Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



මේ වගේ ආච්චිලා සීයලා අපේ රටේ තව ඕන තරම් ඇති....

ඉතින් ඒ අත්තා නම් වාසනාවන්ත වුණා, ඒ මුණුබුරා එක්ක ඇවිදාලා සතුටු වෙන්න.. 
378 Views
කිරි සිහින සැබෑ කරගන්න ඕනම අම්මාකෙනෙක් තාත්තාකෙනෙක් කැමති....

ඒ සිහිනය වෙනුවෙන් ගොඩක් දෙනෙක් වෙහෙසෙන්නේ දරුවෙක් කියන්නේ පවුලකට සම්පතක් නිසා....  
224 Views

මේ කියන්න යන්නේ බොහෝ දෙනෙක් හොඳින් හඳුනන කාටූන් එකක් ගැන කතාවක්...

හැමදාමත් විදෙස් රටක හැදුන කාටූන් එකක් හඬකවලා ඒක නරඹන එක සාමාන්‍ය දෙයක් නේ.. 
270 Views
රූප සුන්දරියන් කියන්නේ ඇත්තටම දුටුවන් පිනවන චරිතයක්...

ඒත් ඒ වගේ රූමතියන්ට සිද්ධවුණ  අරුම පුදුම වැඩක් ගැනයි මේ කියන්න යන්නේ..  
350 Views
මේ කියන්න යන්නේ අමුතු විදිහේ විවාහයක් ගැන...

එක මනාලයෙක්ට මනාලියෝ 10ක් විවාහ කරගන්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවාද..? 
246 Views
ආදරේට වයස ප්‍රශ්නයක් නෑ කියලා කොච්චර කතා කිව්වත් සමහරු හිතනවා  "නෑ එහෙම එකක් නෑ" කියලා...

ඒත් මේ කියන්න යන්නේ ආදරේට වයස ප්‍රශ්නයක් නොවුණු කතාවක්... 
195 Views
කාලෙන් කාලෙට විලාසිතා කියන්නේ අලුත් වෙන දෙයක්..

ඒ ඒ පුද්ගලයනට සාපේක්ෂව කාලේයේ විදිහට විලාසිතා කරන්න ඕනම කෙනෙක් අද වෙනකොට ආසයි...
393 Views
මෙහෙම පුවත් ලෝකයේ කොතනින් වුණත් වාර්තා වෙන්නේ හරිම අඩුවෙන්...

තමන්ගේ ඡන්ද දායකයෝ කියන්නේ ඇත්තටම තමගේ ජීවිතයට ගොඩක් වටින පිරිසක්...
137 Views
ආදරය කියන්නේ කොච්චර ශක්තිමත් දෙයක්ද කියන එක අපි නිතර නිතර කතා කරන්නේ එක එක කාරණා වලට සාපේක්ෂවයි...

එහෙත් රටකට මේ තරම් ලොකු ව්‍යසනයක් වෙලා තියෙන කාලයක පිලිපීනය යුවලක් අද තමන්ගේ විවාහ මංගල උත්සවය පෙර සූදානම් කර විදිහටම ජයටම පවත්වලා...
264 Views
මේ රූපවාහිනී පුවත් කලාවේ නව යුගයක් සනිටුහන් කිරීමක්.... 

කවුද මේ ලීසා ඇත්තටම එයා හරිම ලස්සන ප්‍රවෘත්ති නිවේදිකාවක් කිව්වොත් ඔබ ඒක විශ්වාස කරයි..
412 Views
සෙල්ලම් බඩු එක්ක සෙල්ලම් කරන්න ගොඩක් පොඩි දරුවෝ ආසයි නේ..

ඒ අතරින් Barbie බෝනික්කන් කියන්නේ ටිකක් විශේෂ සෙල්ලම් බඩුවක් කියලා තමයි කාඩිෆ් විශ්ව විද්‍යාලයේ පරීක්ෂකයින් කණ්ඩායමක් නම් කියන්නේ... 
166 Views
මේ වගේ යාලුවෝ ලබන්න පින් කරලා තියෙන්න ඕන කියලා සමහරු නිකංම කිව්වට මෙන්න  ඒ වගේ ඇත්ත යාලුවෝ සෙට් එකක් ලෝචනා නම් සෙට් වෙලා.... 
188 Views
රිතූ කියන්නේ කලා ලෝකේ හැමෝම දන්නා හඳුනන චරිතයක්..

ඇය හැම දවසකම වගේ එක වගේ ලස්සනට ඉන්නේ කොහොම ද කියන එක කාටත් ප්‍රශ්නයක් නේ....
358 Views
රියැලිටි තරගාවලියක් හරහා ගායන ක්ෂේත්‍රයට පැමිණ ක්ෂේත්‍රය තුළ තමන්ගේම අනන්‍යතාවක් ගොඩනඟා ගැනීමට සමත් තරුණ ගායන ශිල්පියෙකු හැටියට තීක්ෂන අනුරාධව හඳුන්වාදෙන්න පුළුවන්.

තීක්ෂණ පුංචි පැටව් දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක් කියලා හිරු ගොසිප් බලන ඔබ නම් දන්නවා ඇති.
241 Views
වර්තමාන තරුණ නර්ථන ශිල්පිනියන් අතරින් දක්ෂතාව අතින් ඉහළින්ම සිටින නර්තන ශිල්පිනියක් අසේකා විජේවර්ධන. ප්‍රවීණ නර්තනාචාර්ය චන්න විජේවර්ධනගේ දියණිය වන ඇය පසුගිය වසරෙ විවාහ වුණා.

විවාහයත් එක්ක ඇය ගැන හැමෝම කතා කරන්න ගත්තා.
264 Views
[1]      «      9   |   10   |   11      »      [36]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top