කිරුළපන පැවති මැයි රැළියට සහභාගිවූ පුද්ගලයින් රැගෙන යමින් තිබූ බව කියන බස් රථයක ගැටීමෙන් සබරගමු සරසවියේ සිසුවෙකු ඊයේ රාත්‍රියේ ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මාතර - ගන්දර පොලිස් ස්ථානය ඉදිරිපිටදී අදාළ බස් රථයේ ගැටීමෙන් මියගොස් ඇත්තේ ගන්දර - තලල්ල දකුණ ප්‍රදේශයේ පදිංචි අහමඩ් සෆ්රි නැමති 26 හැවිරිදි තරුණයෙක්.