Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

ලෝක කුසලාන තරඟාවලියට අදාළව ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් විසින් දිනා ගනු ලැබුවා. ඒ අනුව ඔහු තීරණය කළේ ප්‍රථමයෙන් මෙල්බර්න් ක්‍රීඩාපිටියේ පන්දුවට පහරදීමටයි.

1,928 Views
තමන් ක්‍රිකට් සභාපති ධුරයට තරග කරන්නේ නම් ඒ, රටේ ක්‍රිකට් ක්‍රීඩාව නිවැරදි මාවතකට යොමු කිරීම සදහා මිස කිසිදු පුද්ගලයෙකුගේ පටු අවස්‍යතාවක් වෙනුවෙන් නොවන බව අර්ජුන රණතුංග මහතා පවසනවා.

ක්‍රීඩා සමාජ, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් ඇතුළු බොහෝ පාර්ශ්වවලින් සභාපති ධුරයට ඉදිරිපත් වන ලෙස තමන්ට ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බවත් ක්‍රීඩාවේ දියුණුවට අවශ්‍යතාවක් ඇත්නම් ඒ සදහා ඉදිරිපත් වීමට පසුබට නොවන බවත් මෙම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සදහන්.

1,990 Views
පන්දුව කඩුල්ලේ දැවටී LED දැල්වුණු නමුත් ක්‍රීඩකයා බේරෙයි

ලෝක කුසලානයේ අද දිනයේ පැවැත්වුනු අයර්ලන්තය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරඟයේදී අපූරු සිඳුවීමක් නිසා බොහෝ දෙනා විමතියට පත්වුනා. මෙහිදී පන්දු යවන ක්‍රීඩකයා විසින් එවූ වේග පන්දුවක් සෘජුවම කඩුල්ලේ වැදී එහි වූ LED දැල්වුනු අතර එම අවස්ථාවේ සියළු දෙනාම ඔහුගේ විකට්ටුව ලබාගත් සතුට සමරන්නට වුනා.

55,199 Views
දුම්මලසූරිය - උඩුබද්දාව ප්‍රදේශයේ ගරාජයකදී ට්‍රැක්ටරයක සවි කළ තණකොළ කපන මැෂිමක තලයක් ගැලවී හිසේ වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

6,250 Views
හදිසි ආබාධයකට ලක්වීම හේතුවෙන් ජීවන් මෙන්ඩිස් වෙනුවට සංචිතයෙන් පිටත සිටින උපුල් තරංග කැදවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් අවසර ලබාදී තිබෙනවා.

3,685 Views
වයස අවුරුදු 21ට වැඩි පුද්ගලයින්ට ගංජා ග්‍රෑම් 28ක් ළඟ තබා ගැනීමට හැකි බවට ඇමරිකාවේ ඇලෙස්කා ප්‍රාන්තයේ නව නීතියක් සම්මත කරගෙන තිබෙනවා. මෙම නීතිය අද සිට ක්‍රියාත්මක වන අතර සිය නිවසෙහි උපරිම වශයෙන් ගංජා පැළෑටි 6ක් වගා කළ හැකි ලෙසට ද මෙහි දැක්වෙනවා.

4,992 Views
ඊයේ(24) දිනයේදී ලෝක කුසලානයේ වාර්තාපොත් අලුත් කිරීමත් සමඟ ක්‍රිස් ගේල් සම්බන්ධයෙන් බොහෝ පිරිසක් අතර කතාබහට ලක්වෙමින් පවතිනවා. එමෙන්ම ඔහුගේ ඡායාරූප වලට දහස් ගණනින් සුභපැතුම් එක්වන බවත් දක්නට ලැබෙනවා.

43,265 Views
දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර අද (24) පළාත් සභාවේ මාසික සභා රැස්වීමට ගොන් කරත්තයකින් පැමිණ තිබෙනවා.

ඒ, පසුගිය දා කුරුණාගල ප්‍රදේශයේ ගරාජයක තිබියදී තමාට අයත් පෞද්ගලික වාහනයක් ජනාධිපති කාර්යාලයේ වාහනයක් යැයි පවසා පොලීසිය රැගෙන යාමට විරෝධය පළ කරමින්.

2,340 Views
රාත්‍රි සමාජශාලාවකදී බ්‍රිතාන්‍ය ජාතික යුවලකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව අද (24) විභාගයට ගත් අවස්ථාවේදී සමාජශාලාවලට යෑම තහනම් කිරීම ඇතුලූ ඇප කොන්දේසි කිහිපයක් ඉවත් කරන ලෙස හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා අද අධිකරණයෙන් ඉල්ලා සිටියා.
 
2,774 Views
උමාරා සිංහවංශ ඇයගේ ස්වාමියා හා පුතා සමඟින් ගත් ඡායාරූප එකතුවක් මේ වන විට අප වෙත ලැබී තිබෙනවා. එම ඡායාරූප පහතින්....

24,202 Views
ඡායාරූප සියල්ල මෙතනින්...
2,932 Views
පුහුණුවක් අතර හදිසියේ ඇතිවූ ආබාධ තත්වයක් නිසා ජීවන් මෙන්ඩිස්ට ලෝක කුසලානය අහිමිවෙන ලකුණු පෙනීයන බව ක්‍රිකට් විචාරකයින් පවසනවා. මේ වන විට ඔහුගේ ආබාධ තත්වය පිළිබඳ ජාත්‍යයන්තර ක්‍රිකට් කවුන්සිලයේ වෛද්‍යවරුන් පරීක්ෂා කිරීමට නියමිතය තිබෙනවා.

4,897 Views
අතුරුගිරිය - මිලේනියම්සිටි නිවාස සංකීර්ණයේ ඔලිම්පස් කොටසේ තිබී වෙඩි වැදී මියගිය තරුණයෙකුගේ සිරුරක් අද (24) සොයාගෙන තිබෙනවා. 

5,917 Views
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ සමග මේ වන විට පැවැත්වෙමින් තිබෙන තරගයේදි බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් විසින් වාර්තා රැසක් තැබීමට සමත්ව තිබෙනවා. එම වාර්තා පහතින්.....

* ලෝක කුසලාන ඉතිහාසයේ පිතිකරුවෙකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව.
* ලෝක කුසලාන ඉතිහාසයේ පිතිකරුවෙකු ලබාගත් ප්‍රථම ද්විත්ව ශතකය.
* ලෝක කුසලාන තරගාවලියක පිතිකරුවෙකු වාර්තා කළ වැඩිම හයේ පහර සංඛ්‍යාව.


52,837 Views
කිලිනොච්චිය කණ්ඩාවලේයි ප්‍රදේශයේ දිළිඳු පවුලක් විසින් ඇති දැඩි කරන ලද කිරි එළදෙනක් පසුගිය 20 දා ඔළු දෙකක වසු පැටවෙකු බිහි කොට ඇති අතර පසුව එම ඔළු දෙකක වසු පැටවා පැය 24කින් මිය යාමේ දුර්ලබ සිදුවීමක් සිදුව ඇත.

කණ්ඩාවලෙයි ප්‍රදේශයේ නැවත පදිංචි සිදම්බරපිල්ලෙයි වීරකාන්ති නැමති පුද්ගලයා විසින් හදා වඩාගත් කිරි එළදෙනට මෙසේ ඔළු දෙකක වසුපැටවෙකු ලැබී ඇත.

2,512 Views
[1]      «      1059   |   1060   |   1061      »      [1064]



Recent Gossip Post




Sansararaye Aradhana - Desha Kumarawadu
Sansararaye Aradhana
Desha Kumarawadu
⤵  500 Downloads

Me Ahasa Nuba Wagemai - Hiru Star
Me Ahasa Nuba Wagemai
Hiru Star
⤵  1,923 Downloads

Kavi As Dura Giya Da - Roshari Ahinsaka
Kavi As Dura Giya Da
Roshari Ahinsaka
⤵  877 Downloads

Sitha Malak Wela - Anton Sriyan
Sitha Malak Wela
Anton Sriyan
⤵  324 Downloads

Independent Day Song - Nestle Sri Lanka
Independent Day Song
Nestle Sri Lanka
⤵  2,071 Downloads

Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya - Hiru Star
Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya
Hiru Star
⤵  652,980 Downloads

Appachchi - Dilhan Randeera Fernando
Appachchi
Dilhan Randeera Fernando
⤵  242,798 Downloads

Atha Thiyala Diuranna - Shan Diyagamage
Atha Thiyala Diuranna
Shan Diyagamage
⤵  4,339,602 Downloads

Iwaseema Dan Awasanai - Susan Hettiarachchi
Iwaseema Dan Awasanai
Susan Hettiarachchi
⤵  5,553,624 Downloads

Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  5,369 Downloads



Top 10 Commenters

Latest Comments

Top