Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

තම විශ්වාසය අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී නියත වශයෙන්ම එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස කරු ජයසුරිය මහතා ඉදිරිපත් කරනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.

බණ්ඩාරවෙල ඇල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ඔහු පෙන්වා දුන්නේ එමගින් රනිල් වික්‍රමසිංහ මහතාගේ පක්ෂ නායකත්වය රැක ගැනීමට හැකිවීම ඊට හේතුව බවයි.
712 Views
පිළියන්දල - හැඩිගම ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ විද්‍යුත් ඩෙටනෙටර් 290 ක් සමඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනා දින තුනක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර හිමිව තිබෙනවා.

යුද හමුදාව සහ පොලීසිය එක්ව සිදුකරන ලද මෙහෙයුමකදී මෙම ඩෙටනේටර් තොගය ඊයේ සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ.
843 Views
කළුතර බෝම්බුවල ප්‍රදේශයේ සූදු පොලක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට එම සූදු පොලේ සිටි පිරිසක් පහරදී තිබෙනවා.

එම පහරදීමෙන් පොලිස් නිලධාරින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
1,131 Views
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5 ත් 3.5 ත් අතර අගයකින් තවදුරටත් ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වුණේ මෙම තත්ත්වය මේ මස 20 වනදා තෙක් පැවතිය හැකි බවයි.

3,488 Views
ඇසළ පොහෝය නිමිතිකරගෙන වැලිගම ප්‍රදේශයේ සමාජිකයන් පිරිසක් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබු එළවළු දන්සලක් වැලිගම දුම්රිය පොළ අසලදි අද පවත්වනු ලැබුවා.
8,051 Views
මුම්බායි නුවර ජනාකීර්ණ ඩොන්ග්‍රි ප්‍රදේශයේ සිව් මහල් ගොඩනැගිල්ලක් අද දහවල් හදිසියේ කඩා වැටීමෙන් පුද්ගලයන් 40ත්, 50ත් අතර පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි වාර්තා වනවා.

ඉන්දීය ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ කණ්ඩායම් දෙකක් මේ වන විට ජීවිතාරක්ෂක මෙහෙයුමේ නිරත වන අතර, එම ප්‍රදේශයට පසුගිය දිනවල දැඩි වර්ෂාපතනයක් ලැබුණු බව සඳහන්.
4,486 Views
කළුතර - කෝන්ගස්හන්දිය ප්‍රදේශයේදී හෙරොයින් සමඟ පුද්ගලයින් 5 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
සැකකටයුතු මෝටර් රථයක් නවතා පරීක්ෂා කිරීමේදියි ඊයේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
758 Views
තිරිඟු පිටි මිල රුපියල් 8 කින් ඉහළ දමන ලෙස තමන් වෙත දැනුම්දී ඇතැයි තිරිඟු පිටි බෙදාහරින නියෝජිතයින් සඳහන් කළා.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල වැඩිවීම ක්‍රියාත්මක බවයි ඔවුන් කියා සිටියේ.
661 Views
මධ්‍යම තැපැල් හුවමාරුවේ සියලූම සේවකයින් අද පස්වරු 4 සිට දින දෙකක වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
 
ඒ, සේවයට බදවා ගැනීම, උසස් වීම් සහ වැටුප් තල අහිමි කිරීමට එරෙහිවයි.
770 Views
ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය ත්‍රස්තවාදය මැඬලීම සම්බන්ධයෙන් ඊයේ නිළ නොවන සංවාදයක නිරත වී තිබෙනවා.
 
යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ එම සංවාදය සඳහා සිය සංගමය නියෝජනය කරමින් එහි ප්‍රති ත්‍රස්ත සම්බන්ධීකාරක ගිල්ස් ඩි කර්චෝව් සහ ප්‍රතිත්‍රස්ත ඒකක ප්‍රධානී ජෝන් ගැට් රුටර් සහභාගි වූ බවයි.
504 Views
අනුරාධපුර දුම්රිය ස්ථානයේ දුම්රිය එන්ජිමක් අද (16) උදෑසන පිලි පැනීමකට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ලවී ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.
881 Views
මන්නාරම - ඌරුමලේ ප්‍රදේශයේදී හක්බෙල්ලන් තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
ඊයේ නාවික හමුදාව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදියි මෙම හක්බෙල්ලන් තොගය සමඟ 31 හැවිරිදි එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
710 Views
පාස්කු ඉරු දින ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 9ක ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.
298 Views
වයස අවුරුදු 10 ත් 14 ත් අතර ගැහැණු හා පිරිමි ළමයින් සිව් දෙනෙකු එක් ලමයෙකුගේ පියාගේ මෝටර් රථය සොරකම් කරගෙන කිලෝමීටර් 900 ක් දුර ගමන් කිරිමේ පුවතක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.
 
ඔවුන් මෙලෙස ගමන් කර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ - ක්වින්ස්ලන්ත ප්‍රාන්තයේ රොක්හැම්ප්ටන් නගරයේ සිටයි.
2,273 Views
පසුගිය පෙබරවාරි මාසයේ ඉන්දියාව විසින් පාකිස්තානයේ බලකොට් ප්‍රදේශයට එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් පසු වසා දැමුණු එරට ගුවන් තලය අද උදෑසන සිට මුළුමනින්ම යළි විවෘත කර තිබෙනවා.
1,317 Views
1   |   2   |   3      »      [1223]



Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  6,026 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,077 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  2,834 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  28,259 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  2,801 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,616 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,176 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,383 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,544 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,874 Downloads



Top 10 Commenters

Latest Comments

Top