Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ විභාගයෙන් ඉවත්වන බව විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා අද(13)දැනුම් දුන්නා.

අග විනිසුරු කේ. ශ්‍රී පවන් මහතා දන්වා සිටියේ ඊවා වනසුන්දර හා සරත් ආබෘෘ යන ද්වි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලිය හැකි බවයි.

3,414 Views
හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග මහතාගෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මේවන විටත් ප්‍රකාශයක් ලබාගනිමින් සිටිනවා.

2,187 Views
ෆේස්බුක් සිදුවීමක් නිසා ගෙළ වැලලාගෙන මියගිය වෙනුෂා ඉමන්දිගේ මරණය එරෙහිව ළමා රක්ෂණ අධිකාරියෙන් චෝදනා එල්ලවී ඇති කුරුණෑගල සර් ජෝන් කොතලාවල විද්‍යාලයයේ හිටපු විදුහල්පතිවරයාට මාවතගම කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස උසස්වීමක් ලබා දී තිබෙනවා.

ඔහුට එරෙහිව ළමා රක්ෂණ අධිකාරියෙන් ගොනු කළ පැමිණිල්ල මේ වන විටත් විභාග වනවා.

8,330 Views
හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා නැවතත් මේ මස විසිවන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා  අද (13ද) නියෝග කළා.

2,286 Views


ඊයේ (12) ඇති වූ නේපාල භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 68 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ භූ කම්පනයෙන් 1000කට අධික පිරිසකට තුවාල සිදුවී ඇති බවයි.


3,702 Views
රඹුක්‌කන පින්නවල අලි අනාථාගාරයේ සිටින වයස අවුරුදු 30 ක්‌ පමණ වන "රාවණා" හස්‌තියාට සිදුකරන ලද ප්‍රතිකාරයන්හි වැරදීමක්‌ නිසා මේ වන විට එම හස්‌තියා මරණාසන්න තත්ත්වයට පත්ව ඇතැයි වාර්තා වනවා.

රාවණාගේ ඉදිරි වම් පාදය බිඳීමකට ලක්‌වී ඇති අතර මේ සඳහා ප්‍රතිකාර කිරීමට කර ඇත්තේ අලි ඇතුන්ගේ රෝග සඳහා ප්‍රතිකාර කිරීම සම්බන්ධව කීර්තියක්‌ උසුලන පාරම්පරික වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන ප්‍රසාද් ඉරෝෂන් මහතායි.

4,109 Views
රඹුක්කන දුම්රිය ස්ථානය ආසන්නයේ සිදුවූ දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා.

3,644 Views
පළාත් පාලන මැතිවරණය මහ මැතිවරණයෙන් පසුව පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා.

2,411 Views
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය 2016 වසරේ ජනවාරි මසදී පවත්වන බව ක්‍රීඩා අමාත්‍යවරයා පවසනවා.

ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සාමාජිකයින් සහ සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා අතර හමුවක් ඊයේ (12)පැවැති අතර ඒහිදී මේ පිළිබඳව කරුණු සාකච්ඡා කර තිබෙනවා.

837 Views
නිළියක් මෙන්ම ප්‍රසිද්ධ ව්‍යාපාරිකාවක් ලෙස සාර්ථක ගයත්‍රි ඩයස් මවක් මෙන්ම බිරිදක් ලෙස සාර්ථක ද ? මේ බව දැනගන්න හිරු ගොසිප් අපි ඇයට කතා කළා.

එහිදී ඇය පැවසුවේ තමන් මවක් ලෙස සාර්ථක බවත්, බිරිඳක් ලෙස එම කාර්ය ධූරය ඉටුකිරීමට තමන්ට ඇති වේලාව ඉතා අඩු බවයි.

31,105 Views
නියෝජ්‍ය අමාත්‍ය නෙරංජන් වික්‍රමසිංහ මහතා හදිසි  අසනීප  තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබෙනවා.

8,725 Views
නේපාලයේ අද(12)සිදුවූ භූමිකම්පාවෙන් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සුලු හානි සිදුව ඇතැයි වාර්තා වනවා.

5,149 Views
අග්‍රගණය චිත්‍ර ශිල්පියෙකු වන පැබ්ලෝ පිකාසෝ විසින් අඳින ලද Women of Algiers චිත්‍රය රුපියල් මිලියන 23807 කට (ඩොලර් මිලියන 179)අලෙවි කර තිබෙනවා.

4,153 Views
දිඹුලාගල, මනම්පිටිය ප්‍රදේශයේ පිහිටි නිවසක අසූ හැවිරිදි වයෝවෘද්ධ මවක් කුසගින්නේ සිරකර තිබිය දී පොළොන්නරුව පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

දොරගුළු දමා ඇගේ දරු තිදෙනා ගමේ යන බව පවසා ඇය තනිකර දමා ගොස් ඇති අතර පොලිස් හදිසි දුරකථන ඇමතුම් අංකයට ලද දුරකථන ඇමතුමක් මත ඇයව සොයා ගත්තා.

5,682 Views
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව රුපියල් මිලියන 2000 ක වන්දියක් ඉල්ලා අපහාස නඩුවක් පවරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක ප්‍රකාශ කළා.

2,637 Views
[1]      «      590   |   591   |   592      »      [645]



Recent Gossip Post




Awasan Nowu Kathawa - Kokila Pawan Jayasooriya
Awasan Nowu Kathawa
Kokila Pawan Jayasooriya
⤵  570 Downloads

Perada Ma Dama - Stanley Warnakula
Perada Ma Dama
Stanley Warnakula
⤵  962 Downloads

Duk Vidina Tharam - Mihiran Udana
Duk Vidina Tharam
Mihiran Udana
⤵  23,634 Downloads

Dewliya - Shehan Bandara
Dewliya
Shehan Bandara
⤵  2,743 Downloads

Palu Sitha Langa - Nirosha Virajini ft Dr RNG Rajapakse
Palu Sitha Langa
Nirosha Virajini ft Dr RNG Rajapakse
⤵  4,009 Downloads

Yavi - Srimal Amugoda ft Thilina R
Yavi
Srimal Amugoda ft Thilina R
⤵  7,338 Downloads

Paw Pirennepa - Sanka Karunarathna
Paw Pirennepa
Sanka Karunarathna
⤵  20,416 Downloads

Sithiwili Kotiyak - Amila Dissanayake
Sithiwili Kotiyak
Amila Dissanayake
⤵  1,336 Downloads

Inna Thanaka - Sanjeewa Nishan
Inna Thanaka
Sanjeewa Nishan
⤵  3,671 Downloads

Denenawa Wedana - Dammika Priyantha Hettiarachchi
Denenawa Wedana
Dammika Priyantha Hettiarachchi
⤵  5,442 Downloads



Top 10 Commenters

Latest Comments

Top