Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
28
බිරින්දෑවරු 3ක් එක්ක මඟුල් කෑව මේජර්ගේ හුටපටේකට 3වන බිරිඳ, 2වන බිරිඳට එන්න කියලා දැම්ම සද්දේ පත්තුවෙයි

- බිරින්දෑවරු 3ක් එක්ක මඟුල් කෑව මේජර්ගේ හුටපටේකට 3වන බිරිඳ, 2වන බිරිඳට එන්න කියලා දැම්ම සද්දේ පත්තුවෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16 Views
යුධ හමුදා සාජන් මේජර්වරයෙකුගේ තුන්වැනි බිරිඳ විසින් මේජර්වරයාගේ දෙවැනි බිරිඳට ගාල්ල කොටුවේදී ඊයේ (27) තුවාල සිදු කර ඇතැයි වාර්තා වෙනවා. මෙසේ බරපතළ තුවාල ලබා ඇත්තේ 37 හැවිරිදි තිදරු මවක් බව පොලිසිය පවසනවා.

මෙම යුධ හමුදා නිලධාරියා පළමුව නුවර  ප්‍රදේශයෙන් කාන්තාවක් විවාහ කරගෙන ටික කලකින් ඇය අතහැර දමා දෙවැනිවරත් විවාහයක් සිදුකරගෙන තිබෙනවා.


එසේ විවාහ කරගෙන ඇත්තේ තුවාල ලැබු කාන්තාවයි. ඔහුට පළමු විවාහයෙන් දරුවන් නොමැති අතර දෙවනි විවාහයෙන් දරුවන් තිදෙනෙක් සිටිනවා.

මේ අතර මෙම හමුදා නිලධාරියා දෙවැනි විවාහයද අතහැර දමා  තුන්වැනිවරට සැකකාරිය සමඟ විවාහ වී ඇත්තේ 2013 වසරේය. ඇය පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර දරුවන් තවමත් ඇයට දරුවන් නොමැති බවටද වාර්තා වෙනවා.

මේ අතර තමා හමුවීමට ගාල්ල කොටුවට පැමිණෙන ලෙස මේජර්වරයාගේ තුන්වන බිරිඳ විසින් දෙවන බිරිඳට දුරකථන ඇමතුමක් දී ඇති අතර ඒ අනුව ඇය ගාලු කොටුවේ මාර්ග සංවර්ධන අධිකාරයේ කාර්යාලය ඉදිරිපිටට පැමිණි අවස්ථාවේ සැකකාරිය ඡායාරූප කිහිපයක් ද පෙන්වා එක්වරම අත් බෑගයේ තිබූ පිහියක් ගෙන ඇයගේ ඔලුවට බෙල්ලට සහ අත්වලට පිහියෙන් ඇනගෙන ඇනගෙන ගොස් තිබෙනවා.

 සිද්ධිය සම්බන්ධයෙන් ළඳ පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් සැකකාර කාන්තාව මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top