Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



කොළඹ - 07, නිදහස් චතුරස‍්‍රය අසළ දී නාඳුනන පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අද පෙරවරුවේ පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් අනුව මෙම මළ සිරුර සොයාගත් බවයි.
32 Views
කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 1877ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා.
18 Views
බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතරදිස්ත්‍රික්කවලත්විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

 
 
35 Views
ETI සමාගම ආරම්භයේ සිටම විධිමත් ලෙස ක්‍රියා කර නැති බව ETI මූල්‍ය ආයතනයේ සිදුව ඇතැයි කියන අක්‍රමිකතා විමර්ශනය සඳහා පත්කෙරුණු කමිටුව ජනාධිපතිවරයාට දන්වා තිබෙනවා.
 
ඒ අද පස්වරුවේ එම කමිටු සාමාජිකයන් ජනපති හමුවූ අවස්ථාවේදීයි.
27 Views
තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1876 දක්වා ඉහලගොස් තිබෙනවා.
 
කොරෝනා ආසාදිත තවත් 28 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග මෙරටදී සුවය ලැබූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,150 ක් දක්වා ඉහළ ගියා.
25 Views
මොරටුව සොයිසාපුර නිවාස සංකීරණයේ හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධියට යොදාගත් බවට සැක ටී 56 ගිණි අවියක් සහ උණ්ඩ 35 ක් පිළියන්දල සුවාරපොළ ප්‍රදේශයේ තිබී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

එහිදී අදාළ සිදුවීමට අදාලව තවත් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
28 Views
ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධනගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා ජුනි මස 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.
 
ඒ ඝාතන සිද්ධියට අත්අඩංගුවට ගත් 8 දෙනා අද පස්වරුවේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
 
97 Views
සෙල්ලම් පිස්තෝලයක් යොදාගනිමින් කොළඹ ජාතික රෝහලේ ගිණුම් අංශයේ තිබූ රුපියල් ලක්ෂ 79 කට අධික මුදලක් පැහැරගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා මේ මස 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
24 Views
මෙවර මහමැතිවරණයේ දිගම ඡන්ද පත්‍රිකාව අඟල් 23 ක් වන අතර පළලම ඡන්ද පත්‍රිකාව අඟල් 9 ක් වන බව වාර්තා වනවා.

දිගම ඡන්ද පත්‍රිකාව මුද්‍රණය වන්නේ ගම්පහ සහ යාපනය දිස්ත්‍රික්ක වෙනුවෙන්.
31 Views
ලබන අගෝස්තු මස 5 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා දින නියම කර තිබෙනවා.
 
ඒ අනුව ලබන මස 13 සහ 14 යන දෙදින තුල මැතිවරණ ලේකම් කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, පොලිස් නිලධාරීන්, සිවිල් ආරක්ෂක නිලධාරීන් සහ සෞඛ්‍ය සේවා හැර අනෙකුත් රාජ්‍ය සේවකයින්ට තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කළ හැකියි.
75 Views
කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 1150 දක්වා ඉහලගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.
31 Views
කොරෝනා ආසාදනයවී පූර්ණ සුවය ලැබු නාවික හමුදා සාමාජිකයින්ගේ සංඛ්‍යාව 622 දක්වා ඉහළ ගොස් ඇති බව නාවික හමුදාව පවසනවා.
23 Views
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විරෝධතාවය පාලනය කිරීමට සම්බන්ධ වූ කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් 30 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා.
29 Views
කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු ඊයේ වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 1,869 ක් දක්වා ඉහළ ගියා.
 
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉන් 8 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර, ඔවුන්ගෙන් හත්දෙනෙකු කිලිනොච්චිය - ඉයක්කච්චි නිරෝධායන මධ්‍යස්ථානයේ සහ අනෙක් පුද්ගලයා මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින බවයි.
26 Views
මෑත කාලයේ පොලිස් නිලධාරින් කිහිපදෙනෙකුගේ හැසිරීම මගින් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම කොවිඩ් 19 කාලය තුළ සිදුකළ විශිෂ්ඨ සේවාවට හානි සිදුවීම කණගාටුදායක බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළා.
 
ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටට පැමිණි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විරෝධතාකරුවන්ට පොලිසිය පහරදීම සම්බන්ධයෙන් සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් නාමල් රාජපක්ෂ හිටපු මන්ත්‍රීවරයා එය හෙළා දැක තිබෙනවා.
 
27 Views
[1]      «      591   |   592   |   593      »      [2145]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top