Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
25
ලෙඩ හොඳ කරන්න කත කාමරයට අරන් නිරුවත් කරපු කපුවා කරපු කැත වැඩේ

- ලෙඩ හොඳ කරන්න කත කාමරයට අරන් නිරුවත් කරපු කපුවා කරපු කැත වැඩේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

57,053 Views
කාලි මෑණියන්ගේ බලයෙන් රෝග සුවකරන බව පවසා නිවෙස්වලට ගොස් ශාන්තිකර්ම කරන කපුවෙකු ලෙස පෙනී සිටි වංචාකාර පුද්ගලයෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවුරුදු 23 ක් වූ මෙම පුද්ගලයා වදුරඹ දෙයින්දර පැත්තේ පදිංචි එක්දරු පියෙක්.

අදාල පුද්ගලයා විසින් පවත්වාගෙන යන දේවාලයට පැමිණි වදුරඹ පැත්තේ යුවළකට ඔවුන්ගේ නිවසේ දෝෂයක් ඇති බවත් එම කාන්තාවගේ සිරුරේ විශාල රෝගයක් ඇති බවත් පවසා අදාල යුවළගේ නිවසට ගොස් තිබෙනවා.

මේ සඳහා අවශ්‍ය දෑ සකස් කරමින් මේ කපුවා ඒවා මතුරා ජීවම් කර අදාල කාන්තාවගේ ශරීරයේ පිළිකාවක් ඇති බව පවසා කිසිවෙකු නොමැති කාමරයකට පැමිණෙන්නැයි පවසා තිබෙනවා.

එයට එකගවී ඇති අදාල කාන්තාව කාමරයට පැමිණි පසු දොර වසා යාතිකා කරමින් කාන්තාවගේ උඩුකය ඇඳසිටි ඇඳුම් ටිකෙන් ටික ගලවමින් තෙල් වර්ගයක් කපුවා විසින් සිරුරේ ආලේප කළ බවයි කාන්තාව පැවසුවේ.

සිද්ධිය ගැන සැකසිතූ කාන්තාවගේ ස්වාමිපුරුෂයා අදාල කාමරය පිටුපසින් ඇති කවුලුවකින් බලාඇති අතර එවිට තම බිරිඳ නිරුවත් කරමින් තෙල් ගාන අයුරු දැක කෝපයෙන් දොරකඩා කාමරයට ඇතුළු වී කපුවාට පහර දී තිබෙනවා.

එවිට කපුවා නිවසින් පලා ගොස් ඇති අතර පසුව මේ ගැන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා.

ඒ ඔස්සේ පරීක්ෂණ සිදුකළ පොලිසිය සැකකාර කපුවා අත්අඩංගුවට ගෙන බද්දේගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ. අතවරයට ලක්වූ කාන්තාව වෛද්‍ය වාර්තාවක් ලබාගැනීම සඳහා කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Maya Dasin - Sayuri Mandira
Maya Dasin
Sayuri Mandira
⤵  107,218 Downloads

Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  71,008 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  16,714 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  96,893 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  22,353 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  25,285 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  20,306 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  18,464 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,668 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  4,880 Downloads



Top 10 Commenters

Latest Comments

Top