Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

පලාත් පාලන මැතිවරණයෙන් ලැබූ පාරාජයෙන් පසු අග්‍රාමාත්‍ය ලෙස අඛණ්ව කටයුතු කරන බව රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කලේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේ විශේෂ ප්‍රකාශයක්.
16,099 Views
එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයෙක් වන රාජ්‍ය ඇමතිවරයෙක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

අද උදෑසන ජනාධිපතිවරයාගේ නිල නිවසේදී ඔහු හමුවීමෙන් අනතුරුවයි මෙම ඉල්ලීම කර ඇත්තේ.

 
15,187 Views
පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේනට ඇප ලබාදෙන්නැයි කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
8,312 Views
ඒක අපිට වාසියක් කියල ඔබට කියන්න බෑ.

පන්දු යවන්නන්ට පීඩනය දෙන්නයි අපි උත්සහ කලේ.

ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුලු 6කින් ජයගන්නට ශ්‍රී ලංකාව ඊයේ (15) සමත් වුනේ ලකුණු 194ක ඉලක්කයක් හඹායමින්.

21,793 Views
යාපනයෙන් මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත විශාල වශයෙන් එළවළු තොග ලැබීමත් සමග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල පහත වැටී තිබෙනවා.

අළුයම් කාලය  පමණ වන විට යාපනයේ සිට  දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු පැටවූ ලොරි රථ තිහක් තිස්පහක් අතර ප්‍රමාණයක් මේ දිනවල දිනපතා ලැබෙමින් පවතින බවත් වාර්තාවනවා. එමෙන්ම අනෙකුත් ප්‍රදේශ වලින්ද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග විශාල වශයෙන් ලැබෙමින් පවතිනවා.
12,718 Views
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව එක්බද්ධ විපක්ෂ ප්‍රබලයින් පිරිසක් අද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මුණ ගැසුනා.

මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ඇතුළු පිරිස ජනාධිපතිවරයා මුණ ගැසීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රකාශ කලේ එක්සත් ජනතා නිදහස් ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් තම කණ්ඩායම කොන්දේසි විරහිතව ඊට සහයෝගය ලබා දෙන බවයි.
24,274 Views
1999 ත් 2015 ත් අතර මෙලොවින් තුරන් වී ඇති සංඛ්‍යාව...

ඉන්දුනීසියාවේ - බෝර්නියෝ දිවයිනේ ඔරන් - ඔටන් ගහනය 1999 වසරේ පැවති එක්ලක්ෂ 50,000 සිට අඩකින් අඩුවී ඇති බව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ වන විනාශය , පාම් ඔයිල් වගාව සහ පතල් කැණීම නිසා ඔරන් ඔටන් සත්ත්වයන්ගේ වාසස්ථාන අහිමිවීම ඊට ප්‍රධාන හේතුව බවයි.
4,969 Views
කින්නියා - තඹලගමුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තඹලගමුව සිට කින්නියාව දෙසට ධාවනය වූ වෑන් රථයක ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් එය මාර්ගයේ වම්පසින් නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටීමෙන් ඊයේ (15) මෙම අනතුර සිදුවී ඇති බවයි පොලීසිය සදහන් කළේ.
5,348 Views
මීට වසර විස්සකට පෙර සෞදි අරාබියේ සේවය කළ ශ්‍රී ලාංකිකයෙකුට ඔහු සේවය කළ හාම්පුතා සිය අන්තිම කැමැත්ත අනුව සිය බුදලයෙන් කොටසක් ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔහුට හිමි කොටස ලබාදීමට එම ශ්‍රී ලාංකිකයාගේ තොරතුරු ලබාදෙන ලෙස අන්තිම කැමති පත්‍රය ලියූ සෞදි හාම්පුතාගේ පුත්‍රයා රියාද් තානාපති කාර්යාලයේ සහාය ඉල්ලා ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
38,271 Views
ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයින් පිරිසක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමු වී සාකච්චා කරන බව වාර්තා වනවා.

ඒ ජනාධිපතිවරයාගේ නිල නිවසේදී.
10,136 Views
අගමැතිවරයා ඉවත් කරමින් නව එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට සුදානම්, බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පාර්ශවයේ ප්‍රබලයෙක් වන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා හිටපු ජනාධිපතිවරයාට දන්වා තිබෙනවා.
11,233 Views
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයකු වන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා කොළඹ විජේරාම පිහිටි මහින්ද රාජපක්ෂ මහාතාගේ නිවසට පැමිණ තිබෙනවා.
 
වර්තමාන දේශපාලන තත්වය පිළිබද සාකච්චා කරන්නට ඔහු පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
8,616 Views
හොලිවුඩ් නිළි මේගන් මාර්කල් බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සමඟින් විවාහය ගැන නිල නිවේදනය පසුගිය වසරේදී නිකුත් කළා. රාජකීය පවුලට සම්බන්ධ වීමට පෙර මේ දිනවල ඇය රාජකීය පාඩම් රැසක් ඉගෙන ගනිමින් සිටින බවයි හොලිවුඩ් ආරංචි ගෙන එන්නේ.
8,992 Views
Seethawaka Regency සුබ සාදක සංගමය විසින් සංවිදානය කරන Regency Valentine’s Perfect Night 2018 අද 16 දින පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර තිබෙනවා.

පිරමිඩ් සංගීත කණ්ඩායමේ රිද්මයට භාතිය සංතුෂ් එකතුවෙන මෙම ආදරණීය රාත්‍රිය අද සවස 6.30 සිට පැවැත්වෙනවා.
125 Views
අපරාධයක වගකීම දැරීමේ අවම වයස් සීමාව වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

මෙරට නීතිය අනුව වයස අවුරුදු 08 කට අඩු ළමයෙකුට අපරාධ වගකීම් පැවරීමට හැකියාවක් නැහැ.
4,817 Views
[1]      «      1   |   2   |   3      »      [723]



Recent Gossip Post




Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  696 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  2,323 Downloads

Unuhumata Innam - Ishini De Silva
Unuhumata Innam
Ishini De Silva
⤵  3,963 Downloads

Idiappan Kade - Reload Samantha
Idiappan Kade
Reload Samantha
⤵  2,922 Downloads

Madu Bandune - Yomal Sanjeewa
Madu Bandune
Yomal Sanjeewa
⤵  892 Downloads

Sansare Huru Purudu - Jo Fonseka
Sansare Huru Purudu
Jo Fonseka
⤵  1,624 Downloads

Mage Nona - Clifford Richards
Mage Nona
Clifford Richards
⤵  392 Downloads

Ma Nube Wela - Chandana Walpola
Ma Nube Wela
Chandana Walpola
⤵  2,325 Downloads

Sansaraye - Nilan Salinda
Sansaraye
Nilan Salinda
⤵  4,761 Downloads

Aye Enne Na - Sahan Pradeep
Aye Enne Na
Sahan Pradeep
⤵  4,843 Downloads



Top 10 Commenters

Latest Comments

Top