පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ නිවේදක මෙන්ම ප්‍රධාන ගායක ශිල්පියෙක් වුණු ඉඳුනිල් අන්ද්‍රමාන පහුගිය දවසක යුගදිවියට එළැඹුණා.
මේ වෙඩින් එකට ක්ෂේත්‍රයේ ජනප්‍රිය කළාකරුවෝ රැසක්ම සහභාගී වෙලා හිටියා වගේම ඉඳුනිල් එක්ක එකටම බෑන්ඩ් එකේ සිංදු කියන චාමර වීරසිංහත් මේ වෙඩින් එකට ඇවිත් හිටියා.
ඉතින් තමන්ගේ සගයා විවාහවුණු වෙලාවේ පුංචි ගීතයක් කියලා වෙඩින් එකේ හිටපු අයගේ මූණට හිනාවක් ගේන්න චාමර මේ වෙලාවේ කීවේ හරි අපූරු ගීතයක්.
චාමර කීවේ ‘‘එක යායේ කකා වැටී‘‘ කියන සින්දුව. සංගීත ප්‍රසංගවලත් චාමර එක්ක ඉඳුනිල් අන්ද්‍රමාන මේ සින්දුව එකටම කියනවා අපි දැකලා තියෙනවා.