Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

1,543 Views


ජනප්‍රිය කලාකරුවෙකු වන අසංග පෙරේරා විසින් අධ්‍යක්ෂණය කරන සංහාරයේ ද්විත්ව ශතකයකක දෝංකාරය ප්‍රතිනිර්මාණාත්මක වේදිකා නාට්‍යක් වන වෙල්ලස්සේ වෙඩිහඬ (The Battle Cry of Wellasse) හෙට දිනයේ ටවර් රඟහලේදී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ අනුව සැප්තැම්බර් 1 වනවා වෙල්ලස්සේ වෙඩිහඬ පුපුරවන්නට සියළුදෙනා සූදානම්ව සිටින අතර හෙට දිනයේ පස්වරු 3.30 ට සහ 6.30 ට මේ නාට්‍යය වේදිකා ගත වීමට නියමිතයි.

වෙල්ලස්සේ වෙඩිහඬ සඳහා රංගන ශිල්පීන් ලෙස අසංග පෙරේරා , රොෂාන් පිලපිටිය, මහේන්ද්‍ර , ගිවන්ත , ඉමායා ඇතුළු පිරිසක් එකතුවී සිටිනවා.

මේ අතර හෙට දිනයේ වේදිකාගතවීමට නියමිත වෙල්ලස්සේ වෙඩිහඬ වේදිකා නාට්‍යයේ පෙර පුහුණුවීම් සිදුකළ අයුරු පහතින් බලන්න.


Make a Comment
Make a Comment




Recent Gossip Post




Aralu Buralu - Dinesh K
Aralu Buralu
Dinesh K
⤵  253 Downloads

Polawa Harala - Antony Fernando
Polawa Harala
Antony Fernando
⤵  1,095 Downloads

Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  1,037 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  3,100 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  5,320 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  4,145 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  10,037 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  4,639 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  6,218 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  8,853 Downloads



Top 10 Commenters

Latest Comments

Top