හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබාදී තිබූ හමුදා ආරක්ෂාව අද සිට ඉවත් කර ඇති බව ඔහුගේ මාධ්‍ය අංශය පවසනවා.
ඒ අනුව ආරක්ෂාවට සිටි හමුදා නිලධාරීන් එකසිය දෙදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි හමුදා මූලස්ථානයට කැඳවා ඇති බව සඳහන්.
ඊට අදාල නිවේදනය හමුදා මූලස්ථානයෙන් නිකුත් කර ඇති බවද හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය වැඩිදුරටත් කියා සිටියා.