Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
09
අලුත උපන් බිළිඳා කවරයක ඔතලා ඇළකට විසිකරලා - Photos

- අලුත උපන් බිළිඳා කවරයක ඔතලා ඇළකට විසිකරලා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,453 Views
කිලිනොච්චිය පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේ කැලෑවක පිහිටි ඇලක පාවෙමින් තිබියදී දිනක් පමණ වයසැති බිළිඳෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා.

මෙම බිළිඳු මළසිරුර පොලිතින් කවරයක ඔතා ඇලට විසිකර තිබියිදීයි ධර්මපුරම් පොලිසිය විසින් සොයාගෙන ඇත්තේ.

ජලයේ පාවෙමින් තිබූ මෙම බිළිඳාගේ සිරුර ප්‍රදේශවාසියෙකු දැක පොලීසියට දැනුම් දීමෙන් පසුව අදාල බිළිඳා පොලීසිය සොයාගන්නා විටත් මියගොස් සිටි බවයි පොලිසිය පැවසුවේ.

මෙම බිළිඳා බිහිකර එක්දිනක් පමණක් බවත් නිවසක හෝ කැලෑවක දරුවා බිහිකොට ඇලට විසිකර ඇති බවත් සැකපලකරන බවයි පොලිසිය සඳහන් කරන්නේ.

සැකකරුවන් සොයා මේ වනවිටත් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thani Wee - Umaria Sinhawansa
Thani Wee
Umaria Sinhawansa
⤵  674 Downloads

Kawamadawath - Manej Sanjaya
Kawamadawath
Manej Sanjaya
⤵  971 Downloads

Dese Belman - Kusum Liyanage
Dese Belman
Kusum Liyanage
⤵  1,844 Downloads

Vida Mudu Pethi - Chamila P Ekanayaka ft Pavari Amarasa
Vida Mudu Pethi
Chamila P Ekanayaka ft Pavari Amarasa
⤵  877 Downloads

Sepalikawo (Acoustic Version) - Shehan Kaushalya
Sepalikawo (Acoustic Version)
Shehan Kaushalya
⤵  2,675 Downloads

Nimnadiye - Nirwan Thushara
Nimnadiye
Nirwan Thushara
⤵  48,343 Downloads

Kandulu Liyakam (ReMake) - Kalana Peiris
Kandulu Liyakam (ReMake)
Kalana Peiris
⤵  6,642 Downloads

Dennam Haduwak - Nadeera Nonis
Dennam Haduwak
Nadeera Nonis
⤵  918,052 Downloads

Ridawala Nathi Thanak - Rukshan Madusanka
Ridawala Nathi Thanak
Rukshan Madusanka
⤵  21,080 Downloads

Hitha Riddana - Gayan Arosha
Hitha Riddana
Gayan Arosha
⤵  6,848 Downloads



Top 10 Commenters

Latest Comments

Top