පසුගිය දින කිහිපය තුළ රංගන ශිල්පීණියන් කිහිප දෙනෙකුම සියදිවි නසාගැනීමේ පුවත් අපට අසන්නට ලැබුනා.
pratyusha banerjee නම් ජනප්‍රිය ඉන්දීය රංගන ශිල්පිනිය සියදිවි හානිකරගෙන තිබෙනවා. මෙසේ ඇය සියදිවි හානිකරගෙන ඇත්තේ ආදර සම්බන්ධයක් හේතුවෙන් බවයි වාර්තා වන්නේ.
ඇය Balika Vadhu රුපවාහිනී ටෙලිනාට්‍යයේ රඟපෑ Anandi චරිතය බොහෝ දෙනෙකුගේ ආදරය දිනා ගත් එකක්.