Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

ඡායාරූප සියල්ල මෙතනින්...
2,563 Views
පුහුණුවක් අතර හදිසියේ ඇතිවූ ආබාධ තත්වයක් නිසා ජීවන් මෙන්ඩිස්ට ලෝක කුසලානය අහිමිවෙන ලකුණු පෙනීයන බව ක්‍රිකට් විචාරකයින් පවසනවා. මේ වන විට ඔහුගේ ආබාධ තත්වය පිළිබඳ ජාත්‍යයන්තර ක්‍රිකට් කවුන්සිලයේ වෛද්‍යවරුන් පරීක්ෂා කිරීමට නියමිතය තිබෙනවා.

4,470 Views
අතුරුගිරිය - මිලේනියම්සිටි නිවාස සංකීර්ණයේ ඔලිම්පස් කොටසේ තිබී වෙඩි වැදී මියගිය තරුණයෙකුගේ සිරුරක් අද (24) සොයාගෙන තිබෙනවා. 

5,545 Views
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ සමග මේ වන විට පැවැත්වෙමින් තිබෙන තරගයේදි බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් විසින් වාර්තා රැසක් තැබීමට සමත්ව තිබෙනවා. එම වාර්තා පහතින්.....

* ලෝක කුසලාන ඉතිහාසයේ පිතිකරුවෙකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව.
* ලෝක කුසලාන ඉතිහාසයේ පිතිකරුවෙකු ලබාගත් ප්‍රථම ද්විත්ව ශතකය.
* ලෝක කුසලාන තරගාවලියක පිතිකරුවෙකු වාර්තා කළ වැඩිම හයේ පහර සංඛ්‍යාව.


52,238 Views
කිලිනොච්චිය කණ්ඩාවලේයි ප්‍රදේශයේ දිළිඳු පවුලක් විසින් ඇති දැඩි කරන ලද කිරි එළදෙනක් පසුගිය 20 දා ඔළු දෙකක වසු පැටවෙකු බිහි කොට ඇති අතර පසුව එම ඔළු දෙකක වසු පැටවා පැය 24කින් මිය යාමේ දුර්ලබ සිදුවීමක් සිදුව ඇත.

කණ්ඩාවලෙයි ප්‍රදේශයේ නැවත පදිංචි සිදම්බරපිල්ලෙයි වීරකාන්ති නැමති පුද්ගලයා විසින් හදා වඩාගත් කිරි එළදෙනට මෙසේ ඔළු දෙකක වසුපැටවෙකු ලැබී ඇත.

2,045 Views
සූරියවැව පොලිසියේ නිලධාරීන් 6ක් අත්අඩංගුවට

පොලිස් පහරදීමකින් මිය ගිය බවට චෝදනා එල්ල වන හම්බන්තොට  - විහාරගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සම්බන්ධයෙන් වන මරණ පරීක්ෂණ වාර්තාව අද (24) නිකුත් කෙරෙනවා.

පසුගිය 19 වැනිදා සූරියවැව පොලිසියේ නිලධාරින් විහාරගල වැව අසල ප්‍රදේශයේදී, මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර එම අවස්ථාවේදී ඔහුට පහරදී ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. කෙසේ වෙතත්, පසුව මෙම පුද්ගලයා සූරියවැව පොලිසිය මගින් සූරියවැව රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට යවා තිබෙනවා.

2,215 Views
පුද්ගලයන් 239 දෙනෙකු සමඟ පසුගිය වසරේ මාර්තු 8 වන දා ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බීජිං නුවර බලා ගමන් ගනිද්දී අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානය දක්ෂිණ ධ‍්‍රැවයේ පිහිටි ඇන්ටාටිකාව වෙත රැගෙන යාමට උත්සාහ කළ බවට නව මතයක් පළ වී තිබෙනවා.
22,271 Views
රත්නපුර - කොළඹ මාර්ගයේ කුරුවිට ප්‍රදේශයේදී අද (24) අලුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

එහිදී තුවාල ලැබූ  5 දෙනෙකු රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ කොළඹ - රත්නපුර මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක, රත්නපුර දෙසට ධාවනය වූ ලොරි රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි.

3,211 Views
ත්‍රස්තවාදී චෝදනා යටතේ අත්අඩංගුවට ගැනුණු මාලදිවයිනේ හිටපු ජනපති මොහොමඞ් නෂීඞ්, අද (23) එරට අපරාධ අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

හිටපු ජනාධිපතිවරයා අධිකරණ භූමියට රැගෙන ඒමට ආරක්ෂක භටයන් විශාල පිරිසක් එක්වූ අතර තමාට තනිව අධිකරණය වෙත යා හැකි බව මොහොමඞ් නෂීඞ් ප්‍රකාශ කර තිබෙනවා.

17,738 Views
හබරණ - ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ ඉනාමළුව ප්‍රදේශයේදී අද පෙරවරුවේ ලොරි රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 50 කට අධික පිරිසක්  තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූවන්ගෙන් 35 දෙනෙකු මේ වනවිට ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. කෑගල්ලේ සිට කඳුරුවෙල බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයකුයි මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ.

9,308 Views
2015-02-23 දිනයේ ජාතික පුවත්පත්වල පලවූ කාටූන් වල එකතුවක් පහතින්...

6,608 Views
මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ් ත්‍රස්තවාදී චෝදනා සම්බන්ධයෙන් ඊයේ (22) පස්වරුවේ එරට පොලිසිය අත්අඩංගුවට ගත්තා. මාධ්‍ය වාර්තා සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයා මේ වනවිට රැඳවුම් කඳවුරක් වන දූනින්දූ දූපතට යොමුකර ඇති බවයි.

මීට පෙර ද හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඞ්, 2013 වසරේදී ද අත්අඩංගුවට ගැණුනා. හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමත් සමඟ අතිවිශාල පිරිසක් ඔහුගේ නිවස ඉදිරිපිට මේ වනවිට රැදී සිටින බවයි මාලදිවයින මාධ්‍ය සඳහන් කළේ.

3,015 Views
අයිසැක් නිව්ටන් ගුරුත්වාකර්ශනය සොයාගැනීමට වසර 1500 කට පෙර ඉන්දියානුවන් ඒ පිළිබඳ දැනුවත්ව සිටි බව ඉන්දීය අභ්‍යාවකාශ පර්යේෂණ ආයතනයේ සභාපති මාධවන් නායිර් පවසනවා.

ඔහු කියා සිටියේ ඉන්දීය වේද ග්‍රන්ථවල ශ්ලෝකවලට ඒ පිළිබඳ තොරතුරු ඇතුළත් කර ඇති බවයි. ගණිතය, තාරකා විද්‍යාව සහ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ හසල දැනුමක් ආදි ඉන්දියානුවන් සතුවූ බව ඔහු ප්‍රකාශ කළා.

4,137 Views
ඇෆ්ගනිස්ථානය හා ශ්‍රී ලංකාව අතර අද දිනයේ පැවැත්වුනු තරඟයේ ජයග්‍රහණය උදෙසා තිසර පෙරේරා ඔහුගේ පිත්තෙන් වේගවත් ලකුණු 47ක් වාර්තා කලා. ඒ සඳහා ඔහු වැයකලේ පන්දු 26ක් පමණයි.

54,004 Views
ඇෆ්ගනිස්ථානය හා ශ්‍රී ලංකාව අතර අද දිනයේ පැවැත්වුනු තරඟයෙන් කරට කර සටනකින් පසු ශ්‍රී ලංකා පිළ ජය වාර්තා කලා. එහිදී අගනා ශතකයක් ලබාගැනීමට මහේල ජයවර්ධන සමත්වුනා.

36,145 Views
[1]      «      541   |   542   |   543      »      [546]


Recent Gossip Post




Enathura Oya - Eranja Saman
Enathura Oya
Eranja Saman
⤵  560 Downloads

Ahinsakai Numba - Lishan Liyanage
Ahinsakai Numba
Lishan Liyanage
⤵  5,015 Downloads

Pathuwath Senehasak - Madhu Roxz
Pathuwath Senehasak
Madhu Roxz
⤵  27,935 Downloads

Obai Amma Mage - Sashikala Jayasuriya
Obai Amma Mage
Sashikala Jayasuriya
⤵  6,219 Downloads

Oba Ha Bandunu - Tharindu Lakshan
Oba Ha Bandunu
Tharindu Lakshan
⤵  6,501 Downloads

Thathagathayanane - Viraj Perera
Thathagathayanane
Viraj Perera
⤵  30,618 Downloads

Sande Sinidu - Oggiv Tharanga
Sande Sinidu
Oggiv Tharanga
⤵  7,987 Downloads

Adareta Sima - Eranda Madusinghe
Adareta Sima
Eranda Madusinghe
⤵  5,724 Downloads

Punchi Kathawak - Shivantha Fernando
Punchi Kathawak
Shivantha Fernando
⤵  4,124 Downloads

Padmavathi - Mahesh Thanthirwattage
Padmavathi
Mahesh Thanthirwattage
⤵  2,476 Downloads



Top 10 Commenters

Latest Comments

Top