Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

ඥාති නැන්දනියක් විසින් අලුත උපන් බිළිඳෙක් රෝහලේ සඳලුතලයෙන් එළියට විසිකළ පුවතක් උතුරු ඉන්දියාවෙන් වාර්තා වනවා.

Kanpur හි පෞද්ගලික රෝහලක ගොඩනැගිල්ලක අඩි 30 ක් උස ස්ථානයක සිටයි මෙම කුඩා බිළිඳා එළියට විසිකර දමන්නේ.
44,036 Views
ලංකාවේ ක්‍රිකට් ලෝලීන් එක එක විදියයි. මොකද මැච් දිනන දවසට හුරේ කියන අයමයි එක දිගට පරදිනකොට පලුයන්න බනින්නේ.

ඊයේ (6) මැච් එක අතරෙත් ඔය වගේ සිද්ධියක් වෙලා කියලා හිරු ගොසිප් අපිට ආරංචි වුණා. මැක්ස්වෙල් ඊයේ ගහපු විදියට ලංකාවේ මොන පන්දුයවන්නා පන්දු යැව්වත් ඔහු 6ක් හෝ 4ක් ගහන තත්වෙක හිටියේ.

56,531 Views
වව්නියාව  මහකොච්චිකඩේ පදිංචි  අවුරුදු දෙකක් වයසැති මෙතුජ සිත්සර රත්නායක පුංචි පුතුගේ අක්මාවට විෂ බීජයක් යාම හේතුවෙන් දරුවාගේ ජිවිතය බේරා ගැනීමට නම්  අක්මාව බද්ධ කිරීමේ ශල්‍ය කර්මයක් කළ යුතු බවට රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරු නිර්දේශ කර තිබෙනවා.

දරුව ඉපැදී දින කිහිපයකින් මෙම අක්මාවට විෂ බීජයක් ගොස් ඇති බවට වෛද්‍යවරුන් කළ දැනුම් දීමකින්  අනතුරුව  එදා සිට මේ දක්වාම රිජ්වේ ආර්යා ළමා රෝහලේ  සහ කොළඹ ප්‍රදේශයේ  රෝහල්වලින් ප්‍රතිකාර කළද  දරුවා සුව කර ගැනීමට නොහැකි වු බවත් දිනෙන් දින දරුවාගේ තත්ත්වය  අයහපත් අතට හැරෙමින්  උදරය විශාල වී  ශරීරය නිතර කසන තත්ත්වයට පත්වී  දරුවා දැඩි පීඩාවට පත්ව ඇතැයි දැනගන්නට ලැබෙනවා.

23,544 Views
ඊයේ (6) ලංකාවේ ක්‍රිකට් පිස්සොන්ට අමතක නොවන දවසක්. අපේ අතේ තිබුණු විස්සයි විස්ස රෙකෝඩ් එක අපිට එරෙහිව බිඳදමන්න ඔස්ට්‍රේලියාව සමත් වුණා. මේ තරඟයේදී මැක්ස්වෙල් ගහපු ගැහිල්ල ගැන තමයි හැමෝම කතාවුණේ. මේ තමයි ඔහු ගැන වගේම මැච් එක ගැන අපේ කොල්ලෝ කෙල්ලෝ ෆේස්බුක් එකේ ශෙයාර් කරගත්ත පොස්ට් එකතුව...

73,591 Views
පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු විස්සයි විස්ස තරඟයේදී ශ්‍රී ලංකාව පරදා ලකුණු 85ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියාව ඊයේ සමත් වුණා.
 
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහරදීම සදහා ආරාධනා කළා.

ඒ අනුව ඔස්ට්‍රේලියාව නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 3ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 263ක්.
15,971 Views
ආදරේ කරන අවංක හදවතකට තමන්ගේ ආදරේ නැති වුණත් ඒ කෙනාට වෛර කරන්න බැහැ.

අපි ආදරේ ගැන කතා කරන්න හිතුවේ තමන්ගේ පෙම්වතාගෙන් පළිගන්න තරුණියක් කාර් එකකට ගිනි තියපු කතාවක් නිසා.
42,423 Views
අම්බලන්ගොඩ, කහව ප්‍රදේශයේ සිට හික්කඩුව දක්වා ගාලු පාරේ ස්ථාන කිහිපයකදී මුහුදු රළ ගොඩට ගැලීම හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා පැමිණ තිබෙනවා.

මුහුදු රළ සමග කළු ගල් සහ අපද්‍රව්‍ය මාර්ගයට පැමිණීම හේතුවෙන් මෙලෙස රථවාහන ධාවනයට බාධා පැමිණ ඇති බවටයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
86,432 Views
නොසැලකිල්ල නිසා වගේම කලබලය නිසා ජීවිත නැතිවෙන අවස්ථා අපි ඕන තරම් දැකලා තියෙනවා.

ඒ වගේම අනූනවයෙන් ජීවිත බේරුනු අවස්ථාත් අපිට අහන්න දකින්න ලැබෙනවා.
46,861 Views
10,772 Views
තම සුරතලා වූ beagle වර්ගයේ සුනඛයෙක් සමග මහමඟ ගමන් කළ කාන්තාවක් තවත් සුනඛයෙක් විසින් සපා කන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එහි දැක්වෙන ආකාරයට එම කාන්තාවගේ සුනඛයා වෙනත් පුද්ගලයෙකු සමග පැමිණෙන pit Bull වර්ගයේ සුනඛයෙක් සපා කනවා.
84,951 Views
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ භාවිත කර වෙනත් පුද්ගලයෙකුට අලෙවි කළ බව කියන ෆෝර්ඩ් මැස්ටැන්ග් වර්ගයේ මෝටර් රථයක් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය භාරයට ගෙන තිබෙනවා.

එම මෝටර් රථය මේ වනවිට කොළඹ කොටුවේ පිහිටි මුල්‍ය අපරාධ කොට්ඨාස ගොඩනැගිල්ල ඉදිරිපිට නවතා ඇති බව සඳහන්.
38,969 Views
සිය කුඩම්මා විසින් අමානුෂිකව උණු වතුරෙන් පිළිස්සු බව කියන කුඩා පිරිමි දරුවෙකු ප්‍රතිකාර සඳහා මස්කෙළිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මස්කෙළිය ප්‍රදේශයේ වතු නිවාස පෙලක ජීවත්වූ මෙම දරුවාගේ මුහුණ සහ දෙඅත් දැඩි ලෙස පිළිස්සී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
38,582 Views
පසුගියදා පැවැත්වුණු ලෝක ප්‍රකට සම්මාන උළෙලක් වන වැනීස් සිනමා උළෙලට එක්වූ නිළියන් බොහෝ වෙනස් ආකාරයේ ඇඳුම් වලින් සැරසී සිටියා.

එයට එක්වූ නිළියන් රැසක් තමන්ගේ අඟ පසඟ පෙනන විදිහට පැමිණ සිටීම කාගේත් අවධානය යොමුව තිබුණා.
79,236 Views
ඊයේ පැවති එංගලන්ත පාකිස්ථානු 5 වැනි එක්දින තරගයේ විශේෂ සිදුවීම් රැසක් වාර්තා වුණා.

එම තරගයේදී ක්‍රීඩාගාරයට වැටෙන උඩපන්දුවක් ප්‍රේක්ෂකයෙකු විසින් රැකගැනීමේ අභියෝගය ජයගත්තු සිද්ධියකුත් වාර්තා වුණා.
39,297 Views
12,381 Views
[1]      «      563   |   564   |   565      »      [870]



Recent Gossip Post




Saaritha - Viraj Perera
Saaritha
Viraj Perera
⤵  6,107 Downloads

Iranamata Ida Denna Ba Wasthuwe - Lanka Nadimal
Iranamata Ida Denna Ba Wasthuwe
Lanka Nadimal
⤵  6,380 Downloads

Lan Lan Wela Rahase - Chanaka Ambegoda
Lan Lan Wela Rahase
Chanaka Ambegoda
⤵  1,129 Downloads

Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  3,562 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  26,358 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  2,596 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,486 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  577 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  4,211 Downloads

Ashirwada Soya - Eranga Mithun
Ashirwada Soya
Eranga Mithun
⤵  12,126 Downloads



Top 10 Commenters

Latest Comments

Top