Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ කථානායක කරූ ජයසූරිය අතර හමුවක් අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

අද පස්වරු 5 ට පමණ කථානායකවරයා, ජනාධිපතිවරයා හමුවීමට පැමිණි අතර, මේ වනවිට ඔහු ඉන් පිටව ගොස් තිබෙනවා.
33 Views
අරලියගහ මන්දිරයේ රාජකාරි කටයුතු සඳහා ගිය රජයේ නිලධාරීන්ට පහරදී, බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර අද පොලිස්පතිවරයාට සහ ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණිලි කර තිබෙනවා.

මේ වනවිට අරලියගහ මන්දිරයේ රැඳී සිටින පිටස්තර පිරිස් මෙලෙස රජයේ නිලධාරීන්ට තර්ජනය කර ඇති බවයි අග්‍රාමාත්‍ය ලේකම්වරයා සඳහන් කළේ.
346 Views
36 හැවිරිදි පකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක Shoaib Malik බොහෝ දෙනෙක් දන්න ආදරේ කරන ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔහු 2002 වර්ෂයේදී Ayesha Siddiqui සිය බිරිද කරගන්නවා. ඇයගෙන් ඔහු දික්කසාද වෙන්නේ 2010 වර්ෂයේ. ඒ ඔහුගේ ජිවිතයට අලුත් අමුත්තියක් එකතු වූ නිසා. ඒ Sania Mirza කියන රුවැත්තිය. පසුව ඇය සමග 2010 වර්ෂයේ  විවාහ වෙනවා.
24 Views
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අද උදෑසන අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

බොරැල්ලේ පිහිටි අගරදගුරු නිල නිවසේදී මෙම හමුව සිදුවූ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සදහන් කළේ.
21 Views
29 හැවිරිදි විෂ්ණු විශ්වනාත් සහ 30 හැවිරිදි මීනාක්ෂි මූර්ති ඉන්දීය ජාතික යුවළක් වූ අතර ඔවුන් පදිංචිව සිට ඇත්තේ, ඇමරිකාවේය.
 
ඔවුන් දෙදෙනා ම ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ චෙන්ගනූර්හි ඉන්ජිනේරු විද්‍යායතනයෙන් උපාධි ලබා අමෙරිකාවේ නිව් යෝර්ක්හි රැකියාවල නිරත වූහ.
 
ඔවුන් නිරන්තරයෙන් Instagram භාවිත කර ඇති අතර අනතුරුදායක ස්ථානවලට ගොස් ඡායාරූප ගෙන එම ඡායාරූප Instagram පළ කරමින් එහි සිටි 14000කට අධික සිය මිත්‍රයින් පුදුම කරවීමෙන් මහත් සතුටක් ලැබූ බව ඔවුන් පළ කර ඇති ඡායාරූපවල සටහන් කියවීමෙන් දැන ගත හැකිය.
 

 

96 Views
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන පුහුණු දෙදින ක්‍රිකට් තරඟය අතරතුර පන්දුවක් වැදීම හේතුවෙන් ආබාධයට ලක් වූ පැතුම් නිශ්ශංක රෝහල්ගත කර තිබෙනවා.

ඔහු පාඉන්න දෙසින් පන්දු රකිමින් සිටියදී ජෝස් බට්ලර් එල්ල කළ පහරක් ගෙල ප්‍රදේශයේ වැදීමෙන් ආබාධයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
20 Views
ඕනෑම රටක දිනපතාම ලිංගික අපචාර දුෂණ සම්බන්ධයෙන් වාර්තා වෙනවා. Cincinnati වල ජිවත් වෙන 26 හැවිරිදි  Jennifer Walsh  තරුණියත් දරුණු ලෙස දුෂණ චෝදනාවකට සම්බන්ධ වෙනවා. ඒ ඇය උගන්වන Sycamore High School කියන පාසලේ 17 හැවිරිදි සිසුවියක් සමග ලිංගිකව හැසිරුණු නිසා. කිහිප වතාවක්ම ඇය එම දැරියව නිවසට හොර රහසේ රැගෙන ගොස් බලහත්කාරයෙන් ඇය සමග ලිංගිකව හැසිර තිබෙනවා.
29 Views
සසෙක්ස්හි ආදිපාදවරිය වන මේගන් මාර්ක්ලේ ගැබිණියක බැව් ප්‍රකාශයට පත් වූ විට ඇගේ හොද මිතුරිය ඉතාම සතුටු වූ බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා. ඒ වෙන කවුරුවත් නෙමෙයි බොහෝ  දෙනෙක් ආදරේ කරන බොලිවුඩ් නිලි  ප්‍රියංකා චොප්රා.
49 Views
ආණ්ඩුව ඉදිරිපත් කරන අතුරු සම්මත අයවැය පරාජයට පත්වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට පවතින බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ නව අමාත්‍ය ධුරයේ දිවුරුම්දීමෙන් අනතුරුව පැවති පළමු මාධ්‍ය හමුවට කොළඹදී ඊයේ (30) එක්වෙමින්.
27 Views
ලෝකයේ උසම ප්‍රතිමාව ඉන්දියාවේදී අද විවෘත කරනු ලැබුවා. ඉන්දීය රුපියල් බිලියන 29යි දශම 9ක වියදමින් ඉදිකළ මෙම ප්‍රතිමාව මීටර් 182ක උසකින් යුක්තයි.
 
ඉන්දීය නිදහස් අරගලයේ පුරෝගාමියෙක් වූ සර්දාර් පටෙල් නමින් නිර්මාණය වූ මෙම ප්‍රතිමාව මෙසේ අද විවෘත කෙරුණේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්.


45 Views
අනුරාධපුර නගරයේ මිශ්‍ර පාසලක ඉගෙනුම ලබන බාල වයස්කාර පාසල් සිසුවියක් හා සිසුවකු උදෑසන පාසල ආරම්භ කිරීමට පෙර පන්ති කාමරයක් තුළ සිදු කළ අසභ්‍ය ක්‍රියාකාරකමක් දැකීමෙන් ගුරුවරියක සිහිසුන් වූ පුවතක් වාර්තා වෙනවා.

අනුරාධපුර නගරයේ ප්‍රධාන පෙළේ මිශ්‍ර පාස‍ලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුව ලබන සිසුවකු හා 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක උදෑසනම පාසලට පැමිණ ඉතා අසභ්‍ය ආකාරයේ හැසිරීම් රටාවක නිරතවන අයුරු දුටු ගුරුවරියට ක්ලාන්ත ගතිය ඇති වී තිබෙන අතර ගුරුවරිය දුටු සිසුවා හා සිසුවිය පන්ති කාමරයෙන් පලාගොස් තිබෙනවා.
37 Views
ඉතාලියේ ප්‍රදේශ කිිහිපයකට බලපෑ සුළි කුණාටුවක් හේතුවෙන් 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
 
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ පැයට කිලෝමීටර් 180ක වේගයෙන් මෙම සුළි කුණාටුව ඉතාලියට කඩා වැදී ඇති බවයි.


29 Views
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 22 කිලෝමීටර් කනුව ආසන්නයේදී කොට්ටාව දෙසට ධාවනය වූ ලොරි රථයක් අනතුරකට ලක්වූවා.
 
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයෙක් නාගොඩ රෝහලට ඇතුලත් කර තිබෙනවා.


29 Views
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අද (31) උදෑසන මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය ධුරයේ වැඩ භාර ගනු ලැබුවා. 


31 Views
සෙවණගල කළුදියආර ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකට සිය සුළු පියාගෙන් අතවර සිදුවන බවට ජාතික ළමාරක්‍ෂක අධිකාරියට ලද තොරතුරක්‌ සෙවණගල පොලිසියට යොමු කිරීමෙන් පසු පොලිසිය ඒ සම්බන්ධව විමර්ශන සිදු කර තිබෙනවා .

එම විමර්ශන  අතරතුර අදාළ දැරිය උදරාබාධයක්‌ සඳහා ප්‍රතිකාර ගැනීමට රෝහල්ගත වීමේදී දැරිය පරීක්‍ෂා කළ වෛද්‍යවරු දැරිය පස්‌මස්‌ ගැබිනියක්‌ බවට තහවුරු කරගෙන පොලිසිය දැනුවත් කර ඇති බව සෙවණගල පොලිසිය කියයි.
21 Views
[1]      «      1187   |   1188   |   1189      »      [2145]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top