බ්‍රසල්ස්හි මුස්ලිම් අන්තවාදීන්ට එරෙහිව උද්ඝෝෂණ කිහිපයක් පවත්වා තිබෙනවා.
එම උද්ඝෝෂණය අතර සිටි කාන්තවක් මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් යටකරගෙන ගොස් තිබෙනවා.
එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරීන් එම වාහනය අල්ලා ගැනීමට ලුහුබැද යනවිටත් එහි සිටි පුද්ගලයා පොලිස් නිලධාරීන්ගේද ඡායාරූප ගෙන පලාගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු තවමත් පොලිස් අත්අඩංගුවට ගැනීමට හැකිවී නැහැ.