Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
03
පළමු දියණිය කෙලෙසා දෙවන දියණිය වැනසූ නරුම පියෙක් බිරිඳගේ නැඟණියත් අඹුකමට අරන් වෙදසීයාට දියණිය කෙලෙසන්නත් දීලා

- පළමු දියණිය කෙලෙසා දෙවන දියණිය වැනසූ නරුම පියෙක් බිරිඳගේ නැඟණියත් අඹුකමට අරන් වෙදසීයාට දියණිය කෙලෙසන්නත් දීලාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

73 Views
පුත්තලම කරුවලගස්වැව ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි දැරියක් සිය පියා විසින් බරපතල ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවට පියාගේ වැඩිමහල් සොහොයුරිය විසින් කරුවලගස්වැව පොලිස් ස්ථානයට කල පැමිණිල්ලකට අනුව පසුගියදා ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 පසුව ඔහු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස (14) දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට නියෝග කර තිබුණි.


මෙසේ පොලිස් අත්අඩංගුවට පත් සැකකාර පියා පවුල් ආරවුලක් මත  බිරිඳගෙන් වෙන්ව ජීවත්ව සිටියදී 2013 වසරේ සිය දියණියව බලහත්කාරයෙන්   හලාවත ප්‍රදේශයේ පිහිටා ඇති මුන්නේෂ්වරම් හින්දු පුදබිම වෙත පුද පූජාවක් ඔප්පු කිරීමට යන මුවාවෙන් රැගෙන ගොස් එහි පිහිටා ඇති කුලී කාමරයක රදවාගෙන සිට ඇති බවත්, එහිදී එම කුලී කාමරයේ නවාතැන් ගෙන සිටි තවත් වයෝවෘද්ධ පුද්ගලයෙකු වන (වෙද සීයා) නැමති අයෙකුට මුදල් ලබා ගෙන මෙම දැරියට බරපතල ලිංගික අපයෝජනය සහ ස්ත්‍රී දූෂණය සිදු කිරීමට අවස්ථාව සලසා දී තිබූ බවත්, එම අවදියේදී වින්දිත දැරිය දස හැවිරිදි වියේ පසුව ඇති අතර, වෙද සීයාගෙන් අපයෝජනයට ලක්වූ තම දියිණිය  සිය පියා විසින් එම අවස්ථාවේදීම කිහිප වතාවක්ම බරපතල ලිංගික අපයෝජනයට ලක්කර තිබූ බවද දැනගන්නට ලැබෙනවා.

පසුව තම පියා විසින් අදාල දැරියව දින තුනකට පසු  මවට භාර දී ඇති අතර, ඒ වන විටත් සැකකාර මොහු බිරිදගෙන් වෙන්ව වෙනත්  විවාහයක් සිදුකරගෙන සිට ඇති බවත් එම බිරිද සහ මොහුටදාව දරුවෙකු බිහිවී සිටියදී එම බිරිය විදේශ ගත කර යැවීමට කටයුතු සියල්ල සූදානම්කර ඇයව විදෙස් රටකට යවා තිබේ.

ඉන් පසුව එම බිරිදගේ නැගණිය සමඟ මොවු නැවත අනියම් සම්බන්ධයක් ඇති කරගෙන එය දුරදිග පවත්වාගෙන ගොස් ඇති අතර එහිදී ඇයට දාවද තවත් දරුවෙකු බිහිවීමට සිටියදී විදේශගත බිරියගේ මාස 6ක් වන කුඩා දැරියව පුත්තලම තබ්බෝව කරුවලගස්වැව ක්ෂේම භූමි ප්‍රදේශයේදීම හිසට පහර දී  මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධව අත් අඩංගුවට ගැනුනු සැකකාර පියා සහ සුළු මව 2015 වසරේදී රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබුණි.

මෙසේ ඝාතනයට ලක්ව මරණයට පත්ව තිබුණේ කරුවලගස්වැව ක්ෂේම භූමි ප්‍රදේශයේ පදිංචිව සිටි එම්.ඩබ්ලිව්. මධුශානි නැමති හයමස්  බිළිදියක් බව කරුවගලගස්වැව පොලිසිය කියයි. අදාල බිළිදිගේ මව මීට මාස දෙකකට පමණ පෙර ව්‍යාජ ලිපි ලේඛණ සකසා විදේශ රටක රැකියාවක නිරත වී ඇති අතර, ඉන් අනතුරුව බිළිදිය රැක බලාගැනීම සිදුව ඇත්තේ රක්ෂිත බන්ධනාගත කර සිටි  සැකකරුවන් බව කියයි.

අදාල මරණය සම්බන්ධව හලාවත මූලික රෝහලේ පැවති පශ්චාත් මරණ පරික්ෂණයේ දී විශේෂඥ අධිකරන වෛද්‍ය නිළධාරි ඩී.කේ. විජේවර්ධන මහතා විසින් නිගමනය කර තිබුණේ  අදාල බිළිදියගේ හිසට කිසියම් දෙයකින් සිදු වූ පහර දීමක් හේතුවෙන් මොළයට අධික ලෙස රුධිරය වහනය වීමෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

එහිදී අත් අඩංගුවට ගත් සැකකරුවන්  වසරකට ආසන්න කාලයක්  රක්ෂිත බන්ධනාගාර ගතව සිට මෙම වසරේ සැකකාර පියා ඇප මත නිදහස්වී පැමිණි ඇති අතර,  සුළු මව මෙතෙක් ඇප නොලබා දැනටමත් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බව කියයි.

ඝාතණයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ බරපතල චෝදනා ලබා සිටි ඩබ්ලිව්.එම්. සුනිල් ප්‍රේමරත්න (34) හැවිරිදි මොහු මෙම වසරේ පසු ගිය මස ඇප මත නිදහස ලබා පැමිණ සිටි බවත්, අදාල නඩු විභාගය මහේස්ත්‍රාත් අධිකරණයෙන් මහාධිකරණය වෙත ගොණු කර තිබියදීත් සැකකාර පියා විසින් පසු ගිය මස (24) වන දින රාත්‍රියේදී බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්ව සිටි දැරියව නැවත රැගෙනවිත් තම මවගේ (ආච්චි අම්මා) ගේ නිවසේ කාමරයක දී නැවතත් බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කිරීම සහ ස්ත්‍රී දූෂණය සිදු කිරීම මත මෙසේ සැක පිට අත් අඩංගුවට ගෙන (01) වන දින පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස (14) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබුණි.

මේ වන විට දහ තුන් හැවිරිදි වියේ පසු වන වින්දිත දැරිය දැනට අධිකරණ වෛද්‍ය කටයුතු සදහා පුත්තලම මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top