ඉන්දීය සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක සුරේෂ් රයිනාට අද පිය පදවිය හිමිව තිබෙනවා. රයිනාගේ බිරිඳ වන ප්‍රියංකාට අද දුවෙකු ලැබුණු බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.
රයිනාගේ බිරිඳ වන්නේ කුඩා කල සිටම ඔහුගේ යෙහෙළියක වූ ප්‍රියංකායි. රයිනාගේ පුංචි දුවට නම් තබා ඇත්තේ Shreyanshi Raina කියලා.