Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

11,229 Views
පසුගිය සැප්තැම්බර් 4 වෙනි දින ජනපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ ක්‍රීඩා අමාත්‍යධුර සඳහා දිවුරුම් දුන් දයාසිරි ජයසේකර මහතා අද (07) වැඩ භාරගත්තා.
එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්....

5,888 Views
පසුගිය ජනාධිපතිවරණයේදී කිසිදු පිටස්තර බලයක් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහාය පළ නොකළ බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පවසනවා. ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති බෞද්ධ සහ හින්දු ආගමික සමුළුවකට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනුයි හිටපු ජනපතිනිය මේ බව සදහන් කළේ.

ඉන්දියාව, චන්ද්‍රිකා තාක්ෂණය හරහා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ඇතුළු කණ්ඩායම සමඟ සබඳතා පැවැත්වූයේ ද යන්න පිළිබඳව ද එහිදි මාධ්‍යවේදීන් විමසීමක් කළා.

9,834 Views
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ෂේන් වොට්සන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

7,508 Views
සිය පුතුගේ ජංගම දුරකථනයට පෙම්වතියගෙන් ආ කෙටි පණිවුඩය දුටු පියා ඊට අවවාද කිරීම නිසා සිත්තැවුලට පත්වූ පාසල් සිසුවෙකු සිය දිවි නසා ගැනීමේ පුවතක් දකුණු කළුතර - බොලැස්සගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

11,359 Views
හැටන් වටවල බින්ඔය වතුයායේ නිවසක ඇතිකරන කිකිළියක් ග්‍රෑම් 190 ක බිත්තරයක් දමා තිබෙනවා. බිත්තරයේ උස සෙන්ටිමීටර 10 ක් වන අතර පළල සෙන්ටිමීටර 6 ක් වශයෙන් දැක්වෙනවා.

16,125 Views
මාවුස්සාකැලේ ජලාශයේ දියනෑමට ගිය තරුණියක් ජලාශයේ වැටී මියගොස් ඇති බව මස්කෙළිය පොලීසිය පවසනවා.

මස්කෙළිය අප්කට් ප්‍රධාන මාර්ගයේ අම්මන් කෝවිල අසල පදිංචි රත්නවේල් ඥානේශ්වරී (අවු.27) නැමති මෙම තරුණිය තම නිවසට යාබඳව පිහිටි මාවුස්සාකැලේ ජලාශයට අද (06.09) උදෑසන 8.30 ට පමණ දිය නෑමට ගොස් තිබෙනවා.

84,188 Views
ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩුවීමේ වාසිය නව රජය මගින් ලබාදීමට කටයුතු කරන බව ඛණිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබද අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අද (06) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා වහන්සේ වැදපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

 විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුනිල් වටගොඩ කියා සිටියේ ලෝක වෙළඳපොලේ මිල අඩුවැඩි වීම්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල සැකසීම සඳහා වන මිල සූත්‍රය නව අමාත්‍ය මණ්ඩලයේ මුල් රැස්වීමට ඉදිරිපත් කරන බවයි.
 
6,716 Views
එක් දරු මවක් වන රූපලාවණ්‍ය ශිල්පිනියකට අයිති ෆේස්බුක් ගිණුමක පළකර තිබූ  ඇයගේ ඡායාරූපයක මුහුණු කොටස ගෙන එය වෙනත් කාන්තාවකගේ ඡායාරූපයකට බද්ධ කර රූපය සමලිංගික දර්ශන ඇතුළත් වෙබ් අඩවියකට කිසිවකු විසින් හෝ ඇතුළත් කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව නුගේගොඩ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසනවා.

ඇය මහරගම ප්‍රදේශයේ රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යන අතර පැමිණිලිකාර කාන්තාව සැමියාගෙන් වෙන්ව සිටින බවටත් තොරතුරු වාර්තා වෙනවා.

38,112 Views
6,184 Views
ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තරඟයකදී එංගලන්ත ක්‍රීඩකයෙකු වන Ben Stokes පන්දුව අතින් ඇල්ලීම නිසා දැවීගිය ක්‍රීඩකයෙකු බවට විනිසුරු විසින් තීරණය කරණු ලැබුවා.

58,959 Views
ලෝකයේ උසෙන් අඩුම මිනිසා ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත් වී සිටින නේපාලයේ චන්ද්‍රා බහදූර් ඩන්ගි මියගොස් තිබෙනවා. උසින් සෙන්ටිමීටර් 54.6ක් එනම්, අඟල් 21.5ක් උසැති ඔහු ලොව මෙතෙක් වාර්තා වූ මිටිම වැඩිහිටි පුද්ගලයා ලෙස ද සැලකෙනවා.

6,751 Views
එක්සත් ජාතික පක්ෂයේ 69 වන සංවත්සරය සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (06) පෙරවරු 9.30 ට ආරම්භ වනවා.

2,217 Views
දෙනියාය - දියදාව රක්ෂිතයේ තිබී මිනිස් ඇට සැකිල්ලක් පොලීසිය ඊයේ සොයා ගෙන තිබෙනවා. ඒ, පෙරේදා දිනයේදී  ප්‍රදේශවාසියෙකු සිදුකළ දැනුම් දීමකට අනුවයි.

මොරවක වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව වැඩිදුර පරීක්ෂණ සඳහා මෙම ඇටසැකිල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

11,204 Views
10,243 Views
[1]      «      451   |   452   |   453      »      [570]


Recent Gossip Post




Ridunu Hitha - Wasanthi Shilpadhipathi
Ridunu Hitha
Wasanthi Shilpadhipathi
⤵  37 Downloads

Vinde Nubai (Be Balannata) - Shashika Nisansala
Vinde Nubai (Be Balannata)
Shashika Nisansala
⤵  141 Downloads

Oba Noena Karane - Nadeera Nonis
Oba Noena Karane
Nadeera Nonis
⤵  158 Downloads

Igilasi - Colombo MBZ
Igilasi
Colombo MBZ
⤵  42 Downloads

Anawakiyak - Mihindu Ariyaratne
Anawakiyak
Mihindu Ariyaratne
⤵  42 Downloads

Alawanthiya - Suraj Freslie
Alawanthiya
Suraj Freslie
⤵  36 Downloads

Marathondi Dathe - Samitha Mudunkotuwa ft Sachithra Senanayake
Marathondi Dathe
Samitha Mudunkotuwa ft Sachithra Senanayake
⤵  168 Downloads

Pathumuth Hadin - Sidath Samarawickrama ft Lakmini
Pathumuth Hadin
Sidath Samarawickrama ft Lakmini
⤵  4,234 Downloads

Me Sansare - Samitha Nadeeshan
Me Sansare
Samitha Nadeeshan
⤵  28,080 Downloads

Adare Mage Jeewithe - Kavin Gimhan
Adare Mage Jeewithe
Kavin Gimhan
⤵  6,032 Downloads



Top 10 Commenters

Latest Comments

Top