සිදුවුණු මේ සිද්ධිය කැමරාවලත් පටිගත වෙලා තිබුණා.

21,544 Views
දිවයින පුරා හදිසි විදුලි බිඳ වැටීමක් සිදුව තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල  සදහන් කළේ මෙලෙස හදිසියේ විදුලිය බිද වැටීමට හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැති බවයි.

30,447 Views
සුනඛයෝ කියන්නේ මිනිස්සුන්ට ගොඩක්ම ළඟින් ඇසුරු කරන සත්ව කොට්ඨාශයක්. තමන්ගේ ස්වාමියාට පුංචි කරදරයක් වුනත් ඔවුන් ඉක්මණටම ක්‍රියාත්මක වෙලා ඒ කරදරෙන් ඔවුන්ව මුදා ගන්න පුලුවන් දෙයක් කරනවා.

ඒ තරම් මිනිස්සුන්ට සමීප වුණු සුනඛයෙක් පහුගිය දවසක අවාසනාවන්ත විදියට කිඹුලෙකුට ගොදුරු වුණු අවස්ථාවක් කැමරාවක සටහන් වෙලා තිබුණා. මේ සුනඛයා ඉඳලා තියෙන්නේ දකුණු අප්‍රිකාවේ පාර්ක් එකක. ඌ තවත් සගයෙක් එක්ක වතුරේ සෙල්ලම් කරමින් තමයි ඉඳලා තියෙන්නේ.

37,806 Views
[1]      «      658   |   659   |   660      »      [871]



Recent Gossip Post




Sansarayen Sansaraye - Sagarika Sugathapala
Sansarayen Sansaraye
Sagarika Sugathapala
⤵  248 Downloads

Saaritha - Viraj Perera
Saaritha
Viraj Perera
⤵  21,787 Downloads

Iranamata Ida Denna Ba Wasthuwe - Lanka Nadimal
Iranamata Ida Denna Ba Wasthuwe
Lanka Nadimal
⤵  9,492 Downloads

Lan Lan Wela Rahase - Chanaka Ambegoda
Lan Lan Wela Rahase
Chanaka Ambegoda
⤵  1,641 Downloads

Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  3,760 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  33,922 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  2,882 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,610 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  639 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  4,400 Downloads



Top 10 Commenters

Latest Comments

Top