Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



රට තුළ කිසිදු යුද හමුදා කඳවුරක් වසා දැමීමට කටයුතු නොකරන බව හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ප්‍රකාශ කළා.

යුද හමුදාව විසින් රටේ ඉදිරිගමන සාර්ථක කරගැනීම සඳහා සිදුකරනු ලබන සේවා සැපයුම් පිළිබද ඇතැම් අවස්ථාවාදි දේශපාලනඥයන් සහ මාධ්‍ය නොයෙකුත් අසත්‍ය මෙන්ම ද්වේෂසහගත තොරතුරු ජනතාවට ඉදිරිපත් කරන බවයි ඔහු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
67 Views
කිලිනොච්චිය - අම්බාල්කුලම් ප්‍රදේශයේදී කුරිරු ලෙස ඝාතනයට ලක්වූ දිවියා පිළිබඳ මරණ පරීක්ෂණයේදී එම සත්වයා වනාන්තරයේ ජීවත්වූ සත්වයෙකු නොවන බවට සැක මතුවන සාධක පවතින බව වනජීවී පශු වෛද්‍ය අකලංක පිනිදිය පවසනවා.

ඔහු පවසන්නේ මෙම දිවියාගේ ශරීර ලක්ෂණ සළකා බැලීමේදී කිලිනොච්චිය වැනි ප්‍රදේශයක පවතින දේශගුණය යටතේ හැදී වැඩුනු සත්වයෙකුගේ ලක්ෂන පෙන්නුම් නොකරන බවයි.

එය සාමාන්‍ය තත්ත්වයක් නොවන බවද ඔහු කියා සිටියා.
28 Views
සම්භාහන මධ්‍යස්ථාන, රුපලාවන්‍යාගාර, ක්‍රීඩා පිටි, තැබෑරුම්...

වසර මිලියන ගණනාවකට පෙර නොදියුණු මානවයා තම ශරීරය ආවරණය කරගැනීම පිළිබඳව එතරම් තැකීමක් කළේ නෑ.

කෙසේ වෙතත් මානවයාගේ පරිණාමය සිදුවීමත් සමඟ නූතන මානවයා මිනිසාගේ මූලික අවශ්‍යතා ගොන්නට ඇඳුම් නමැති අවශ්‍යතාවයද එක්කරගෙන තිබෙනවා.
51 Views
පසුගියදා හයිටි රජය විසින් තෙල් මිල ඉහළ දැමීමට එරෙහිව එරට පැවති විරෝධතා කිහිපයක් මුල් කර ගනිමින් හයිටි රාජ්‍යයේ  අග්‍රාමාත්‍යවරයා ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, එරට අගනුවර පැවති රැස්වීමකදී  අග්‍රාමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇත්තේ.
130 Views
රථ වාහන වැරදි සඳහා වන නව ස්ථානීය දඩ මුදල් අය කිරීම අද සිට ක්‍රියාත්මකයි.

ඒ අනුව අධික වේගයෙන් රිය ධාවනය සඳහා පනවා තිබූ රුපියල් දහසේ දඩ මුදල රුපියල් 3000 දක්වා වැඩි වනු ඇති.

30 Views
1950 දශකයේ මුල් යුගයේ සිංහල සිනමා නිර්මාණවල ගී ගැයූ දකුණු ඉන්දීය ගායිකා කේ. රාණි වයස අවුරුදු 76 ක්ව සිටියදී හයිද්‍රාබාද් නුවරදී ඊයේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

වයස අවුරුදු අටේදී ගායනයට එක්වූ ඇය සුජාතා චිත්‍රපටයේ ගී ගයන විට වයස අවුරුදු 14 ක්.
22 Views
විදුලිබල මණ්ඩලයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද පෙරවරු 8 සිට පැය 16 ක කාලයක් කැළණිය සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

23 Views
පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිල ගණන් හෙට මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5 කින් ඉහළ නංවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
 
ඔවුන් මේ බව පැවසුවේ ඉන්ධන මිල ඉහළ යාමෙන් බේකරි කර්මාන්තයට සිදු වී ඇති බලපෑම පිළිබඳව දැනුවත් කිරීම සඳහා සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය අද පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.
38 Views
සබ්මැරීන්වලින් එල්ලවිය හැකි තර්ජන සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස රජය නාවික හමුදාවට දන්වා ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
 
ඊයේ පස්වරුවේ කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
39 Views
නෝර්වුඩ් කැන්දකොල වත්ත ප්‍රදේශයේ සිදුවු අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. 
 
අද පස්වරු 2.30 ට පමණ අනතුර සිදුවී ඇත්තේ හැටන් සිට නෝර්වුඩ් දක්වා ගමන් ගත් ත්‍රී රෝද රථයක් මස්කෙළිය සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගැටීමෙනුයි.
22 Views
අරණායක අසුපිනි ඇල්ලෙන් වැටී පුද්ගලයෙකු අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසනවා.
 
එසේ අතුරුදන්ව ඇත්තේ කැලණි සරසවියේ උපාධි අපේක්ෂකයෙකු බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.
26 Views
රථ වාහන වැරදි සඳහා වන නව ස්ථානීය දඩ මුදල් අය කිරීම හෙට සිට ක්‍රියාත්මකයි.
 
ඒ අනුව අධික වේගයෙන් රිය ධාවනය සඳහා පනවා තිබූ රුපියල් දහසේ දඩ මුදල රුපියල් 3000 දක්වා වැඩි වනු ඇති. 
35 Views
මහරගම - වීරමාවත ප්‍රදේශයේ නිවසක හෙරොයින් පැකට් කරමින් සිටි එකම පවුලේ පියා, මව සහ දියණිය ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
 
අද උදෑසන සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට පත්ව ඇත්තේ ගල්කිස්ස - බඩෝවිට ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි කාන්තාවක්, ඇගේ පියා, මව, පෙම්වතා සහ 17 හැවිරිදි සහෝදරියයි. 
21 Views
ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රික කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී අද (14) පැවැත්වුණු පළමුවන ටෙස්ට් තරඟය
ලකුණු 278කින් ජය ගන්නට ශ්‍රී ලංකාව මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

තරඟයේ ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකාවට ලකුණු 352ක ඉලක්කයක් හිමි වූ අතර ඔවුන්ට සියලු දෙනා දැවී දෙවන ඉනිමට රැස් කිරීමට හැකි වුනේ ලකුණු 73ක් පමණයි.
29 Views
දකුණු අප්‍රිකාව සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ තුන්වන දිනය වන අද දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිමේදී ලකුණු 190 ක සීමා වුණා.

එහිදී දිමුත් කරුණාරත්න ලකුණු 60ක් ලබාගත් අතර ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 35ක් සහ නායක සුරංග ලක්මාල් නොදැවී ලකුණු 33ක් රැස් කළා.
89 Views
[1]      «      1281   |   1282   |   1283      »      [2145]







Recent Gossip Post


akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads


Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top