Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

ඌව හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මේවනවිට  ප්‍රශ්න කිරීමේ යෙදෙන බව පොලිසිය පවසනවා.


3,083 Views
කහවත්ත - කොටකෙතන ප්‍රදේශයේදී තම මව ඝාතනය කළ බව පැවසෙන  සැකකාර පුත්‍රයා අද (10) පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

අධිකරණයේ අවසරය මත පැය 48 ක කාලයක් රඳවාගෙන මොහුගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.

30,596 Views
විපක්ෂ නායකවරයා සම්බන්ධයෙන් වන තීරණය අලුත් අවුරුද්දට පසුව තමන් විසින් ප්‍රකාශ කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවක දී සඳහන් කර තිබෙනවා.

2,158 Views
දඹුල්ල කන්ඩලම කැලේ ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්යබලකා සෙබළුන් (STF) පිරිසක් වැටලීමක නිරත වී සිටියදී එක් සෙබලෙකුට වෙඩි වැදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

අදාළ ප්‍රදේශයේ රහසිගතව පවත්වාගෙන ගිය ගංජා හේනක් වැටලීම සඳහා මෙම මෙහෙයුම සිදු කර තිබේ.

10,814 Views
ආප්ප පුච්චා මුදල් එකතු කරගෙන දඹදිව වන්දනාවේ යන අනූ හැවිරිදි මවක් පිළිබඳව දඹුල්ලෙන් වාර්තා වෙනවා.

10,032 Views
අපවත්වී වදාළ අස්‌ගිරි මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්‌තාභිධාන මාහිමිපාණන් කුඩා කල සිට සිල්වත් පුද්ගලයකු බව උන් වහන්සේගේ බාල නැගණිය වන ඡේ. එම්. බණ්‌ඩාර මැණිකේ මහත්මිය පවසනවා.

7,487 Views
19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධිකරණය ලබා දුන් තීන්දුව වත්මන් අධිකරණ ක්‍රියාවලියේ ස්වාධීනත්වය පෙන්වා දුන් අවස්ථාවක් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා.

2,086 Views
ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු සහ ජනප්‍රිය විස්තර විචාරකයෙකු වන රිචී බෙනෝ ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.
 
2,168 Views
ඇවන්ගාඩ් සමාගමේ සභාපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා තමන්ට මරණීය තර්ජන එල්ල කරන බවට එහි කලක් සේවය කළ නිලධාරියකු  ඊයේ (9) මිරිහාන පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

2,620 Views
වෙඩි වැදී රෝහල් ගත කෙරුණු පුද්ගලයෙකු හම්බන්තොට රෝහලේදී යළිත් සිදුකළ වෙඩි තැබීමකදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

14,106 Views
තමන්ට එරෙහිව පොලිස් මූලස්ථානයට සිදුකර ඇති පැමිණිල්ල පිටුපස සිටින්නේ අමාත්‍ය පාඨලී චම්පික රණවක බව පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් ප්‍රකාශ කළා. පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ෂණ ඒකකය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

ඔහු අද (09) පස්වරු 2.30 ට පමණ එම විශේෂ විමර්ෂන ඒකකයට පැමිණ පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදුන් අතර, ඒ, සුනාමි ව්‍යසනයෙන් නිවාස අහිමිවූවන්ට නිවාස සෑදීමේ අරමුණින් පසුගිය රජය සමයේ පිහිටවූ ව්‍යාජ ආයතනයක් සිදුකළ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු පැමිණිල්ලක් පිළිබඳවයි. ටිරාන් අලස් මන්ත්‍රීවරයා පොලිස් මූලස්ථානය වෙත පැමිණි අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව සිටියා.

5,726 Views
පන්දුවක් හිසේ වැදීමෙන් මියගිය ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ෆිල් හියුස් අනුස්මරණය කරමින් ක්‍රිකට් තරඟයක් පැවැත්වීමට නේපාල ක්‍රිකට් සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව  ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් සහ නේපාල ක්‍රිකට් කණ්ඩායමක් අතර අප්‍රේල් 11 වැනිදා මෙම තරඟය පැවැත්වෙනු ඇති. මෙම තරඟය සඳහා පන්දු වාර 63 ක් ක්‍රීඩා කිරීමටද සැළසුම් කර තිබෙනවා.

10,004 Views
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලබන 20 වනදා පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පවසනවා.

3,130 Views
පුටුවක් දුන්නත් වාඩි වුණේ නැති ඇමතිවරු සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දා ගම්පහ - දෙල්ගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති උත්සවයක දී කරුණු පැහැදිලි කළා.

12,386 Views
අපවත් වී වදාළ සියම් මහා නිකායේ අස්ගිරි මහ පාර්ශවයේ මහ නායක අති පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත මහා නායක ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහය මේ වන විට මහනුවර අස්ගිරි විහාරයට ලඟා වී තිබෙනවා.

3,517 Views
[1]      «      1259   |   1260   |   1261      »      [1288]



Recent Gossip Post




Wasantha Warsha - Chandra Dissanayake ft Shashika Nisansala
Wasantha Warsha
Chandra Dissanayake ft Shashika Nisansala
⤵  535 Downloads

Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  4,264 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  7,545 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  3,352 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  379 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  3,483 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  421 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  579 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  775 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,631 Downloads



Top 10 Commenters

Latest Comments

Top