Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
11
ලංකාවේ දැන් ඒඩ්ස් වැඩිපුර පැතිරෙන්න අවදානම තියෙන්නේ සමලිංගික ඇසුරලු

- ලංකාවේ දැන් ඒඩ්ස් වැඩිපුර පැතිරෙන්න අවදානම තියෙන්නේ සමලිංගික ඇසුරලුHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,316 Views
මේ වසරේ පළමු මාස තුන ඇතුළත පමණක් තවත් HIV ආසාදිතයන් 68 දෙනෙකු හඳුනා ගෙන ඇති බව නවතම සෞඛ්‍ය වාර්තාවකින් හෙළිදරව් වී තිබෙන බවට වාර්තා වෙනවා.
මේ අනුව මෙතෙක් ශ්‍රී ලංකාවෙන් හමු වූ HIV ආසාදිතයන්ගේ මුළු ගණන 2377 දක්වා ඉහල ගොස් ඇති බවයි ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පවසා ඇත්තේ.

ශ්‍රී ලංකාවෙන් HIV ආසාදිතයෙකු මුල් වරට හඳුනා ගැනුණේ 1986 වසරේදී යි.


ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වීමට ප්‍රධාන හේතුව, ඒ සඳහා කෙරෙන රුධිර පරීක්‍ෂාවන් වැඩි වශයෙන් සිදු කිරීමට දිවයින පුරා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම බවයි ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ පවසා ඇත්තේ.

'HIV සඳහා වැඩිපුර රුධිර පරීක්ෂාවන් කරන තරමට ආසාදිතයන් හමු වීම වැඩියි. අවදානම් සහගත චර්යා තිබෙන සමාජ කණ්ඩායම් සොයා ගෙන ගිහින් ඔවුන්ගේ රුධිරය පරීක්ෂා කරන තත්වයක් දැන් තියෙනවා. නමුත් අලුතින් රෝගයට ගොදුරු වූ අය වැඩි වීම මේ වර්ධනයට හේතුවක් නොවේය කියල මට කියන්න බැහැ. එකත් හේතුවක් විය හැකියි.' ඔහු පවසා තිබේ.

එමෙන්ම මෙතෙක් සොයා ගෙන ඇති ආසාදිතයන්ගෙන් බහුතරය පුරුෂයන් බවයි වෛද්‍යවරයා ප්‍රකාශ කළේ.

'පිරිමි, පිරිමි අතර සිදුවන ලිංගික ක්‍රියාකාරකම් හරහා මේකෙ ව්‍යාප්තියක් සිදුවන බවට හිතන්න පුළුවන් යම් යම් සාධක මතුවෙමින් තිබෙන බවද වෛද්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.
කෙසේ නමුත් කලාපයේ අනෙකුත් රටවල් හා සසඳන කළ ශ්‍රී ලංකාවේ HIV ව්‍යාප්තිය ඉතා පහල මට්ටමකින් පවත්වා ගැනීමට හැකි වී ඇති බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.

BBC සංදේශය ඇසුරෙන්
Make a Comment
Make a Comment






Recent Gossip Post




Warahali Andath - Minash Hansil
Warahali Andath
Minash Hansil
⤵  79 Downloads

Bindunata Pasu - Kanchana Lalindra
Bindunata Pasu
Kanchana Lalindra
⤵  188 Downloads

Oba Mage Wela - Sugath Janaka
Oba Mage Wela
Sugath Janaka
⤵  649 Downloads

Dahata Nopeni Inna - Prasanna Thakshila
Dahata Nopeni Inna
Prasanna Thakshila
⤵  2,825 Downloads

Paata Paata Hina - Anura Priyankara Hapuarachchi
Paata Paata Hina
Anura Priyankara Hapuarachchi
⤵  490 Downloads

Thaththa Nube - Prageeth Hansaka
Thaththa Nube
Prageeth Hansaka
⤵  581 Downloads

Duwillen Mawu - Shenira Perera
Duwillen Mawu
Shenira Perera
⤵  511 Downloads

Sandanari - Harsha Withanage
Sandanari
Harsha Withanage
⤵  1,726 Downloads

Nethu Piyan - Jude Rogans
Nethu Piyan
Jude Rogans
⤵  5,034 Downloads

Unmaade - Nagaaraa
Unmaade
Nagaaraa
⤵  505 Downloads



Top 10 Commenters

Latest Comments

Top