මාතර මාතොටගම කෝං ගස මුදුනේ එල්ලී සිටි තරුණයෙකුගේ මල සිරුරක් ඊයේ (9) සොයාගෙන තිබෙනවා.
අඩි 60ක් උස මෙම කෝං ගසේ සාරී පොටකින් එල්ලී සිය දිවි හානි කර ගත් බවට සැක කෙරෙන 22 හැවිරිදි තරුණයාගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
ඡායාරූප අනුග්‍රහය - මාතර හොට් නිව්ස්