Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

අග්‍රගණය චිත්‍ර ශිල්පියෙකු වන පැබ්ලෝ පිකාසෝ විසින් අඳින ලද Women of Algiers චිත්‍රය රුපියල් මිලියන 23807 කට (ඩොලර් මිලියන 179)අලෙවි කර තිබෙනවා.

4,176 Views
දිඹුලාගල, මනම්පිටිය ප්‍රදේශයේ පිහිටි නිවසක අසූ හැවිරිදි වයෝවෘද්ධ මවක් කුසගින්නේ සිරකර තිබිය දී පොළොන්නරුව පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

දොරගුළු දමා ඇගේ දරු තිදෙනා ගමේ යන බව පවසා ඇය තනිකර දමා ගොස් ඇති අතර පොලිස් හදිසි දුරකථන ඇමතුම් අංකයට ලද දුරකථන ඇමතුමක් මත ඇයව සොයා ගත්තා.

5,728 Views
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව රුපියල් මිලියන 2000 ක වන්දියක් ඉල්ලා අපහාස නඩුවක් පවරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක ප්‍රකාශ කළා.

2,647 Views
තායිලන්තයේ බැංකොක්හිදී ඉකුත් 07 සහ 08 යන දිනයන්හිදී පැවැත්වුණු ආදිවාසී ජාත්‍යන්තර සමුළුවකදී ශ්‍රී ලංකාවේ ආදිවාසී නායක දඹානේ ඌරුවරිගේ වන්නිලැත්තෝ කළ දේශන සමුළුවට සහභාගි වූවන්ගේ ගෞරවයට හා ප්‍රසාදයට ලක්වී තිබෙනවා.

ලෝකයේ ඇතිවන දේශගුණික විපර්යාසවලට එක් ප්‍රධාන හේතුවක් වන්නේ වනාන්තර සංහාරය, වනාන්තරවල පරිසර දූෂණය ඇතුළු වනාන්තර විනාශවීමෙන් බව වන්නිලැත්තෝ මෙම ජාත්‍යන්තර සමුළුවේදී පැහැදිලි කර ඇතැයි සඳහන්.

6,820 Views
සුනාමියෙන් විනාශවූ ප්‍රදේශවල නිවාස තැනීම සඳහා පිහිටවූ ‘රාඩා‘ ආයතනයේ හිටපු ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සාලිය වික්‍රමසූරිය මහතා මුදා නොගත් ප්‍රදේශවලට ගොස් කොටි නායක එමිල්කාන්ත් සමඟ සාකච්ඡා කර ඇති බව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ මෙවන් ද සිල්වා මහතා අද (12) කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතාට දැනුම් දුන්නා.

2,787 Views
දළදා මාලිගාවේ  දියවඩන නිලමේ නිලංග දෑල මහතාගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වනවා.


3,439 Views
ඉන්දියාවේ මවකට ප්ලාස්ටික් බෝනික්කෙකුගේ ස්වරූපය ගත් බිළිඳියක ඉප දී තිබෙනවා. මෙවන් දරුවන් කලෝඩියන් බිළිඳුන් ලෙස හඳුන්වනු ලබනවා.

ඇයගේ මුහුණ මාළුවෙකුගේ ස්වරූපයෙන් යුතු අතර එම බිළිඳිය නොනවත්වා හඬන නිසා ඇයට මව් කිරි ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතවන ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසනවා.

19,809 Views
ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ හෙරොයින් කිලෝග්‍රෑම් 8යි ග්‍රෑම් 528ක් සමඟ පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ මාරවිල, තොඩුවාව මුහුදු තීරයේ ළඳු කැළෑවක තිබූ එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 8 ඉක්ම වන බවයි.

2,480 Views
හෝමාගම, පුරාණ විහාරස්ථානයක භික්‍ෂුවක් විසින් එම විහාරස්ථානයේ චෛත්‍යයේ තාරකා කොටුව රහසිගතව කඩන ලදැයි කියන සිද්ධියක් පිළිබඳව හෝමාගම පොලිසිය මඟින් පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා.

විහාරස්ථානයේ දායක සභාවේ හිටපු සභාපතිවරයාට ලැබුණ නිර්නාමික දුරකතන ඇමතුමකින් ඒ පිළිබඳව මුලින්ම දැනගෙන තිබෙනවා.

2,862 Views
නේපාල භූමි කම්පාවෙන් පසු හිමාල කඳුවැටියේ උස මීටරයක්‌ පමණ අඩුවී තිබෙනවා.

ගනේෂ් හිමාල කන්දේ සිට ලැන්ටැන්ග් කඳුවැටි කලාපයේ මෙලෙස උස අඩුවී ඇතැයි සඳහන්.

10,003 Views
දඹුල්ල කණ්ඩලම පාරේ සුවිසල් නිවසක සාලයේ තිබූ සෝපාවේ සඟවා තිබූ ගංජා කිලෝ හතක පමණ ප්‍රමාණයක් පුද්ගලයකු සමඟ දඹුල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දඹුල්ල, නාවුල, කැකිරාව, අනුරාධපුර ආදි විවිධ ප්‍රදේශවලට ගංජා තොග වශයෙන් බෙදා හරින ස්ථානයක් පිළිබඳව ලද තොරතුරක් මත විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ගංජා මිලදී ගන්නා ගැනුම්කරුවන් ලෙස වෙස්වළා‍ෙගන ගොස් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

2,884 Views
ලෝක උරුම ගාල්ල කොටු පවුරේ ඉතා අභිමානවත් ලෙස බැබළෙන ඔරලෝසු කණුවේ අකුණු සන්නායකය කිසියම් පිරිසක් විසින් ගලවා ගෙන ඇති නිසා අකුණු සර වැදීමෙන් අනතුරුදායක තත්ත්වයක් උදාවිය හැකි බව වර්තා වනවා.

මේ ඔරලෝසු කණුව දිවයිනේ උසම දර්ශනීය ඔරලෝසු කණුව වන අතර, වසර 133 පමණ පැරැණි ගාල්ල නගරයට අභිමානයක් ගෙන දෙන්නක්.

2,653 Views
දකුණු අප්‍රිකාවේ ප්‍රධාන විපක්ෂය විසින් සිය ප්‍රථම කළු ජාතික නායකයා තෝරා පත්කරගෙන තිබෙනවා.

එය පාලක අප්‍රිකන් ජාතික කොංග්‍රසයට විකල්පයක් වශයෙන් නැඟී සිටුවීමේ විකල්පයක් වශයෙන් ගන්නා ලද ක්‍රියාමාර්ගයක් බව සඳහන් වනවා.

3,761 Views
මහා භාරකාර දෙපාර්තමේන්තු ඉතිහාසයේ ප්‍රථමවරට මහා භාරකාරධූරය සඳහා කාන්තාවක් පත්ව තිබෙනවා.

ඒ නීතිඥ තරංගනී කීනවින්න දිසානායක මහත්මියයි.

3,704 Views
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය නීතියානුකූල නොවන බව පවසමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

3,130 Views
[1]      «      612   |   613   |   614      »      [666]



Recent Gossip Post




Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  2,677 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  1,475 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  4,019 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  850 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  5,845 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  5,425 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  5,508 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  31,755 Downloads

Parissamin Inna - Dikshan Vithanage
Parissamin Inna
Dikshan Vithanage
⤵  5,417 Downloads

Pem Kalata Maa Nubata - Kumara Bethmiarachchi
Pem Kalata Maa Nubata
Kumara Bethmiarachchi
⤵  5,577 Downloads



Top 10 Commenters

Latest Comments

Top