Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

බදුල්ල නගරයේදී ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමඟ සැකකරුවෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු සතුව තිබී ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 71 ක් සහ ව්‍යාජ ඇමෙරිකානු ඩොලර් 100 නෝට්ටු 20 ක් සොයා ගත් බවයි බදුල්ල පොලිසිය සඳහන් කළේ.

10,860 Views
තරුණියකට අතවර කර ඇයගේ නිරුවත් ඡායාරූප ෆේස්බුක් හරහා මිතුරන් අතරේ ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කර පසුව පැනගොස් සිටි අයෙකුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වෙනවා.  මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 24 හැවිරිදි කඩුවෙල, කොරතොට පදිංචි එක්‌දරු පියකු බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

මොහු අතින් අතවරයට ලක්‌වී ඇත්තේ ඔරුවල ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණියක්. ඇය හා මෙම පුද්ගලයා හාද වී ඇත්තේ දුරකථනයට ආ මිස්කෝල් එකකින් වන අතර පසුව දෙදෙනා හඳුනාගෙන තිබෙනවා.

86,489 Views
අනුරාධපුරයේ  පාසලක සිසුවියන් 11 දෙනෙක් අත් කපාගෙන තුවාල සිදුකර ගැනිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් බුද්ධි අංශයේ අවධානය යොමුවී තිබෙනවා.

කහටගස්දිගිලිය රත්මල්ගහ වැව ප්‍රදේශයේ පාසලකයි මෙය සිදුව තිබෙන්නේ.

41,569 Views
දරුවන් වදා මහම‍ග දමායෑම මේ වන විට ඛේදවාචකයක් බවට පත්ව තිබෙනවා. තම කුසින් වදා දරුවන් මෙලෙස මහම‍ග දමා යෑම සිදුකරන්නේ කුමන කාරණාවක් අරඹයාද යන්න සොයා බැලිය යුතුය.  

එවන් ආකාරයේ සිදුවීමක් සම්බන්ධයෙන් පසුගියදා අන්තර්ජාලයේ ඉතාමත් සංවේදී පුවතක් වාර්තා වුණා. ඒ අන්තර්ජාලයේ  සැරිසරන විඩීයෝවක් සම්බන්ධ පුවතකිනුයි.

32,803 Views
බොලිවුඩයේ කිං ඛාන් හෙවත් ශාරුක් ඛාන්ට ඊයේ (15) දිනය තම ජීවිතයේ පුදුමයට පත් දිනයක් බව පවසා තිබෙනවා.

ඔහු මෙලෙස පැවසීමට හේතුව වී තිබෙන්නේ ස්කොට්ලන්තයේ එඩිම්බර්ග් විශ්ව විද්‍යාලය විසින් ශාරුක් ඛාන්ට ආචාර්ය උපාධියක් ලබාදීමයි.

13,537 Views
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත බරපතල වංචා සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ අද (16) නැවතත් පෙනී සිටිනවා. එම කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා ප්‍රකාශ කළේ ඔවුන් අද පෙරවරු 09ට යළි කොමිෂන් සභාව වෙත කැඳවා ඇති බවයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නීතීඥයන් ඉදිරිපත් කළ විරෝධතාවක් හේතුවෙන් කොමිසමේ කටයුතු ඊයේ තාවකාලිකව අත්හිටුවනු ලැබුවා. ඒ අද උදෑසන එය නැවතත් කැඳවීමේ තීරණය ද සමඟයි.

6,966 Views
හදුනානොගත් පියාසර වස්තු සම්බන්දයෙන් පර්යේෂණ කරන කණ්ඩායමක් විසින් අඟහරු ග්‍රහයාගේ පිහිටා තිබූ  බුදු පිළිමයක් යැයි අනුමාන කළහැකි ඡායාරූපයක් ගැනීමට සමත් වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලොවපුරා පරීක්ෂණ කරන ආයතනවල අවධානය මෙම ඡායාරූපය වෙත යොමුව ඇති අතර ඔවුන් පවසන්නේ අඟහරුගේ ජීවයක් තිබූ බවට මෙම ඡායාරූපය ප්‍රබල සාක්ෂියක් වන බවයි.

55,424 Views
කූඩුවට දැම්මේ බීඩි බොන හින්දලු

පොළොන්නරුව, කුරුප්පු හංදිය ප්‍රදේශයේ පිහිටි නිවෙසක්‌ පිටුපස කුකුළු කූඩුවක්‌ තුළ වසර අටක්‌ තිස්‌සේ ජීවත් වන 70 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයකු ඊයේ (14) උදේ පොළොන්නරුව පොලිසිය මගින් සොයා ගෙන තිබේ.

පොලිස්‌ හදිසි ඇමතුම් ඒකකයට (119) ලද තොරතුරකට අනුව පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් සිදු කළ විමර්ශනයකදී ඥාති පුතෙකු විසින් සිය මාමා වන එම වියපත් පුද්ගලයා එසේ කුකුළු කූඩුවේ රඳවා සිටින බව අනාවරණය වී ඇත.


32,198 Views
යුද හමුදාවට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී රුපියල් කෝටි 2කට අධික මුදලක් වංචා කළ බවට චෝදනා එල්ල වී සිටි - සරත් ෆොන්සේකාගේ බෑණනුවන් වන ධනුන තිලකරත්න- වසර 4ක් අධිකරණය මඟ හරිමින් සිට  පසුගිය වසරේ දෙසැම්බර් 19 දා  කොළඹ මහාධිකරණයට භාරවූවා.

3,610 Views
සිසුන් හට ශරීරයේ අවයව පිළිබඳව උගන්වන්නට ගුරුවරියක් විසින් අපූරු විදියක් සොයාගෙන තිබෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතිනවා.

වීඩියෝවට අනුව ඇය පසුගිය දිනක පාසැලේ පන්තිකාමරයේ මේසය මත නැගී තම ඇදුම් ගලවා දමා තිබෙනවා. නමුත් ඊට යටින් ඇය ශරීරයේ කොටස් දැක්වෙන පරිදි තවත් ඇඳුමක් හැඳගෙන තිබෙනවා.

219,758 Views
සංචාරක දකුණු අප්‍රිකාව සමග පැවැති දෙවැනි එක්දින තරගයේ ජය තමන් සතු කර ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ  (14) සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක දෝනි මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු 247ක් රැස්කර ගැනීමට සමත් වුණා. එහිදී අජින්කියා රහානී ලකුණු 51ක් ලබාගත්තා. පන්දු යැවීමේදී ඩේල් ස්ටේන් කඩුළු 3ක් දවාගත් අතර මෝනි මෝර්කල් සහ ඉම්රාන් තාහිර් කඩුළු 2 බැගින් ලබාගත්තා.

42,446 Views
තම මවුපියන් සමඟ අමනාප වී හොර රහසේ පෙම්වතා මුණගැසීමට මහ රෑ ඇල්ල කිතල්ඇල්ල ප්‍රදේශයේ ලැගුම්හලකට යමින් සිටි මාතලේ ප්‍රදේශයේ විදුහලක 12 වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවියක් පොලිස් භාරයට ගත් පුවතක් ඇල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.

එම සිසුවිය මාතලේ නාවුල පදිංචිකාරියක වන අතර රාත්‍රි තනිව මෙසේ යන විටදී ලද තොරතුරක් අනුව ඇය සොයාගෙන ඇත.

39,924 Views
හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම වෙත මීට සුළු මොහොතකට පෙර පැමිණියා.

එම ස්ථානයේ සිටින අප වාර්තාකරු සඳහන් කළේ හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලද මේ වනවිට එම කොමිසම හමුවට පැමිණ ඇති බවයි.

3,998 Views
බොලිවුඩයේ ජනප්‍රිය නිළියක වන පූජා මිශ්‍රා වෙළඳසැලකදී තරුණයින් කිහිප දෙනෙකුට පහරදෙන වීඩියෝවක් මේවන විට අන්තර්ජාලයේ සංසරණය වෙමින් පවතිනවා.

මෙම පහරදීමට හේතුව මෙතෙක් වාර්තාවී නොමැති අතර, වෙළඳසැලෙහි සිටි අයෙකු විසින් මෙම අවස්ථාව පටිගත කරගෙන තිබෙනවා. ඇයගේ ප්‍රහාරයෙන් පසු තරුණයින් කිහිප දෙනෙකු පලායන ආකාරයක්ද දක්නට ලැබෙනවා.

38,936 Views
දෙමළ සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් නොවැම්බර් 4 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අද අවසර ලබාදුන්නා.
2,700 Views
[1]      «      1189   |   1190   |   1191      »      [1325]



Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  699 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,134 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,462 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  318 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,089 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,720 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,203 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,523 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  532 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,538 Downloads



Top 10 Commenters

Latest Comments

Top