ගංවතුර නිසා අවතැන්වූ අයට පිහිට වෙන්න ස්වාමීන් වහන්සේලාත් පෙරට ආවා.
ඒ විදිහට රාජාංගනය පැත්තේ විපතට පත් අයට වියලි ආහාර බෙදන්න ඇවිත් තිබුණේ පුංචි ස්වාමීන්වහන්සේ කිහිප නමක්.
ගංවතුරින් විපතට පත් අය සිටින කඳවුරුවලට ගිහින් ජනතාවට පිහිට වෙන්න උයන්වත්ත පුරාණ පන්සලේ නායක හාමුදුරුවන්, කුඩා හිමි වරුන් සමග ඉදිරිපත් වෙලා තිබුණා.
ඡායාරූප පහතින්....