සම්බුදු තෙමඟුල සැමරෙන පින්බර වෙසක් උත්සවය නිමිත්තෙන් ආසියානු මාධ්‍ය ජාලයේ හිරු ටී.වී., හිරු එෆ්.එම්. සංවිධාන කරන හිරු ශාක්‍යසිංහ මංගල්‍යය ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් ඓතිහාසික මුතියංගන රජමහා විහාරයේදී දැන් පැවැත්වෙනවා.
ඒ, සම්බුදු පහසින් පිවිතුරු වූ ඓතිහාසික බදුල්ල - මුතියංගන රජමහා විහාරයේදීයි.