Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



මේ දවස්වල සමාජ ජාලාවල හැමෝගෙම අවදානයට ලක්වුණු කෙනෙක් හිටියා. ඒ තරම් ලංකාවේ ලස්සනම මිදුල තියෙන වියපත් කාන්තාව. ඇගේ මිදුලේ ඡායාරූප ලංකාවේ වගේම ලෝකයේ බොහෝ ඡායාරූප ශිල්පීන්ගේ කාචයට හසුවෙලා තියෙනවා.
336 Views
අනූජ් රණසිංහ කියන්නේ මෙරට සිනමාවේ කඩවසම් ඒ වගේම කැපී පෙනෙන දක්ෂතා පෙන්වන රංගන ශිල්පියෙක්. අනූජ් මීට මාස කීපයකට පසුව විවාහ වුණු බව ඔබ දැනටමත් දන්නවා ඇති.

අනූජ් මේ දිනවල ඉන්නේ නවසීලන්තයේ. ඒ ප්‍රසංගයකට සහභාගි වෙන්න ගිහින්.
171 Views
සෙනාලි ෆොන්සේකා කියන්නෙ වත්මන් ජනප්‍රිය තරු පරපුරේ ඉන්න ජනප්‍රිය වගේම දක්ෂ රංගන ශිල්පිනියක්. නිළි රැජිණ මාලිනී ෆොන්සේකාගේ සහෝදරයෙක්ගේ දියණියක් වන ඇය ටෙලි සිනමා යන ක්ෂේත්‍ර ද්විත්වයේම තම ජනප්‍රියත්වය එක ලෙසම පවත්වාගෙන යනවා.
216 Views
ස්ත්‍රී දුෂණ චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකගේ නඩුවේ දත්ත සටහන ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් පොලිසිය විසින් නිකුත් කර තිබෙනවා.

මේ අතර මෙවර ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක ඔස්ට්‍රේලියාවේ ඉඩම් විකිණීම් ප්‍රවර්ධන දැන්වීම්ක් සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන්ද ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා ප්‍රශ්න කර තිබෙනවා.
343 Views
27 හැවිරිදි “සැක්සන් මුල්ලින්ස්”, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර කේන්ද්‍ර කරගත් ස්ත්‍රී දූෂණ සහ ලිංගික අතවර පිළිබඳව උපදේශනය දීම සඳහා සිටින ප්‍රමුඛ පෙළේ නීතිඥවරියක්.

ඇය නීතිඥවරියක් වීම පසුපස ඇත්තෙ ද එක්තරා ආකාරයක දෛවෝපගත සිදුවීමක්, එසේත් නොමැති නම් කතාවක්.

අපි 2013 වර්ෂයට යමු..!
871 Views
මිනිස්සු ඉන්නවා මේ ලෝකේ, තමන්ගේ හැඟීම් හරියට
කියන්න තියා තේරෙන්නෙවත් නැති..
ඒ නිසා අසරණ වෙන ඒ මිනිස්සු කරන්නෙ,
අප්‍රාණික දෙයක් තුරුළු කරගන්න එක..

එහෙම අය තමයි විටින් විට නීතියට කොටුවෙන්නෙ,
"අතවර කරපු එකෙක්" විදිහට...
තවත් උන් "යට ඇඳුම් හොරු" විදිහට..
තවත් උන් "බස් එකේ ජැක් ගහන උන්" විදිහට...

"සෙක්ස් එඩුයුකේෂන්" කියලා දෙයක් ඇත්තෙම
නැති රටක, තමන්ව අතපත ගාන්නෙ
"ආදරේට වෙන්නැති" කියලා හිටපු පුංචි කෙල්ලො
මේ ලංකාව ඇතුළේ ඉන්නවා.
445 Views
එදා මෙදාතුර ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම කළු පැල්ලම එක් කළ ධනුෂ්ක නොහොත් ධනීෂ්ක ඕස්ට්‍රේලියානු තරුණියකට අතවර කිරීමේ සිදුවීමට මේ වන විට ජාත්‍යන්තරයේ ද දැඩි අවධානයක් යොමු ව තිබෙනවා.

මේ අතර, ධනිෂ්කගේ පියා පැවසුවා යැයි කියන සටහනක් ද බුකියේ හුවමාරු වෙමින් පවතිනවා.
364 Views
ප්‍රියමාලිගේ රත්තරන් පොලු...
ප්‍රියමාලිගේ කේස් එකට දැන් ඇතුළෙ ඉන්නෙ බොරැල්ලෙ සුදු සාදු ! උන්වහන්සෙ ළඟ තිළිණිට අයිති රත්තරන් පොලු ගොඩාක් තිබ්බාලූ. ආ... එතකොට උන්වහන්සේට ආරූඪයකුත් එනවලූ... මේ සතියේ ගොසිප් ලයින් එකෙන් ඒ ගැන ලොකු විස්තරයක් තියෙනවා.
(කොහොමත් තිළිණිගේ කතාව දැන්ම ඉවර වෙන පාටක් නෑ!)

බෝනික්කියක් බැඳපු හාදයා කවුද ?
එයා යූරි.. එයාට බෝනික්කියෝ එක්ක පුදුම ආදරයක් තියෙන්නෙ. ඒ මොකද කියලනම් දෙයියෝ තමා දන්නෙ. හැබැයි මිනිහා කියන විදිහට නම් බෝනික්කෝ ඉන්නකොට නිදහස වැඩියිලූ.. ආතල්ලූ... පිස්සු නේහ් !!
2,229 Views
මේක අමානුෂික ලෝකයක්.. සර්ව සාධාරණ නෑ.
(ඒ විදිහට වෙන්නෙත් නෑ.)
 
තුන්වැනි ලෝකෙ රටක් විදිහට අපිට කර පින්නාගෙන ඉන්න සංස්කෘතිය ඇතුළේ තියෙන සමහරක් සම්ප්‍රදායින් මිනිස්සුන් ට වුවමනාවට වැඩිය හිරිහැර කරනවා.
 
ඒ සංස්කෘතින් මිනිස්සුන්ගේ හීන විනාශ කර දානවා.
361 Views
“ඒ සෙක්ස් නෙවෙයි. මම දුන්නු තුටුපඬුරු.
ඉබේටම ඒ විදිහේ තුටුපඬුරු හැමෝටම දෙන්න වුණා.”

“ඒවා ගලවනවා. අල්ලනවා. අතගානවා. බදාගන්නවා.
එහෙම්මම.... පස්සෙ....”


"ගැහැනු කියන්නෙ මේ මහ පොළවට කිඳා බැහැපු චරිත.. උන්ව කියවන්න තේරෙන්නෙ නැති වුණාම පිරිමි උන්ට විරිත්තනවා.. උන්ව බදාගන්නවා, ඉඹිනවා... අන්තිමට ආදරෙන්ම මරලා දානවා. වීසි කරලා දානවා. එක්කො පිහියකින් පපුව පාසාරූ කරනවා. සිලි බෑග් එකකට කොටස් එකතු කරනවා. ඔලුව අතුරුදහන් කරනවා... පස්සෙ උන් සාධාරණයි කියන්න, නැත්තම් හරියි කියලා කියන්න ලියුමක් එහෙමත් ලියනවා......."

නිරූ කතාව පටන් ගත්තෙ එහෙම. ඒ වෙනකන් ඈ කියපු ඒ කතාව නොතේරුණා නම්....
දැන් ඔබට අවස්ථාවක් තියෙනවා. මේ කතාව මුල ඉඳන් අහන්න.
395 Views
“මම ඇස් පියාගෙන උන්නා. ආසාවෙන්... භක්තියෙන්....
පිරිසිදු කෙල්ලෙක් විදිහට...”

“එයා හොයපු ....... හම්බුණේ නැහැ”


"මේක කියන්න ඕනි වුණත්...... කියන්න බෑ කියලා හිතුණු වාර අනන්තයි.. පස්සෙ මම හිත හදාගත්තා. අම්මා මට ඩිවෝස් වෙන්න කිව්වට පස්සෙත් මගේ මනුස්සකමට මම ආයෙ කල්පනා කෙරුවා.... මට අනුකම්පා හිතුණේ නෑ ඒ මිනිහා ගැන.. එහෙම අනුකම්පා හිතෙන්න තරම් දෙයක් කළේ නැහැ. ඒ මනුස්සයා කරපු ඒ දේ... මේ දැනුත් මගේ හිතේ හොල්මන් කරනවා. එක දිගට.... කඩාගෙන යන රූප ඔක්කොම ඇතුළේ ඉන්නෙ ඒ තිරිසනා.... ඌ මට විරිත්තනවා...."


ඒ ගැහැනියගේ කෙටිපණිවුඩයේ තිබ්බ දිග කතාවක තේරුම....
(හොයන්න අමාරුම දෙයක් වුණත්.... හිතන්න ඇහැකි දිග... ම දිග.... කතාවක්.)
516 Views
“මට මුණ ගැහිලා තියෙනවා
යට ඇඳුම්වලට පිස්සු හැදෙන මිනිස්සුන්ව..”

“**** මට කනවා බොනවා වගේ සාමාන්‍ය දෙයක් වුණා.”


"මම නිතරම හිතන්නෙ මට වුණා වගේ දෙයක් තව කෙනෙක්ට වෙන්න පුළුවන්. මේ ලංකාවේම..... ඇඳක් උඩ පිරිමියෙක්... ගැහැනියක් ඉදිරියේ ඒ විදිහට ආයාචනා කරනවා වෙන්න පුළුවන්.. ඒක ගොඩක් වෙලාවට අප්පිරියා සහගතයි. නැත්තම් මෙලෝ රහක් නැති දෙයක් වුණත්....."

ගැහැනිය ඒ කතාව පටන් ගත්තෙ මැදකින්. කුතුහලය ඕනෑවට වැඩී... ඉතින් තවදුරටත්.......
229 Views
ශර්මිලා රාජපක්ෂ කියන නම වගේම රූපය මාස කිහිපයක් ඇතුළත බොහෝ දෙනෙකුගේ මතකයට ඇතුළත් වුණා. ඈ තමයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය. ඔක්තෝම්බර් මස 28 වැනිදා එම තනතුරේ වැඩ භාර ගත් දින පටන් විවිධ කතා පැතිරුණා. ඒ නිසාම අපි හිතුවා ඇයත් එක්ක කතාබහ කරන්න. මේ කතාබහ ඇය ගැනයි.
266 Views
"එතකොට නංගිගේ වයස අවුරුදු 7යි, එයාට මාව අමතක වෙන්න විදිහක් නැහැ.." 
 
"එයා ගහක අත්තක  එල්ලිලා ඉදලා තියෙන්නේ, ජිවතුන් අතර කියලා තහවුරු වුණා.." 
 
ජාතියක් ආගමක් නැතුව හැමෝම ආසාවෙන් සමරන නත්තල් දිනට පසුදා හැමෝගෙම හිත්වල පැල පදියන් වූ දවස තමයි දෙසැම්බර් 26 කියන්නේ. 2004 දෙසැම්බර් 26 දින පෙරවරු 9.35ත් 9.40ත් අතර බොහෝ පිරිසක් අසා පමණක් තිබූ කවදාවත් නොදැක්ක සුනාමියකට බිලී වුණා. තවත් පිරිසක් අතුරුදහන් වුණා. ඒ අතුරුදන් වූ අය අදටත් හොයා ගන්න නැහැ. මේ සිදුවීම ලෝකයක් කම්පාවට පත් වුණා.
222 Views
"එතකොට මගේ තාත්තා ව්‍යාපාරිකයෙක් .." 
 
"මම ඉස්සර හිටපු මාලක නෙමෙයි, මමත් දේශපාලනයට එනවා.."
 
"මමත් මගේ ඉස්කෝලෙක වාහන එළවගෙන ආපු අයගෙන් එක්කෙනෙක්.."
 
මර්වින් සිල්වා කියූ සැණින් හැමෝගෙම හිතට එන්නේ ඔහු දේශපාලන ජිවිතයේ ඉන්න චන්ඩියෙක් කියලා. කොහොම නමුත් ජනතාවගේ ආදරේ ලබන්නත් ඔහුට හැකියාව ලැබෙනවා. ඒ නිසා තමයි කාලයක් දේශපාලනයේ රැදී සිටියේ. ඔහුගේ පුත් මාලක සිල්වා ගැනත් තියෙන්නේ ඒවගේම මතයක් තමයි. නමුත් ඔහු නම් තවම දේශපාලනයට සම්බන්ධ වුණේ නැහැ. කාලයක් ඔහු ගැනත් ජනතාව කතාබහ කළා. ඒ නිසාම ඔහු අපේ කතාබහකට සම්බන්ධ කරගත්තා. මේ මාලක සිල්වා අපිත් එක්ක කතාබහකට එකතු වූ අයුරුයි.
214 Views
[1]      «      10   |   11   |   12      »      [36]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top