Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

දඹුල්ල - ඉනාමලූව ප්‍රදේශයේ වෙළඳසැලක පවත්වාගෙන ගිය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් වැටලීම සඳහා ගිය පොලිස් නිලධාරීන් පිරිසකට අද මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ දඹුල්ල දිස්ත්‍රික් වැටලීම් ඒකකයේ නිලධාරීන් 5 දෙනෙකුට මෙම මිරිස් කුඩු ප්‍රහාරය එල්ල වී ඇති බවයි.
7,616 Views
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයෙන් වහාම නික්ම යා යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
10,081 Views
පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යාම සඳහා තේරීම් කාරක සභාවට නාම යෝජනා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය එස්.බී. දිසානායක පවසනවා.

පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ කථානායකවරයා මෙහිදී ආණ්ඩුව පිළිගනිමින් කටයුතු කළ යුතු බවයි.
1,000 Views
නව තේරීම් කාරක සභාවක් පත් කිරීමට පක්ෂ නායක හමුවේදී ඇති කරගත් එකඟතාව මත අද පාර්ලිමේන්තු සැසිවාරය විනාඩි  6 කට සීමා වුණා.

පාර්ලිමේන්තුව කල් තැබීමෙන් පසු කථානායකගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් හා රන්ජන් රාමනායක පාර්ලිමේන්තුව තුළට රැගෙන ආ පිහිය සම්බන්ධයෙන් ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙලෙස මාධ්‍ය වෙත අදහස් පළකලා.
2,922 Views
පවතින දේශපාලන අර්බුදය මහමැතිවරණයකින් හෝ ජනමත විචාරණයකින් විසදා ගැනීම ත්‍රෛනිකායික මහා සංඝරත්නය අනුමත කරන බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ 73 වන ඡුන්ම දිනයට සමගාමීව ඊයේ පැවැති දානමය පුණ්‍ය කර්මයකට කොළඹ දී එක්වෙමින්.
1,067 Views
ඇල්ල අනුරාධපුර මාර්ගයේ තලගල්ල ප්‍රදේශයේදී පාසල් ළමුන් ප්‍රවාහනය කල පෞද්ගලික බස් රථයක් ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පාසල් ළමුන් 12දෙනෙකු තුවාල ලබා වාරියපොළ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ සිසුන් පස්දෙනෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු පැවසුවේ.
6,789 Views
මාතෘභූමි සුරක්ෂා පූජා සංවිධානයේ හිමිවරුන් ඇතුළු පිරිසකට ජනාධිපති ලේකම් කාර්යාලය අසළදී අද ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල වුණා.

ඒ බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් වහා නිදහස් කිරීම ඇතුළු කරුණු කිහිපයක් ඉල්ලා ජනාධිපතිවරයාට සංදේශයක් භාර දීමට පැමිණි අවස්ථාවේදීයි.
10,984 Views
ඛණිජ තෙල් නීතිගත සංස්ථා මුලස්ථානයේ සිදුවු වෙඩි තැබීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය අර්ජුන රණතුංගගේ ආරක්ෂක නිලධාරියා මේ මස 23 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, ඔහු අද (19) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
2,848 Views
සිය පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පරීක්ෂණයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය අද  ඕස්ට්‍රේලියාව බලා පිටත්වීමට නියමිතයි.

බ්‍රිස්බේන් නුවර ජාතික ක්‍රීඩා විද්‍යායතනයේදී එළඹෙන 23 වනදා අකිල ධනංජය පරීක්ෂණයකට මුහුණදීමට නියමිතයි.
3,240 Views
පාර්ලිමේන්තුව කැඳවීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
6,306 Views
හපුතලේ සහ දියතලාව නගරයේ වෙළඳසැල් කිහිපයකට ඊයේ (18) අලුයම් කාලයේ හොරෙන් ඇතුළු වූ පුද්ගලයෙකු ඒවායේ තිබූ මුදල් සොරාගෙන තිබෙනවා.
 
ලක්ෂ 04 ක‍ට ආසන්න මුදලක් අදාල පුද්ගලයා විසින් මෙලෙස සොරාගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
 
වෙළඳසැල් වල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවල පටිගත්වී ඇති දර්ශන සහ පොලිස් නිල සුනඛයින් යොදවා සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරනු ලබන බවයි හපුතලේ පොලිසිය පවසන්නේ.
3,442 Views
2018 වසරේ අවසානයට ඇත්තේ ඉතාමත් සීමිත දින ගණනකි. 
 
මෙම වසර තුළදී හොලිවුඩ් සිනමාවේ බොහෝ චිත්‍රපට ප්‍රමාණයක් එළිදැක්විණි. ඒ අතරින් බොහෝ ප්‍රමාණයක් මූලම්‍ය වාර්තා අතරට පැමිණෙන තිබේ. 
 
වාර්තා අතරට පැමිණි චිත්‍රපට පිළිබඳව කතාබහ කිරීමේදී එම චිත්‍රපට සඳහා දැරූ පිරිවැය අතරින් විශාල නිෂ්පාදනය පිරිවැයක් මෙන්ම එහි ප්‍රධාන රංගනයෙන් දායක වූ රංගන ශිල්පීන්ටද විශාල පිරිවැයක් දරා තිබේ.
 
එහිදී එම චිත්‍රපටවල ප්‍රධාන චරිත සඳහා පණ පෙවූ ප්‍රධාන රංගන ශිල්පීන් මෙම වසර තුළදී චිත්‍රපට සඳහා විශාල අයකිරීමක් සිදු කර ඇති බවද ප්‍රසිද්ධ වෙබ් අඩවියක් වන ‘ෆෝබ්ස්’ වෙබ් අඩවිය වාර්තා කළේය. එම අයකිරීම් ලැබූ රංගන ශිල්පීන් මෙසේය.
7,249 Views
අද රැස්වෙන පාර්ලිමේන්තුවේ සිදුවන වෙනස මෙන්න
 
අද (19) පැවැත්වෙන පාර්ලිමේන්තුවේ ගැලරිය මහජනතාව සඳහා විවෘත නොවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග ප්‍රකාශ කරනවා.
 
අද පස්වරු 1.00ට කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස් වන බව කථානායක කාර්යාලය නිවේදනය කළා.
8,104 Views
ඝාතනය කර කසල ගොඩක සඟවලා...
බහින්බස්වීමක් දුරදිගයාම හේතුවලු

ගාල්ල - අක්මීමන ප්‍රදේශයේදී සිය මව සහ පියා ඝාතනය කළ පුත්‍රයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.   

අක්මීමන - බටව - විජයානන්ද මාර්ගයේ පිහිටි නිවසේදී සැකකාර පුත්‍රයා මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

ඝාතනය සිදුකළේ කෙසේද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.
8,559 Views
මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතන සිද්ධිය පටිගත වී ඇති හඩ පටයට සවන්දීම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
 
ඔහු පවසා ඇත්තේ කෂෝගි ඝාතනයට ලක්වන අවස්ථාවේ ඔහුගේ හඩ පටිගත වී ඇති මෙම හඩ පටයට සවන්දීම ඉතා අපහසු කාර්යයක් බවයි.
 
4,905 Views
[1]      «      2   |   3   |   4      »      [978]



Recent Gossip Post




Maya Dasin - Sayuri Mandira
Maya Dasin
Sayuri Mandira
⤵  191,624 Downloads

Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  72,394 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  17,012 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  98,417 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  22,697 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  25,778 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  20,688 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  18,690 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,834 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  5,010 Downloads



Top 10 Commenters

Latest Comments

Top