Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

IPL තරගාවලියේ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමග ඊයේ පැවති තරගයෙන් කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

14,902 Views
සිංහල දෙමළ අලුත් අවුරුද්දට සමගාමිව හික්කඩුවේදී සංචාරකයන් වෙනුවෙන් ඊයේ දිනය පුරා අලුත් අවුරුදු උත්සව සංවිධාන කර තිබුණා.

16,268 Views
මාතලේ - ලග්ගල පොලිස් ස්ථානයට අද අලුයම කඩා වැදුණු පුද්ගලයෙකු එහි තිබූ ගිනි අවි පැහැර ගෙන ගොස් තිබෙනවා.

22,912 Views
හලාවත මුහුදේ දියනෑමට ගිය අක්කා සහ නංගී දියේ ගිලී මියයෑමේ පුවතක් අපිට අහන්න ලැබුණා. 

දියේ ගිලුනු මොවුන් දෙදෙනා සහ තවත් ඥාතීන් 12 දෙනෙකු බාරයක් ඔප්පු කිරීම සඳහා ඊයේ මුන්නේශ්වරම් දේවාලයට පැමිණ එහි ආගමික වතාවත්වලින් පසු නැවත පැමිණෙමින් සිටියදී ඔවුන් දියනෑම සඳහා නතර වී තිබෙනවා.
 
 
31,455 Views
මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව කරාපිටියේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ආරම්භ කරපු සත්‍යග්‍රහයට අදට දවස් 83 ක්.

මේ සත්‍යග්‍රහයේ නිරත වන සිසුන්ගේ දෙමව්පියන් සහ හිතමිතුරන් අද කරාපිටිය වෛද්‍ය පීඨය ඉදිරිපිටට ඇවිත් මේ අයට කැවුම්, කොකිස් ගෙනත්දීලා සංග්‍රහ කරලා.

13,906 Views
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකයකු වන ෆ්‍රැන්ක්ලින් රෝස් නවසීලන්තයෙන් ජැමෙයිකාවට පිටුවහල් කර තිබෙනවා.

ඒ වීසා කාලයක ඉක්මවීමෙන් පසු සති කිහිපයක් නවසීලන්තයේ රැඳී සිටීමේ චෝදනාවටයි.

6,468 Views
ඔටුන්න හිමි විලියම් කුමරු සහ කේට් කුමරියගේ ඉන්දීය සංචාරය තුල අපූරු සිදුවීමක් වෙලා තියෙනවා. ඒ තමයි අසාම් ප්‍රාන්තයේ තිබුණු උත්සවයකදි නැට්ටුවෙක් කේට් කුමරියගේ කකුලක් හිතාමතාම පාගලා.

ඊට පස්සේ මේ නැට්ටුවා හිතාමතා කරපු දෙයක් නෙවෙයි කියලා කේට් කුමරියගෙන් සමාවත් ඉල්ලලා.

63,995 Views
අධික වේගය වගේම නොසැලකිලිමත් රිය ධාවනය නිසා සිදුවෙන අනතුරු දවසින් දවස වැඩිවෙනවා. ඒ විදිහට නොසැලකිලිමත්කම නිසා බොරලැස්ගමුව දෙහිවල පාරේ අද උදේ අනතුරක් සිද්ධවෙලා තිබුණා.

එකපාරම පාර හරහා දාපු ත්‍රීරෝද රථයේ බයිසිකලයක් ගැටිලා. ත්‍රීවීල් එක මැද්දෙන් මෝටර් සයිකලය ගිහින් තිබුණේ අධික වේගය පාලනය කරගන්න බැරිව.

15,364 Views
බිරිඳ නිවසින් පිටව ගිය පසු සැමියා විසින් අනියම් පෙම්වතියක් නිවසට ගෙන්වා ගෙන ඇය සමග යහන්ගතවී සිටියදී බිරිඳගේ සොහොයුරෙකුට හසුවීමේ පුවතක් කුරුණෑගල පොල්ගවෙල පැත්තෙන් අහන්න ලැබුණා.

සිය මවගේ අසනීප තත්ත්වයක් නිසා මව ළඟ නතරවීමට කුරුණෑගල රෝහලට බිරිඳ ගොස් තිබෙනවා.

50,245 Views
බොලිවුඩයේ වගේම අපේ රටෙත් ආදරය දිනාගත්තු නිළියක් තමයි ප්‍රියංක චොප්රා. මේ සුපිරි තරුව පසුගියදා පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලබලා.

විදෙස් මාධ්‍ය වාර්තා කරලා තිබුණේ ජනපති ප්‍රනාබ් මුඛර්ජිගේ ප්‍රධානත්වයෙන් පැවති සම්මාන උළෙලකදි ප්‍රියංකට මේ සම්මනය පිරිනැමුනා කියලයි.

10,782 Views
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩකයෙකු වන ජේම්ස් ටේලර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. ඒ ඔහු දරුණු හදවත් රෝගයකින් පීඩා විඳීම නිසා.

9,521 Views
අමනාප වී නිවසින් සිය බිරිඳ ගෙන ගියා යැයි සිතූ ලක්ෂ 25 ක් වටිනා මෝටර් රථය සොරකම් කර විකුණා තිබියදි මාතලේ ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගන්නට කඳාන පොලිසිය කටයුතු කර තිබුණා.
9,131 Views
දොඩන්ගොඩ කීනගස්මානා රුවන්ගම ප්‍රදේශයේ තරුණියක් විසින් තම 50 හැවිරිදි පියාට ඇසිඩ් ගසා, පොල්ලකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

16,769 Views
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ මත්පැන් අලෙවිය 17% කින් පමණ පහළ බැස ඇතැයි ඉකුත් 12 වැනිදා දක්‌වා සිදුකරනු ලැබූ සමීක්‍ෂණයකට අනුව අනාවරණය වූ බව ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය අසංග විජයරත්න මහතා පවසනවා.

29,606 Views
වෙළෙඳසලක පිටුපස ‍දොරෙන් ඇතුළු වූ පුද්ගලයකු වෙළෙඳසල් හිමිකාරියගේ 13 හැවිරිදි දැරිය දූෂණය කර පලාගිය පුවතක් ඌව පරණගමින් අසන්නට ලැබෙනවා..

24,288 Views
[1]      «      638   |   639   |   640      »      [870]



Recent Gossip Post




Saaritha - Viraj Perera
Saaritha
Viraj Perera
⤵  13,623 Downloads

Iranamata Ida Denna Ba Wasthuwe - Lanka Nadimal
Iranamata Ida Denna Ba Wasthuwe
Lanka Nadimal
⤵  7,769 Downloads

Lan Lan Wela Rahase - Chanaka Ambegoda
Lan Lan Wela Rahase
Chanaka Ambegoda
⤵  1,344 Downloads

Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  3,653 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  33,507 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  2,727 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,551 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  590 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  4,304 Downloads

Ashirwada Soya - Eranga Mithun
Ashirwada Soya
Eranga Mithun
⤵  12,435 Downloads



Top 10 Commenters

Latest Comments

Top