ඔබත් මහත ශරීරයකට හිමිකම් කියන්නියක්ද? එහෙමනම් Fashion කරන්න ගියාම ඔබට බොහෝ අපහසුතාවයන්ට ලක් වෙන්න වෙලා ඇති. ඒ ඔබේ මහතට ගැලපෙන්න ලස්සන Style එකක් ගැන හිතා ගන්නවත් බැරි නිසා.
ඇමරිකානු ජනාධිපති ආර්යයාවගේ ඇදුම් නිර්මාණ ශිල්පිනියක් වන ඉසබෙල් ඔලෙන්ඩො ඔබේ ඔය ප්‍රශ්නයට නියම විසදුමක් හොයාගෙන.ඇය විසින්ම නිර්මානය කරපු මහත ශරීර හිමි යුවතියන්ට ගලපෙන අදුම් මෝස්තර දැක්මක් පසුගියදා පැවැත්වුනා.
බලන්නකෝ ඔබත් මේ විලාසිතාවන්ට කැමතිද කියලා.
(යුගන්තා වේරගොඩආරච්චි)